එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ පුද්ගලයා පොඩි කාලේ සෙම් අසනීපවලි නිතර පීඩා විදලා තියෙනවා.කිහිපවතාවක් උණ සහ පාචනය අසනීපවලටත් ලක්වෙලා තියෙඅවා.
    බොහොවිට සතුටින් ඉන්න කැමති අනිත් අයත් එක්ක සහයොගයෙන් ඉන්න කැමති කෙනෙක්. තරහ යන්නේ කලාතුරකින් ඒත් ඒ වෙලාවට දරුනුයි එත් තරහ මතක තියාගන්නේ නෑ .
    ජිවිතේ ගොඩක් බාධකවලට මුහුන දුන්න කෙනෙක්.

    මලා දැන් සාත්තරත් කියන්න පටන් අරන් මං ගැනත් එකක් කියන්නකෝ මහත්තයෝ:P (දැනටමත් මගේ චරිතේ ඝාතනය වෙලා තියන එකේ තවත් ටිකක් ඝාතනය උනා කියලා අව්ලක් නෑ):P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෙට බස්නාහිර පලාතට තරමක වලාකුලින් බර අහසක් තියෙන්නෙ :yes: හුලං හැමීම සාමාන්‍යයි. විටින් විට විනාඩි කිහිපයක් වගේ කෙටි කාලයක් පවතින සුලු වැසි ඇතිවෙන්න පුලුවන්. ඒ ඇරුණාම දවසේ සමස්තය වියලි කාලගුණයක් ගන්නව. වලාකුළු ගමන් කරන දිශාව නැගෙනහිරට. රාත්‍රියේ තරමක් වලාකුළු වලිං බර අහසක් ඇතිවෙන්න පුලුවන් :yes:

    මේ ටිකෙනුත් කීයක් හරියනවද කියල හෙට බලපං :lol:

    50%කට වඩා හරිගියොත් උඹලගෙ ලොජික් වලට අනුව meteorology විශය වැඩක්ම නෑ :lol:
    ඔය විශයෙන් කියන්න පුළුවන් ඔය ටික විතරයි නං ඒකත් සත පහකට වැඩක් නෑ තමා. ඒකනේ මිනිස්සු එලියට යද්දී කාලගුණ වාර්තාව අහල කුඩ අරන් යනව වෙනුවට අහස දිහා බලල ඒ වෙලේ තීරණය කරල කුඩ අරන් යන්නෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මලා දැන් සාත්තරත් කියන්න පටන් අරන් මං ගැනත් එකක් කියන්නකෝ මහත්තයෝ:P (දැනටමත් මගේ චරිතේ ඝාතනය වෙලා තියන එකේ තවත් ටිකක් ඝාතනය උනා කියලා අව්ලක් නෑ):P:P

    :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය විශයෙන් කියන්න පුළුවන් ඔය ටික විතරයි නං ඒකත් සත පහකට වැඩක් නෑ තමා. ඒකනේ මිනිස්සු එලියට යද්දී කාලගුණ වාර්තාව අහල කුඩ අරන් යනව වෙනුවට අහස දිහා බලල ඒ වෙලේ තීරණය කරල කුඩ අරන් යන්නෙ.

    :sorry:
    එහෙනං කමක් නෑ උඹ කියන විදිහට අපි කරන ගොඩක් දේවල් අතෑරල දාන්න වෙනව එහෙනං :(

    ඒත් එහෙම අතාරින්නෑනෙ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :sorry:
    එහෙනං කමක් නෑ උඹ කියන විදිහට අපි කරන ගොඩක් දේවල් අතෑරල දාන්න වෙනව එහෙනං :(

    ඒත් එහෙම අතාරින්නෑනෙ :P
    ඔව් ඔව් අතාරින්න වෙනවා ඒකනේ ඔක්කොම නැතත් කීපයක් හරි මේ අතඇරගෙන යන්නෙ. උඹත් ඔය ඔකේ ගුණ ගායනා කරාට කේන්දරේ බලල නෙවේනෙ ජිවිතේ ගෙනියන්නේ නේද ඇත්ත කියපන් කවද්ද අන්තිමට කේන්දරේ බැලුවේ :P මූ නං මහ එපා කරපු එකෙක් හතර කෙන්දරේම පාලුයි මහන කරන්න කියල කිවේ නැද්ද බලපු එකෙක්වත්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපන්දිනය, වේලාව, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ බව ඕනි.

    මේකේ හැටියට නං නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයනවා. මෙයාගේ කලාත්‍රයා අහිංසක ප්‍රියමනාප කෙනෙක්.
    .......

    එඩිට් කරනවා පොස්ට් එක, මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මට පීඑම් කරලා තියෙන උපන්දින විස්තර අනුව.

    ඒ අනුව මේ මම නැවතත් කියන්නේ මේ කෙන්දරය අයිති කෙනා නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයන කෙනෙක්. ඒ කියන්නේ විසිතුරු රස්සාවක් කරන්නේ. මෙයාට හම්බෙන කලාත්‍රයා අහිංසක ප්‍රියමනාප කෙනෙක්.

    මේ කෙන්දරය අයිති කෙනාට හොද ආත්ම ශක්තියක් තියෙනවා. එයා ආදරය කරන කෙනාට බාහිරින් සැර දැම්මත් හිත ඇතුලේ ආදරය තියාගෙන ඉන්නේ.

    ඒ වගේම මේ කෙනා නපුරු විදියට හැසිරුනත් ආගමට දහමට,පියාට ලැදියි. එක හිත ඇතුලෙන් තියෙන්නේ.
    මෙයාට හම්බෙන නැන්දම්මා, මාමා මෙලෝ රහක් නෑ. මෙයාට වකුගඩු, ගර්භාෂ ලෙඩ එනවා. දේපල හම්බෙන්නේ පියාගෙන්.

    මැරෙන්නේ අසනීපයක් වෙලා අවුරුදු 65 දී වගේ.

    උපන් වෙලාව බලල නම් කේන්දරේ හදන්නේ ඒ කේන්දරේම බලලා උපන්දිනේ කියන්න බැරිද?
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    බෑ. එහෙම කියන්න බෑ.

    සරලව කිව්වොත් මේකයි. ජෝතිෂ්‍යය මගින් උබ යම්කිසි පලාපලයක්‌ බලන්න යනවා නං උබ මුලික කාරනා ටිකක් ලබා දෙන්න ඕනි. ඒ කියන්නේ නිවැරදි උපන් දිනය, වේලාව,ස්ථානය,ස්ත්‍රී පුරුෂ බව.

    දැන් හිතපන්, උබ බෙහෙත් ගන්න යනවා වෛද්‍යවරයෙක් ලගට. එතනට ගිහිං උබ බෙහෙත් ගන්නවා නං උබේ විස්තර අහනවා, උබව පරික්ෂා කරලා සමාහ්ර විට උබේ ලේ, මුත්‍රා වගේ දේවල් බලලා ලෙඩේ කියන්නේ.

    ජෝතිෂ්‍ය කියන්නෙත් එහෙම දෙයක් තමයි. දත්ත ප්‍රමාණයක් දෙන්න ඕනි පලාපල ගන්න නං.

    කැමති නං මම කියලා තියෙන විස්තර දීපන්. එතකොට පලාපල කියන්නම්. නැත්තං උබ උබට දෙයක් හිතාගෙන ජෝතිෂ්‍ය හරි හෝ වැරදි කියාගෙන හිතාගෙන ඉදපන්. මට ප්‍රශ්නයක් නැත.
    උපන් වෙලාව බලලා gender eka කියන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා අපේ ගමේ
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උපන් වෙලාව බලලා gender eka කියන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා අපේ ගමේ

    Okkoma boru ban kellek bawa kiwwa ma wisithuru dewal sambanda Job ekak..thaththa ta adare karana eka garbasha roga kiyanna beri nane ban:rolleyes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මම නම් ලොකුවට වෙලාව බලන්න දන්නේ නෑ..දන්නා විදියට කියන්නම් මේ කේන්දරේ හිමි කුමරිට තුන්කාලේ බට වලින් නම් වැඩක් වෙන එකක් නෑ..බලපන් ඇයි කියල :lol:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම නම් ලොකුවට වෙලාව බලන්න දන්නේ නෑ..දන්නා විදියට කියන්නම් මේ කේන්දරේ හිමි කුමරිට තුන්කාලේ බට වලින් නම් වැඩක් වෙන එකක් නෑ..බලපන් ඇයි කියල :lol:

    E moko purusha nakatha nisa da? Ehema ekak Na ban eka maru wenawa
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    යෝනි පොරොන්දම

    මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යෙdතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

    අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ /අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.

    එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, සුනඛ හා සුන� ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.

    එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

    මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

    අෙන්‍යාන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

    ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

    දෙදෙනාම අෙන්‍යාන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

    දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

    දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

    එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

    එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි