එලකිරි නිසා උඹලා මාරු උනාද??

raveesha000

Active member
  • Apr 23, 2007
    659
    44
    28
    MaMA nam MR ta chande denna hitiyee meparath...But mata hithenawa MR ta wada SF hodakiyala. So mama vote karanne SF ta.
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    mama SF nethan MR ta thama danda hitiye ath Ape General UNP ekata ae kiyala loku wiswasayak thibba mokada UNP ekata honda leader kenek ne issarahata yanda ...

    Dan nan maruwath HANSAYA MAMA NAN
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    තිරනය නම් වෙනස් උනෙ න නෑ.... මොකද ගොඩක් වෙලාවට එලකිරි එකෙ තියෙන්නෙ මඩ පෝස්ට් නෙ එව දෑක්කම දාපු එකත් එක්ක මල පනිනව මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑ........:no::no:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    තිරනය නම් වෙනස් උනෙ න නෑ.... මොකද ගොඩක් වෙලාවට එලකිරි එකෙ තියෙන්නෙ මඩ පෝස්ට් නෙ එව දෑක්කම දාපු එකත් එක්ක මල පනිනව මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑ........:no::no:

    ow ithin dan nam mada post tikak aduwela neda??
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    Api nam wenas une na.......... :no: Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!! :yes:


    r8h1z8.jpg

    258751z.jpg
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
    දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්‍වය කියා දෙන එකේ තේරුමක් නෑ.
    අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්‍ෂ භේද නොසලකන-පක්‍ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්‍ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
    කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
    1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
    කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
    3අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
    4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    ‍චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
    5-Gota Heart Attack hedila Singappuru genihin...
    Yesterday, 03:40 PM
    මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
    ඉක්මන් සුවය ලැබේවා!


    U r correct....