කෝ බං මේ චාමිකයා,
මමනම් කියන්නෙ ඌ කරටි කැඩෙන්න ගහලා අදත් දොයි
පැල හිටෝනවාලු.

කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ.

කෝ බං මේ චාමිකයා,
මමනම් කියන්නෙ ඌ කරටි කැඩෙන්න ගහලා අදත් දොයි


පැල හිටෝනවාලු.
කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ.

කරන්න!suba upandinak wewa, muta present ekata denne thibbe oil tikak, balapan bike eke chain eke oil kadulak na, mala kada kala ambanakata, hafffoooiiii

කෝ බං මේ චාමිකයා,
මමනම් කියන්නෙ ඌ කරටි කැඩෙන්න ගහලා අදත් දොයි


WISH U A VERY HAPPY BIRTHDAY BRO
lol Happy Birthday machan![]()
wish u all the best
Hppy B'Day bro
Happy BirthDay........"
ත්රෙඩ් එකේ නම වෙනස් කරපන් !! මම නරක මිනිහ කියන්ඩ එපා ඕන් !! එක්කෝ කමක් නෑ උඹ මට වැඩ නාකි නේ පෙරේරෝ !!
![]()
සුබ පැතුම් චාමික සහෝදරයා !! ශික් එදා ඉන්ෆොටෙල් එකේදී කෙස් ගහෙන් මිස් වෙලා තිබ්බේ .. නැත්තන් බලාගන්න තිබ්බ ඔයාවත් !!![]()
හැපි බර්ත්ඩේ සහෝ..........
පොඩි කරපන්




Afffata Siri....
Happy Birth Day Chamika ~ !
apitat cake onee harida...

අප්පට හුඩු..සුබ උපන්දිනයක් වේවා කිව්වා එහෙනම්..අපිටත් එහෙනම් කේක් ඕනේ ඔන්න...
කේක් සදහා අනුග්රහය මිගාර ( පුස් ) කේක් ලු...
අනේ මන්දා..පෙරේරා තම එහෙම කිව්වේ....![]()

මෙන්න මූට මල පැනලා
මම කොහෙද බං බොට වඩා නාකි.![]()





අය්යෝ 24 කියන්නෙ මොන වයසක්ද..?? පෙරේරට දැන් 30 ත් පැනලා...
අප්පා යාලුවා දැක්කාමත් මට හිතුනා පෙරේරා අයියත් වයසදෝ කියාලා!
චාමික මල්ලිට මගෙන් සුභ පැතුම්...
ස්තුතියි මල්කවි අයියා! එමු වෙලාවක ගාලු පැත්තේ!
![]()
පොඩි කරන්නේ අහවල් එකද...![]()
උඹ මට වැඩ අවරුදු 2ක් වැඩිමල් කියල එදා කිව්වේ ? දැන් බොරු කියන්ඩ එපා !!![]()
![]()
![]()
හොඳ වෙලාවට කවියා හිටියේ නැත්තන් අපි නාකි කියල පෙරේරා ශේප් වෙනද ගියේ !!
![]()
උත්තර ටික ලියන්න දැන් තමා පටන් ගන්නේ!
අනේ ආපු එලකිරියේ කොල්ලා පෙරේරා අයියාගේ යාලුවෙක් කියාලා කිව්වේ පැය 2/1 පයින් ඇවිත්!![]()
යාන්තන් තමා ගොඩ ගිහින් තිබුනේ!![]()
එලකිරියේ නිවින්දට පිං සිද්ධ වෙන්න![]()
දැක්කෙත් එදාම තමා!
මාතර ද කියලත් හිතුනා....
දාල හිටියෙත් රබර් දෙකක් !
කොහෝම වුනත් එලකිරි මැක්සා පොරක්!![]()
නම කිව්වේ......
ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
ඌ එහෙම තමා බං. ඌ බඳින දවසටත් දාන්නේ බාටා ලු. ඌ කොළඹ ඩයල් එකක්. මාතර නෙමෙයි. මාතර අය ඊට වඩා වැදගත් විදියට අඳිනවා පළඳිනවා නේ.ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
අපරාදේ මට එන්න තිබ්බේ.එහෙනම් ඒවා මටනේ.


ඌ එහෙම තමා බං. ඌ බඳින දවසටත් දාන්නේ බාටා ලු. ඌ කොළඹ ඩයල් එකක්. මාතර නෙමෙයි. මාතර අය ඊට වඩා වැදගත් විදියට අඳිනවා පළඳිනවා නේ.ඌට දීපු තෑගි වලට ඌගෙ ගෙදර අයත් ගොඩක් කැමති වෙලා තියනවා.
අපරාදේ මට එන්න තිබ්බේ.එහෙනම් ඒවා මටනේ.


tawa podden pora dakinawa matara un adina paladina hati 
hoda welawata eda matara ekek awith na exam kiyala 

ඌ මට කියපු විදියට 1ට විතර මාතරින් ආවා කියලා තමා කීවෙ. පට්ට සෙනඟලු බන් ඊයෙ ස්ටෑන්ඩ් එකේ. පෝලිමේ හිටියාලු මිනිත්තු 30ක් විතර බස් එකේ නඟින්න. කොළඹට ඇවිත් කෝල් කරා මට. ඌ 6 වෙනකොට ගෙදර ගිහින්.

sunday n monday ohoma thamai ban... pudumai polime inna una kiwvama..පැල හිටෝනවාලු.
කිව්වත් වගේ අදත් කුඩු වෙන්න ගහලා උරග ලිලාවෙන් ද දන්නෙත් නෑ.![]()





එලකිරි ආ...........