අන්න වැඩේතනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
තාම කැනඩා පුරවැසියෙක් ....

අන්න වැඩේතනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
තාම කැනඩා පුරවැසියෙක් ....

තනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
තාම කැනඩා පුරවැසියෙක් ....

පෙත්සමක් ගහපන්.....![]()
අන්න වැඩේ![]()

තනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
තාම කැනඩා පුරවැසියෙක් ....



මේ සම්බන්දයෙන් ශ්රේස්ටාදිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා![]()


මේ පිලිබඳ අධිකරණය තීරණයක් ගනියි....
පක්ෂ ලියාපදිංචිය සඳහා කොමිෂන් සභාවට නාමයෝජනා ලබා දීමේදී ඉදිරිපත් කරන වාර්තාවන් සියල්ල සලකා බලනවා.....
![]()

පුරවසිකමෙන් ඉවත්වෙන්න ඇප්ලයි කරලා තියන ඩොකියුමන්ට් එකද බලන්නේ ඉවත් කරා කියල සඳහන් ඩොකියුමන්ට් එකද බලන්නේ?![]()



පුතා ව්‍යවස්ථාවේ 3. ඈ කියෙව්වද?...
මේක එක්දාස් නවසීය බර ගනන් වල ඡන්දයක් නෙමේ... මේක ගෝලීය කරණය වූ ලොකේ තබන්නාවු අන්තර්ජාලීය ඡන්දයක්. ඒකෙදි දේශසීමා බලපාන්නේ නෑ. මේ සයිබ අවකාශයේ මාත් එක් සාමාජිකයෙක්. ඒක 4 ඌ වගන්තියේ පැහැදිලිවම දක්වා තිඛෙනවා...

දෙන උප්පැන්න සහතිකේ ඉඳල දුම් සහතිකේ වෙනකම් ඔක්කොම බලනවා.......ආයේ එකින් එක හැමෝටම කියන්න ඕනේ නැහැ.
නීත්‍යානුකුල නැත්තන් අයින් කරනවා...
ඔයා 6 ඊ කියවල නෑ ... වෙනත් රටක විසා මත පදිංචිව සිටියට කමක් නෑ එත් පුරවැසිබාවය තියනවා නං එළකිරි ජනාදිපති ලෙස දිවුරුම් වෙන්න බෑ …![]()
මට තාම පුරවැසිභාවය නෑ..... ඒක එන්නේ ලබන අවුරුද්දේ....

තාම ඇප්ලයි කරලා නැති නිසා අයින් කරන්න දෙයක් නෑ...8 කේ වගන්තියේ තියනවා ඉදිරියට පුර්රවසිබාවය ලැබීමට නියමිත ක්‍රියාවලීන් නවත්වන්න ඕනේ කියල.![]()


තාම ඇප්ලයි කරලා නැති නිසා අයින් කරන්න දෙයක් නෑ...![]()



පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..
... මම දානවා නඩු