Apinam Edath SF Adath SF
උඹත් එදා සිටම එස් එෆ්ද??
Mama nag mee para chande nodi inna hitiye.. Because I have enough with Ranil. Anyway I'm a UNP supporter from the begining..
But for SF I will vote for him even if he came from UPF...
Nothing related to EK. But when I see EK I can see that SF is a challenge to MR.
´•.¦±RaNgA±¦.•´;6388927 said:SF chandeta idiripath wenwa kiyapu gaman ape mulu pawlama SF ta
මගේ මතය නම් මේ මඩ ත්රෙඩ් බලලා වෙනස් වුනේ නෑ
Elakiri question,
ඒත් දැන් ඉතින් කඩේ යන අයත් කියයි.... මම මාරු උනේ එලකිරි එකෙ පෝස්ටර් දැකල කියලා...ලොල්









බ්ලැක්ටාර්සන් බුවා අදුරගන්නත් අමාරුයි. සිගිය නෑ, ඇවේටර් 1ත් වෙනස් නේද?Machan thaman kawadawath dakala nethi anduranne nathi aya dana threads nisa kawruwath thamange mathaya wenas kara ganee kiyala hithanna amarui neda ?
මම නං සෑහෙන්න ඒකෙනුත් යමක් ගත්තා.වට පිටාවෙනුත් කරුනු ලැබුනා.මම තීරණේ වෙනස්කලා.
![]()


mada gahanawa. kisima charayak na. MR tiyena chandath nati karagannawa
Api nam wenas une na..........Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!!
![]()
![]()


මගේ මතය නම් මේ මඩ ත්රෙඩ් බලලා වෙනස් වුනේ නෑ