එලකිරි පරණ මෙම්බර්ස් ල තාම ඉන්නවද ?

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    2006 -2008 කාලෙ පරණ එලකිරි සෙට් එක තාම මේකෙ ඉන්නවද? ඉන්න අය කොමෙන්ට් එකක් දාන්න බලන්න ජොයින් උන අවුරුද්ද, මාසෙ එක්කම..
    මම 2008 ජනවාරි..:)

    සින්දු ඩවුන්ලෝඩ් කරන්න ආවෙ මුලින්ම..:lol:

    ජය වේවා!!!
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    2023
    පොඩි කොල්ලො :lol:

    ඉස්ලාම් ආගම ඉගෙනුමට ආවේ. 2006.
    පරණ එකවුන්ට් එක වේයො කෑවද?:lol:
    ------ Post added on Oct 6, 2024 at 2:01 PM

    මෙන්න රියල් සීනියර්ස් ල.. එලකිරියෙ මුල ඉදන් ද ඉන්නෙ? මතක විදියට එලකිරි 2006 දි නේද ස්ටාට් කරේ?
    ------ Post added on Oct 6, 2024 at 2:04 PM

    2008 apo dan eyala nakiy
    api wage GenZ tharunayo tamai dan Elakiri run karanne
    2008 තවත් එකෙක් :)
    ------ Post added on Oct 6, 2024 at 2:05 PM
     
    • Haha
    Reactions: Mr Bones

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    මෙන්න රියල් සීනියර්ස් ල.. එලකිරියෙ මුල ඉදන් ද ඉන්නෙ? මතක විදියට එලකිරි 2006 දි නේද ස්ටාට් කරේ?
    ------ Post added on Oct 6, 2024 at 2:04 PM
    ඔව්. පටන් ගත්ත කාලෙ ඉඳන්ම ඉන්නෙ මම. මුල් කාලෙ මේකෙ එකවුන්ට් එකක් ඕනි වුණේ නෑ සිංදු ඩවුන්ලෝඩ් කරන්න. පස්සෙ තමයි එකවුන්ට් එකක් හැදුවෙ. ඒ අවුරුදු 18කට කලින්. පට්ට කාලයක්නෙ බං..