එලකිරි ජනාධිපතිව‍රණය 2020

කාටද ඡන්දෙ දාන්න

  • කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.

    Votes: 10 13.2%
  • කලින් මහින්දට. මෙවර රනිල්/මෛත්‍රී.

    Votes: 1 1.3%
  • කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.

    Votes: 27 35.5%
  • කලින් පොදු අපේක්ෂක. මෙවරත් රනිල්/මෛත්‍රී.

    Votes: 5 6.6%
  • මුන් එකෙක්වත් එපා. වෙන අපේක්ෂකයෙකුට

    Votes: 33 43.4%

  • Total voters
    76

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.

    මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.

    එසේ වේවා යි කියා පතමි.

    😂😂😂
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
    මේ පාර ‍මහින්ද / ගෝඨාට
    පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.

    මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.

    එසේ වේවා යි කියා පතමි.
    කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
    ගොඨා..... වැඩක් කලහැකි මිනිසා..... බැසිල් නැතිව එන්න....
    කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.
    යෝජනාවක් තියනවා මහින්ද නැතුව ගෝටා විතරක් ඉන්න චොයිස් එකකුත් දාන්න..

    දැන් සැපද ? :lol: :lol: :lol:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    දැන් සැප කනේ.. මුන්ටත් දුන්නනෙ. පුදුම කාලකණ්නි හැඟීමක් දැනෙන්නෙ... :D

    ඔයාම කිව්වා නේද ගෝටා ඇවිත් පිස්සු කෙලියොත් ඉස්සරවෙලාම පාරට බහින්නේ ඔයාලා කියලා
    අඩු ගානේ ඒකවත් කරන්න දැන්
    fb එකෙත් ලොකුවට පොස්ට් දැම්මනේ ගෝටාගේ ගුණ වයලා ඒ දවස් වල
    අපිනම් ඒ දවස් වලම කිව්වා රාජපක්කලා දිනුවොත් 2015 නතර කරපු තැන ඉදන් ආයේ පටන් ගන්නවා කියලා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka

    මම කිසි තැනක කියල නෑ පාරට බහින කතා. මම සාමාන්‍යයෙන් පාරට බහින්නෙ නෑ. පාරට බැහැල උද්ඝෝෂන කරන ටයිප් කෙනෙක් නෙමෙයි මම.. :D ඒත් විරෝධතාවය ඒ විදියටම තියෙනව. මම පිකටින් ගියෙත් නෑ. පාරට බහින්නෙත් නෑ. ඡන්දෙ දුන්න. මේ පාර මුන්ව පන්නන්න ක්‍රමයක් තියෙනව නම් කියන්න ඒකට බොක්කෙන්ම සපෝට්... :D
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මම කිසි තැනක කියල නෑ පාරට බහින කතා. මම සාමාන්‍යයෙන් පාරට බහින්නෙ නෑ. පාරට බැහැල උද්ඝෝෂන කරන ටයිප් කෙනෙක් නෙමෙයි මම.. :D ඒත් විරෝධතාවය ඒ විදියටම තියෙනව. මම පිකටින් ගියෙත් නෑ. පාරට බහින්නෙත් නෑ. ඡන්දෙ දුන්න. මේ පාර මුන්ව පන්නන්න ක්‍රමයක් තියෙනව නම් කියන්න ඒකට බොක්කෙන්ම සපෝට්... :D

    වෙන රටකනම් මිනිස්සු මෙහෙම ඉන්නේ නැහැ පාරට බැහැලා විරෝධය දක්වනවා
    ලංකාවේ මිනිස්සු අරක්කු කාලට බත් පැකට් එකට පාරට බැස්සට ආණ්ඩුව එලවන්න තරම් කොන්දක් තියෙන උන් නෙමේ
    ආණ්ඩුව කරන උන්ම කරගන්න බැරිව දාලා ගියොත් ඇරෙන්න මිනිස්සුනම් මොකුත් කරයි කියලා හිතන්න බැහැ
    හරි හමන් විපක්ෂයකුත් නැහැ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ගෝඨාට ඡන්දය දීපු එකට සියළුම රටවැසියාගෙන් සමාව ඉල්ලනව. සහ දැන් කළකිරිල ඉන්නෙ. රාජපක්ෂ නම ගෑවිච්ච පූසෙක් වත් හදන්නෙ නෑ. ඒ හින්ද අනන් මනන් කියන එකෙන් වලකින්න... :D
    වෙන රටකනම් මිනිස්සු මෙහෙම ඉන්නේ නැහැ පාරට බැහැලා විරෝධය දක්වනවා
    ලංකාවේ මිනිස්සු අරක්කු කාලට බත් පැකට් එකට පාරට බැස්සට ආණ්ඩුව එලවන්න තරම් කොන්දක් තියෙන උන් නෙමේ
    ආණ්ඩුව කරන උන්ම කරගන්න බැරිව දාලා ගියොත් ඇරෙන්න මිනිස්සුනම් මොකුත් කරයි කියලා හිතන්න බැහැ
    හරි හමන් විපක්ෂයකුත් නැහැ
    ආණ්ඩුව පන්නන්න බැරි හමුදාව පවතින ආණ්ඩුවට පක්ෂපාතී නිසා. හමුදාව අනික් පැත්ත ගැහුවොත් මොකක්ද වෙන්නෙ කියල නිකමට හිතල බලන්න. හමුදාපති ඕන නෑ. ලොකු ලොක්කො ටිකක් හිරිය නම් එච්චරයි. එහෙනම් මේ කරදරේ එක දවසින් ඉවර කරන්න තිබුන... මේ කොම්පියුටරයක් කොටාගෙන ඉන්න අපි මොනව කියල කරන්නද.... :(
     
    • Love
    Reactions: hasithayad

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ගෝඨාට ඡන්දය දීපු එකට සියළුම රටවැසියාගෙන් සමාව ඉල්ලනව. සහ දැන් කළකිරිල ඉන්නෙ. රාජපක්ෂ නම ගෑවිච්ච පූසෙක් වත් හදන්නෙ නෑ. ඒ හින්ද අනන් මනන් කියන එකෙන් වලකින්න.... :D

    ආණ්ඩුව පන්නන්න බැරි හමුදාව පවතින ආණ්ඩුවට පක්ෂපාතී නිසා. හමුදාව අනික් පැත්ත ගැහුවොත් මොකක්ද වෙන්නෙ කියල නිකමට හිතල බලන්න. හමුදාපති ඕන නෑ. ලොකු ලොක්කො ටිකක් හිරිය නම් එච්චරයි. එහෙනම් මේ කරදරේ එක දවසින් ඉවර කරන්න තිබුන... මේ කොම්පියුටරයක් කොටාගෙන ඉන්න අපි මොනව කියල කරන්නද.... :(
    හමුදාව මේකට එන්ටර් උනොත් මේ රට අද තියෙන තත්වෙටත් වඩා බංකොලොත් කරනවා
    අප්සට් ගන්න එපා මචන් ලංකාවේ ආමි එකේ එහෙම රටක් පාලනය කරන්න තරම් දක්ෂ උන් ගේමක් ගහන්න පුළුවන් උන් නැහැ
    ආමි මොරාල් එකෙන් මේ රට ගොඩ ගන්න බැහැ
    ප්‍රොෆෙෂනල් පොරක් එන්න ඕන ලෝකේ එක්ක සබදතා තියාගන්න පුළුවන්
    කාට සෙට් උනත් නැතත් මටනම් මංගල සමරවීර එහෙම එකෙක්, ඌත් මලානේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    කාට සෙට් උනත් නැතත් මටනම් මංගල සමරවීර එහෙම එකෙක්
    එක අතකට ඔව්. ඉන්නකන් උන්ගෙ අගේ තේරුනේ නෑ. උන් නැති උනාම, මෙවුන් එක්ක Compare කරද්දි තමයි තේරෙන්නෙ ඒ මිනිස්සු මීට වඩා සෑහෙන්න ඉදිරියෙන් කියල. කොටින්ම මෛත්‍රී මීට වඩා 1000 න් සම්පතක්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.

    මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.

    එසේ වේවා යි කියා පතමි.
    huu
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ඒ කාලෙ අපේ රැවුල තිබ්බෙ නෑනෙ :D
    වැඩක් නෑ කතා කරල.... මෙවුන්ට බැන්න කියල නන්දෙට කඩේ යන එකෙක් මාව FB එකෙනුත් අයින් කරල තිබුන.. එහෙම එවුන් ඉන්නකන් මේ රටවල් හදනව බොරු :D
     
    • Haha
    Reactions: hasithayad