1996 12 16 10.7pm walata ipadhila thiyenne meka waradiy kiyanawanam oya kiyanne boru oya kendaraya kohomath poddak waradiy
Monawa unath oya kiyapu awurudda ra laga auruddaka thamai upanne
1996 12 16 10.7pm walata ipadhila thiyenne meka waradiy kiyanawanam oya kiyanne boru oya kendaraya kohomath poddak waradiy
රතුද නිල්ද කියන ඒක මම සලකන්නේ නෑ මචං. මම අදහස මෙතන කියන්නේ. ඒත් උබස් සත්බාවයෙන් කරපු දෙයක් නිසා මාත් කැමති උපකාරයක් කරන්න. කැමති නං ඔබගේ උපන් දිනය, වේලාව, ස්ථානය, ස්ත්රී පුරුෂ බව එවන්න. පලාපලයක් කියන්නම්.
PMකරා මචං 
thaama kauru th naddo
උපන්දිනය, වේලාව, උපන් ස්ථානය, ස්ත්රී පුරුෂ බව ඕනි.
මේකේ හැටියට නං නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයනවා. මෙයාගේ කලාත්රයා අහිංසක ප්රියමනාප කෙනෙක්.
.......
එඩිට් කරනවා පොස්ට් එක, මේ ත්රෙඩ් එක දාපු කෙනා මට පීඑම් කරලා තියෙන උපන්දින විස්තර අනුව.
ඒ අනුව මේ මම නැවතත් කියන්නේ මේ කෙන්දරය අයිති කෙනා නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයන කෙනෙක්. ඒ කියන්නේ විසිතුරු රස්සාවක් කරන්නේ. මෙයාට හම්බෙන කලාත්රයා අහිංසක ප්රියමනාප කෙනෙක්. හොද ආත්ම ශක්තියක් තියෙනවා. එයා ආදරය කරන කෙනාට බාහිරින් සැර දැම්මත් හිත ඇතුලේ ආදරය තියාගෙන ඉන්නේ.
ඒ වගේම මේ කෙනා නපුරු විදියට හැසිරුනත් ආගමට දහමට,පියාට ලැදියි. එක හිත ඇතුලෙන් තියෙන්නේ.
මෙයාට හම්බෙන නැන්දම්මා, මාමා මෙලෝ රහක් නෑ. මෙයාට වකුගඩු, ගර්භාෂ ලෙඩ එනවා. දේපල හම්බෙන්නේ පියාගෙන්.
මැරෙන්නේ අසනීපයක් වෙලා අවුරුදු 65 දී වගේ.

මෙයා හොඳ උත්සහවන්ත කෙනෙක් හැබැයි වටේ පිටේ අය යාළුවො බාධා කරනව ඉරිසියාකාරයෝ වැඩි, ඒ හින්ද ටිකක් බාධා වෙනවා වැඩ කටයුතු. හිත හොඳයි දුකේදී හිත උණු වෙනවා අහිංසකයි හැබැයි වෙලාවකට තද තීරනත් ගන්නවා තරහ ගියාම යකා වාගේ. මට හැබැයි එක අවුලක් පේනවා මෙයා මොකාක්හරි දරුණු මාරකෙකට අහුවෙන්න හිටපු කෙනෙක් පෙර පින් බලයක් තිබුනා නං එකෙන් ගැලවෙනවා නැත්තන් හපොයි සෑහෙන අමාරු වෙනවා![]()
මේ ටිකෙන් කොච්චරක් හරිද කීවොත් තව කියන්නං

හුලං හැමීම සාමාන්යයි. විටින් විට විනාඩි කිහිපයක් වගේ කෙටි කාලයක් පවතින සුලු වැසි ඇතිවෙන්න පුලුවන්. ඒ ඇරුණාම දවසේ සමස්තය වියලි කාලගුණයක් ගන්නව. වලාකුළු ගමන් කරන දිශාව නැගෙනහිරට. රාත්රියේ තරමක් වලාකුළු වලිං බර අහසක් ඇතිවෙන්න පුලුවන් 

Job eka gana kiyapu Ewa
Thaththa gana depala gana kiyapu Ewa 100% wrong
Thawa Monwd kiyann puluwanමම කියපු දේවල් තව ඉස්සරහට ඇත්ත වෙයි මචං. ජොබ් එක උනත් වෙනස් වෙයි. දේපල උනත් එහෙම හම්බෙයි. එව්වා ලැබෙන කාල සීමාවන් උනත් කියන්න පුළුවන්. ඒත් කාලයක් ඕනි ඒ ටික බලන්න. හැබැයි මම දාපු කොමෙන්ට් එක වෙනුවෙන් මම පෙනී ඉන්නවා. උබට බලපාන නිසා උඅබ එක ඇත්ත වෙයිද කියලා අනාගතයේ බලපන්කො
ඔයා පිලිගත්තත් නැතත් ඇත්ත ඔක තමයි ඔය ග්රහ පිහිටිම් ඔය දිනයේ ඇරෙන්න අවුරුදු 100කට වත් දෙපත්තටම එන්නේ නැ එනිසා කිසිම සැකයක් නැත ජොතිශයට බොරුකරන්න බැ ඔය කියන දිනයක් තියනවනම් මට දෙන්න එදිනට කෙන්දරේ මම දන්නම් බලමු ඔය කේන්දරයමද කියලා
පුලුවන් මම ඔයා දාල තියන එකට තමා දිනය කිවේ වෙන දිනයක් නම් සම්පුර්න කේන්ද්රයම වැරදියි ඔය දිනේ උනත් ඔක වැරදියි
mu nikan kendare bala ganna hadanne