hari hari harindu kivva widiyata oya ena saddeta hetuva tuneup ekak viya haki nam plug chek karala carb eka apahu tune karaganna....
oya sadde nikan mehemai kiyala kiyanna baha tamai.. piston eka uda carbon godak bandunamat ohoma saddayak enava.. carb eke petrol adu unamat bara daala adiddi enava saddayak attatama saddayak kivvata eka nikan vibrate ekak wage ekak..... oka wenna ati case eka...
padala baluwanam taaan gaala kivvaki... kokatat carb eka check kara ganna petrol adu nam eth ohoma wenava...!!!
Harinuwo umba me case eka gana neda kivvee...???
මං කේස් එක ගැන හිතලම නෙමේ ඇහුවේ..

දැන් එන සද්දේ මොකක්ද කියල තෙරුම් ගන්නයි වැඩිපුර ඇහුවේ...
ඔයවගේ වැඩක් බයික් එක ගත්ත දවස්වල වුනා.(ඉස්සරම ආව කිව්ව සද්දේ. අපි හිතපු තරම් සැර එකක් නෙමේ නම්) ගත්ත ගමන් ගැරේජ් එකට දාල පැත්තක ඉඳන් සුද්දයක් දාලයි පදින්න ගත්තේ.

කාර්බ් එක ඕනවට වඩා තෙල් ඇරල තිබ්බේ. එන්ජිම දෙදරිල්ල තිබ්බ සෑහෙන්න. rpm 5000 විතර එනකොට හොඳට සද්දවෙලා දෙදරන ගානට තිබ්බේ.

එන්ජිමේ උඩ මවුන්ට් එකේ ඇනයක් අඩුවෙන් තිබ්බේ.ඒකත් දාල ටියුන්කරල ගත්තම වැඩේ හරි ගියා...
මගේ එකේනම් mixture එක too rich වෙලා තිබ්බේ. මං හිතුවේ ඒවගේ වැඩක් වෙලාද කියල.දෙදරනවා සද්දේ වැඩී. හැබැයි ඇදල යනවා.
TDI කිව්ව වගේ අනිත් පැත්තට ගියාමත් වෙනව ඇති.ඒ ගැන නම් හරියට දන්නෑ...
TDI...මං අර කලින් වෙන්න ඇති කියල හිතුවේ too rich වෙලා තියෙන්න ඇති කියල.
මේ සද්ද වැඩේ ටයිප් කරල හරියන්නෑ...
