එලකිරි~නාකියෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං මේ චාමිකයා,
    මමනම් කියන්නෙ ඌ කරටි කැඩෙන්න ගහලා අදත් දොයි

    පැල හිටෝනවාලු. :P
    කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ. :rolleyes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පැල හිටෝනවාලු. :P
    කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ. :rolleyes:


    අපෝ මෙන්න ආවෝ.....
    ජාතික කර්තව්‍යක් ඉටුකරලා විනාඩි 11 ගස් ලක්ෂ 11 හිටවලා ගිනස් වාර්තාවක් තියාලා...
    ගාල්ල Park එකේ තව කොල්ල කෙල්ලන්ට ඒ ගස් ලොකු වුනාම බංකු ගහන්නත් සැලසුම් කරලා තමා ආවේ! දැන් කොටුව තහනම් නිසා පාර්ක් එක දියුණු කරනවා!:love::love: කරන්න
    !

    අපෝ ඉදලා හිටලා පොඩි අඩියක් ගැහුවට මම ආයිත් බොනකම් නවත්තලා ඉන්නේ!

    7.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    suba upandinak wewa, muta present ekata denne thibbe oil tikak, balapan bike eke chain eke oil kadulak na, mala kada kala ambanakata, hafffoooiiii

    ow ban ! muda aine nisa !
    bike 01 padinawa vitharai ban!
    pihadanna kenek ne!
    habai nathiunama kakul kaduwa wage!
    1.gif

    mage bike 01:love::love:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කෝ බං මේ චාමිකයා,
    මමනම් කියන්නෙ ඌ කරටි කැඩෙන්න ගහලා අදත් දොයි

    මේ මම අපෝ නැ!
    මම හොද කොල්ලා ආයිත් බොනකම් නැවත්තුවා බන් බීම! :D
    කොල්ලෝ මඩ ගහනවා!
    7.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    උත්තර ටික ලියන්න දැන් තමා පටන් ගන්නේ!
    අනේ ආපු එලකිරියේ කොල්ලා පෙරේරා අයියාගේ යාලුවෙක් කියාලා කිව්වේ පැය 2/1 පයින් ඇවිත්!
    3.gif

    යාන්තන් තමා ගොඩ ගිහින් තිබුනේ!
    7.gif

    එලකිරියේ නිවින්දට පිං සිද්ධ වෙන්න
    8.gif

    දැක්කෙත් එදාම තමා!
    මාතර ද කියලත් හිතුනා....
    දාල හිටියෙත් රබර් දෙකක් !
    කොහෝම වුනත් එලකිරි මැක්සා පොරක්!
    11.gif

    නම කිව්වේ......:no:

    WISH U A VERY HAPPY BIRTHDAY BRO

    ස්තුතියි යාලුවා! එලකිරි ආ.............
    lol Happy Birthday machan :)

    ස්තුතියි!

    wish u all the best

    11.gif

    Hppy B'Day bro

    11.gif
    11.gif



    11.gif

    11.gif

    Happy BirthDay........"

    Merci beaucoup
    7.gif


    :angry::angry::angry:ත්‍රෙඩ් එකේ නම වෙනස් කරපන් !! මම නරක මිනිහ කියන්ඩ එපා ඕන් !! එක්කෝ කමක් නෑ උඹ මට වැඩ නාකි නේ පෙරේරෝ !!:P :lol::rofl:

    :lol::lol::lol::lol::lol:

    සුබ පැතුම් චාමික සහෝදරයා !! ශික් එදා ඉන්ෆොටෙල් එකේදී කෙස් ගහෙන් මිස් වෙලා තිබ්බේ .. නැත්තන් බලාගන්න තිබ්බ ඔයාවත් !! :D

    අනිවා සෙට් වෙමු මචා වෙලාවක! එලම තමා!

    හැපි බර්ත්ඩේ සහෝ..........:);):D


    ස්තුතියි යාලුවා! එලකිරි ආ.............
    11.gif




    පොඩි කරපන්

    :eek::eek::eek::eek::eek:
    8.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Afffata Siri....

    Happy Birth Day Chamika ~ !

    apitat cake onee harida...:D

    අනිවා දෙනවා! ගාලු ආව අයගෙන් අහන්න! පෙරේරා අයියගේ යාලුවගෙන්....සලකපු විදිය!:P

    අප්පට හුඩු..සුබ උපන්දිනයක් වේවා කිව්වා එහෙනම්..අපිටත් එහෙනම් කේක් ඕනේ ඔන්න...:D:D:P:P
    කේක් සදහා අනුග්‍රහය මිගාර ( පුස් ) කේක් ලු...:rolleyes::rolleyes:
    අනේ මන්දා..පෙරේරා තම එහෙම කිව්වේ....:rofl::rofl:

    අපෝ මම නම් නැ ඕවට!:rolleyes:


    මෙන්න මූට මල පැනලා :lol::lol::lol:
    මම කොහෙද බං බොට වඩා නාකි. :P

    :dull::dull::dull::dull::dull:

    අය්යෝ 24 කියන්නෙ මොන වයසක්ද..?? පෙරේරට දැන් 30 ත් පැනලා... :lol::lol:

    අප්පා යාලුවා දැක්කාමත් මට හිතුනා පෙරේරා අයියත් වයසදෝ කියාලා!:oo:

    චාමික මල්ලිට මගෙන් සුභ පැතුම්... :):)

    ස්තුතියි මල්කවි අයියා! එමු වෙලාවක ගාලු පැත්තේ!
    11.gif



    පොඩි කරන්නේ අහවල් එකද...:lol::lol:

    :P:P:P:P
    උඹ මට වැඩ අවරුදු 2ක් වැඩිමල් කියල එදා කිව්වේ ? දැන් බොරු කියන්ඩ එපා !! :dull:

    8.gif
    8.gif


    :yes: හොඳ වෙලාවට කවියා හිටියේ නැත්තන් අපි නාකි කියල පෙරේරා ශේප් වෙනද ගියේ !! :P

    :P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උත්තර ටික ලියන්න දැන් තමා පටන් ගන්නේ!
    අනේ ආපු එලකිරියේ කොල්ලා පෙරේරා අයියාගේ යාලුවෙක් කියාලා කිව්වේ පැය 2/1 පයින් ඇවිත්!
    3.gif

    යාන්තන් තමා ගොඩ ගිහින් තිබුනේ!
    7.gif

    එලකිරියේ නිවින්දට පිං සිද්ධ වෙන්න
    8.gif

    දැක්කෙත් එදාම තමා!
    මාතර ද කියලත් හිතුනා....
    දාල හිටියෙත් රබර් දෙකක් !
    කොහෝම වුනත් එලකිරි මැක්සා පොරක්!
    11.gif

    නම කිව්වේ......:no:


    ඌ එහෙම තමා බං. ඌ බඳින දවසටත් දාන්නේ බාටා ලු. ඌ කොළඹ ඩයල් එකක්. මාතර නෙමෙයි. මාතර අය ඊට වඩා වැදගත් විදියට අඳිනවා පළඳිනවා නේ. :rolleyes: ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
    අපරාදේ මට එන්න තිබ්බේ.එහෙනම් ඒවා මටනේ.

    :P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඌ එහෙම තමා බං. ඌ බඳින දවසටත් දාන්නේ බාටා ලු. ඌ කොළඹ ඩයල් එකක්. මාතර නෙමෙයි. මාතර අය ඊට වඩා වැදගත් විදියට අඳිනවා පළඳිනවා නේ. :rolleyes: ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
    අපරාදේ මට එන්න තිබ්බේ.එහෙනම් ඒවා මටනේ.

    :P

    ඒකනේ අපරාදේ පෙරේරා අයියට එන්න තමා තිබුනේ!
    අපෝ බදින දවස‍ට පිස්සුද බාටා දාන්න!
    :baffled:
    නෝනා
    9.gif
    එලවාවි ඒ කොල්ලව!:P
    ස්තුතියි ගොඩක්! ඒ කියන්නේ හදිසි වුනත් තැගි හොදයි!
    එලකිරි ආ.....
    11.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඌ එහෙම තමා බං. ඌ බඳින දවසටත් දාන්නේ බාටා ලු. ඌ කොළඹ ඩයල් එකක්. මාතර නෙමෙයි. මාතර අය ඊට වඩා වැදගත් විදියට අඳිනවා පළඳිනවා නේ. :rolleyes: ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
    අපරාදේ මට එන්න තිබ්බේ.එහෙනම් ඒවා මටනේ.

    :P

    :P:P:P tawa podden pora dakinawa matara un adina paladina hati :rofl::rofl: hoda welawata eda matara ekek awith na exam kiyala :P:P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    ඌ මට කියපු විදියට 1ට විතර මාතරින් ආවා කියලා තමා කීවෙ. පට්ට සෙනඟලු බන් ඊයෙ ස්ටෑන්ඩ් එකේ. පෝලිමේ හිටියාලු මිනිත්තු 30ක් විතර බස් එකේ නඟින්න. කොළඹට ඇවිත් කෝල් කරා මට. ඌ 6 වෙනකොට ගෙදර ගිහින්.

    ela ela awlak ba 6 wenakota colombo giya nan :P:P sunday n monday ohoma thamai ban... pudumai polime inna una kiwvama..
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    පැල හිටෝනවාලු. :P
    කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ. :rolleyes:
    කියන්න බෑ:lol::lol::lol::rofl::rolleyes::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    beebirthdaybear.gif


    Thanks ස්තුතියි එලකිරියේ කොල්ලෝ ඔක්කෝටම
    මගේ උපන් දිනයට සුභ පැතුවට!

    එලකිරි ආ...........
    11.gif