එලකිරි නිසා උඹලා මාරු උනාද??
එලකිරි එකේ ජනාධිපතිවරණෙට දාපු ත්රෙඩ් නිසා තමන් ඡන්දෙ දෙන්න හිටපු කෙනා වෙනස් කරපු කවුරු හරි ඉන්නවද??

Mage wenas unaaaa
mama daanawa
PACHA BAHU ta![]()
![]()
![]()
![]()
![]()
මම නං සෑහෙන්න ඒකෙනුත් යමක් ගත්තාElakiri question,
ඒත් දැන් ඉතින් කඩේ යන අයත් කියයි.... මම මාරු උනේ එලකිරි එකෙ පෝස්ටර් දැකල කියලා...ලොල්
.වට පිටාවෙනුත් කරුනු ලැබුනා.මම තීරණේ වෙනස්කලා.
Api nam wenas une na..........Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!!
![]()

Giya paara kaatwath Dunne naha....me paara Mahindata denne hithala passe karapu jaraa wada hinda sarath ta denne theeranaya karaa
EK ekey kattiya kiyana dewal ahala gaththu theeranaya niwaradiy kiyala vishwaasayak aawa