එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
    තාම කැනඩා පුරවැසියෙක් ....

    අම්මටසිරි ඔව්නේ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
    තාම කැනඩා පුරවැසියෙක් ....

    මේ පිලිබඳ අධිකරණය තීරණයක් ගනියි....

    පක්ෂ ලියාපදිංචිය සඳහා කොමිෂන් සභාවට නාමයෝජනා ලබා දීමේදී ඉදිරිපත් කරන වාර්තාවන් සියල්ල සලකා බලනවා.....

    :yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සම්බන්දයෙන් ශ්‍රේස්ටාදිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා :yes:

    පුතා ව්‍යවස්ථාවේ 3. ඈ කියෙව්වද?...
    මේක එක්දාස් නවසීය බර ගනන් වල ඡන්දයක් නෙමේ... මේක ගෝලීය කරණය වූ ලොකේ තබන්නාවු අන්තර්ජාලීය ඡන්දයක්. ඒකෙදි දේශසීමා බලපාන්නේ නෑ. මේ සයිබ අවකාශයේ මාත් එක් සාමාජිකයෙක්. ඒක 4 ඌ වගන්තියේ පැහැදිලිවම දක්වා තිඛෙනවා...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පිලිබඳ අධිකරණය තීරණයක් ගනියි....

    පක්ෂ ලියාපදිංචිය සඳහා කොමිෂන් සභාවට නාමයෝජනා ලබා දීමේදී ඉදිරිපත් කරන වාර්තාවන් සියල්ල සලකා බලනවා.....

    :yes::yes::yes:

    පුරවසිකමෙන් ඉවත්වෙන්න ඇප්ලයි කරලා තියන ඩොකියුමන්ට් එකද බලන්නේ ඉවත් කරා කියල සඳහන් ඩොකියුමන්ට් එකද බලන්නේ? :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුරවසිකමෙන් ඉවත්වෙන්න ඇප්ලයි කරලා තියන ඩොකියුමන්ට් එකද බලන්නේ ඉවත් කරා කියල සඳහන් ඩොකියුමන්ට් එකද බලන්නේ? :nerd:

    දෙන උප්පැන්න සහතිකේ ඉඳල දුම් සහතිකේ වෙනකම් ඔක්කොම බලනවා.......ආයේ එකින් එක හැමෝටම කියන්න ඕනේ නැහැ.

    :frown::frown::frown:
    නීත්‍යානුකුල නැත්තන් අයින් කරනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුතා ව්‍යවස්ථාවේ 3. ඈ කියෙව්වද?...
    මේක එක්දාස් නවසීය බර ගනන් වල ඡන්දයක් නෙමේ... මේක ගෝලීය කරණය වූ ලොකේ තබන්නාවු අන්තර්ජාලීය ඡන්දයක්. ඒකෙදි දේශසීමා බලපාන්නේ නෑ. මේ සයිබ අවකාශයේ මාත් එක් සාමාජිකයෙක්. ඒක 4 ඌ වගන්තියේ පැහැදිලිවම දක්වා තිඛෙනවා...:lol::lol:

    ඔයා 6 ඊ කියවල නෑ ... වෙනත් රටක විසා මත පදිංචිව සිටියට කමක් නෑ එත් පුරවැසිබාවය තියනවා නං එළකිරි ජනාදිපති ලෙස දිවුරුම් වෙන්න බෑ …:baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙන උප්පැන්න සහතිකේ ඉඳල දුම් සහතිකේ වෙනකම් ඔක්කොම බලනවා.......ආයේ එකින් එක හැමෝටම කියන්න ඕනේ නැහැ.

    :frown::frown::frown:
    නීත්‍යානුකුල නැත්තන් අයින් කරනවා...

    තාම මරණ සහතිකේ හම්බුනේ නෑ.... හම්බුනාම ඒක එවන්නම්...
    අනිත් ඔක්කෝම හරි...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයා 6 ඊ කියවල නෑ ... වෙනත් රටක විසා මත පදිංචිව සිටියට කමක් නෑ එත් පුරවැසිබාවය තියනවා නං එළකිරි ජනාදිපති ලෙස දිවුරුම් වෙන්න බෑ …:baffled:

    මට තාම පුරවැසිභාවය නෑ..... ඒක එන්නේ ලබන අවුරුද්දේ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තාම පුරවැසිභාවය නෑ..... ඒක එන්නේ ලබන අවුරුද්දේ....

    8 කේ වගන්තියේ තියනවා ඉදිරියට පුර්රවසිබාවය ලැබීමට නියමිත ක්රියාවලීන් නවත්වන්න ඕනේ කියල. :growl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    8 කේ වගන්තියේ තියනවා ඉදිරියට පුර්රවසිබාවය ලැබීමට නියමිත ක්රියාවලීන් නවත්වන්න ඕනේ කියල. :growl:
    තාම ඇප්ලයි කරලා නැති නිසා අයින් කරන්න දෙයක් නෑ...:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
    එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාම ඇප්ලයි කරලා නැති නිසා අයින් කරන්න දෙයක් නෑ...:lol::lol:

    හුම් ... ඔයාට මට බොරු උසාවියට බොරු කරන්න වෙන්නේ නෑ ...:dull:
    ඔයා දින්නත් දිවුරුම් වෙන්න වෙන්නේ නෑ ...:no:
    දින්න ගමන් උසාවි නියෝගය ගන්නවා දිවුරුම් දෙන්න කලින් ...
    :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
    එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..

    මට මැතිවරණ කොමිසම විශ්වාස නෑ :frown:... මම දානවා නඩු