එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    main stand gahala ehema karakena eka onama bike ekaka tiyanava... specialy dry clutch bike wala...

    timing chain aulak nam aohoma ala karat natat enava machan...

    machava shure nam ohoma duwamu ban...:yes::yes:.............!!!!

    උබ මුලින් කිව්වේ drive chain eka ගැනද එකේ නම් අව්ලක් නැ.අනිට් එක මේ සද්දේ එන්නේ නවත්තල තියෙද්ධි .යද්ධි නම් ඇහෙන්නේ නැ. සමහර විට බාහිර සද්ද නිසා ඇහෙන්න නැතුවද දන්නනේ නැ.ඔව් බන් තව ටිකක් දුවල බලමු. thanx
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    ouu drive chain eka..!! ela elaa
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් මචන් ටිකක් ඒ වගේ තමා.තනියෙන් යනකොට එන එකයි පිකප් කරනකොටයි එන එකයි නිසා තමා මට අවුල් වගේ දැනෙන්නේ.
    හ්ම් මාරු කරලා බලන්න ඕනේ.

    hari hari harindu kivva widiyata oya ena saddeta hetuva tuneup ekak viya haki nam plug chek karala carb eka apahu tune karaganna....

    oya sadde nikan mehemai kiyala kiyanna baha tamai.. piston eka uda carbon godak bandunamat ohoma saddayak enava.. carb eke petrol adu unamat bara daala adiddi enava saddayak attatama saddayak kivvata eka nikan vibrate ekak wage ekak..... oka wenna ati case eka...

    padala baluwanam taaan gaala kivvaki... kokatat carb eka check kara ganna petrol adu nam eth ohoma wenava...!!!

    Harinuwo umba me case eka gana neda kivvee...???
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං කේස් එක ගැන හිතලම නෙමේ ඇහුවේ..:rolleyes: දැන් එන සද්දේ මොකක්ද කියල තෙරුම් ගන්නයි වැඩිපුර ඇහුවේ...:yes:

    ඔයවගේ වැඩක් බයික් එක ගත්ත දවස්වල වුනා.(ඉස්සරම ආව කිව්ව සද්දේ. අපි හිතපු තරම් සැර එකක් නෙමේ නම්) ගත්ත ගමන් ගැරේජ් එකට දාල පැත්තක ඉඳන් සුද්දයක් දාලයි පදින්න ගත්තේ.:D කාර්බ් එක ඕනවට වඩා තෙල් ඇරල තිබ්බේ. එන්ජිම දෙදරිල්ල තිබ්බ සෑහෙන්න. rpm 5000 විතර එනකොට හොඳට සද්දවෙලා දෙදරන ගානට තිබ්බේ.:sorry: එන්ජිමේ උඩ මවුන්ට් එකේ ඇනයක් අඩුවෙන් තිබ්බේ.ඒකත් දාල ටියුන්කරල ගත්තම වැඩේ හරි ගියා...:yes:

    මගේ එකේනම් mixture එක too rich වෙලා තිබ්බේ. මං හිතුවේ ඒවගේ වැඩක් වෙලාද කියල.දෙදරනවා සද්දේ වැඩී. හැබැයි ඇදල යනවා.:P

    TDI කිව්ව වගේ අනිත් පැත්තට ගියාමත් වෙනව ඇති.ඒ ගැන නම් හරියට දන්නෑ...:cool:

    TDI...මං අර කලින් වෙන්න ඇති කියල හිතුවේ too rich වෙලා තියෙන්න ඇති කියල.

    මේ සද්ද වැඩේ ටයිප් කරල හරියන්නෑ... :sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: චමිතෝ, ඕක $12 ගානක්නේ බං..... මම ගත්ත එක $14 ගානක්.... ඒක එනකම් හිටු.... ආවහම එලිය බලලා ඕඩර් කරපන්...... නැත්නම් ඕක වගේ එලිය මදි නම් අපරාදේ..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: චමිතෝ, ඕක $12 ගානක්නේ බං..... මම ගත්ත එක $14 ගානක්.... ඒක එනකම් හිටු.... ආවහම එලිය බලලා ඕඩර් කරපන්...... නැත්නම් ඕක වගේ එලිය මදි නම් අපරාදේ..... :(

    හත් ඉලව්වේ තවත් ලයිට් අල්ලන්නද හදන්නේ අර මොකක්ද එකට....:shocked::shocked::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ පොඩි එකෝ.... අර හෑන්ඩ්ල් බාර් ක්ලිප්ස් දෙකත් එන ලයිට් එක..... අර මම කලින් කිව්වේ ඕඩර් කරා කියලා..... ඒ ජාතියෙන් දෙකක් චමිතටත් ඕනාලු.... පොර ගෙනත් තියෙන ලයිට් දෙකේ එලිය මදිලු.... ඉතින් මගේ ඕඩරේ එනකම් බලලා ඉන්න කියලා කිව්වේ එලිය ඈත්ද කියලා...... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ou harinduwo mixture ela lean unamat sadda enavaa...

    meka hariyan naha tamai ban sadda walata mehema type karala uttara denna baha...

    @Uraj aiyaa..........

    e light deket podi lal ekak tiyanava neeee...........!!!! siran ekakut dagena ambulance eka wagee yanna tiyeneee....!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ පොඩි එකෝ.... අර හෑන්ඩ්ල් බාර් ක්ලිප්ස් දෙකත් එන ලයිට් එක..... අර මම කලින් කිව්වේ ඕඩර් කරා කියලා..... ඒ ජාතියෙන් දෙකක් චමිතටත් ඕනාලු.... පොර ගෙනත් තියෙන ලයිට් දෙකේ එලිය මදිලු.... ඉතින් මගේ ඕඩරේ එනකම් බලලා ඉන්න කියලා කිව්වේ එලිය ඈත්ද කියලා...... :)

    ඒක මිසක්...:cool:
    මාත් පස්සේ සලකල බලන්න ඕනේ.. :D
    ඊට කලින් ක්‍රෑශ් බාර් එකක් දාල ඉන්න ඕනේ...:yes:
    තව කල් ගිහින් තමා..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: චමිතෝ, ඕක $12 ගානක්නේ බං..... මම ගත්ත එක $14 ගානක්.... ඒක එනකම් හිටු.... ආවහම එලිය බලලා ඕඩර් කරපන්...... නැත්නම් ඕක වගේ එලිය මදි නම් අපරාදේ..... :(

    මම ගත්ත දවස් වල ඔච්චර අඩුවට තිබුනේ නෑ.
    http://www.ebay.com/itm/321044374581?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    ඔන්න ඕක තමා මම ගත්ත දවස්වල තිබුන 9W එක.
    …මම ගෙනාව එක 4.8W 2ක් .
    …9W 2ක් කියන්නෙ ලොවෙත් මම ගෙනාපු 2කට වඩා එලියයි.
    …ඕක එනකන් ඉන්න බෑ වගේ අෆ්ෆා.ඕඩර් කරන්නමයි හිත .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Ou harinduwo mixture ela lean unamat sadda enavaa...

    meka hariyan naha tamai ban sadda walata mehema type karala uttara denna baha...

    @Uraj aiyaa..........

    e light deket podi lal ekak tiyanava neeee...........!!!! siran ekakut dagena ambulance eka wagee yanna tiyeneee....!!!!

    :oo: LAL කිව්වේ Lanka Ashok Leyland ද....? :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: චමිතෝ, ඔය දාලා තියෙන එකේ එකක්ම $13.99ක් වෙනවනේ බං..... :(

    මම ඕඩර් කරේ ඕක නෙවේ..... ඒක දැක්කද....?? දෙකම $14 ගානක් උනේ..... Water Proof.... But, වතුරක බස්සලා තියන්න බෑ..... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීට පස්සේ බේත් ගන්න එන හැමෝම හොඳ මයික් එකක් තියන එකකින් වීඩියෝ කරලා දාන්න....:P:P

    දැන ගත්ත එක හොඳයි. ලීන් කරල පැදල නෑ... :no:

    ඔන්න මං පිට පනිනෝ...:P

    ලීන් වගේ තේරෙන සිද්දියක් වුනේ අර ප්ලග් වල හීට් රේන්ජ් අවුල් වෙලා තිබ්බ එක. පිකප් අඩුයි.පිකප් වලදි එහෙම සද්ද නෑ(සද්දේ පොඩ්ඩක් වෙනස්) හැබැයි 80ට විතර යන්න හදනකොට තේරෙනව එන්ජිම අමාරුවෙන් අදින්නේ කියල.:sorry:
    තිබ්බේ NGK දැන් තියෙන්නේ Denso අර ලෙඩ එකක්වත් නෑ. 90ට ගියත් කලින් 80ට තිබ්බ ගතිය නෑ.:D අනේ මංදා මටත් පුදුම හිතුනා. :baffled:

    කාර්බ් ටියුන් අප් කිසිම වෙනසක් කලේ නෑ. කලින් ප්ලග් එක ලාවට කලු වීමක් නම් තිබ්බ. :yes:
    මං හිතුවේ නම් හීට් රේන්ජ් එක වෙන්නැත් කියල. මොකද කලින් තිබ්බ ප්ලග් එක ටිකක් cold ප්ලග් එකක්.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මට අර චමිතා දාගෙන ඉන්නවා වගේ හෝන් එකක් හයි කරගන්න ඕනා...... :D :P

    එහෙමත් නැත්නම් මම කල්පනා කරේ, පොඩි හුලං ටැංකියක් ගහලා, ගෙදර තියෙනවා සද්දේ මදි වෙලා විසික් කරපු ලේලන්ඩ් හෝන්, ඒකක් හයි කරගන්න..... :D

    ඊ බේ පැත්තේ ඔලුව දාලා බලන්න ඕනා ඒ වගේ හොද සැර හෝන් එකක් ගැන.... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට අර චමිතා දාගෙන ඉන්නවා වගේ හෝන් එකක් හයි කරගන්න ඕනා...... :D :P

    එහෙමත් නැත්නම් මම කල්පනා කරේ, පොඩි හුලං ටැංකියක් ගහලා, ගෙදර තියෙනවා සද්දේ මදි වෙලා විසික් කරපු ලේලන්ඩ් හෝන්, ඒකක් හයි කරගන්න..... :D

    ඊ බේ පැත්තේ ඔලුව දාලා බලන්න ඕනා ඒ වගේ හොද සැර හෝන් එකක් ගැන.... :D :P

    ඒව්වා මෙහෙන් ගන්න. :cool:අර පෑං ගාන ඒව නේද??:baffled: ඕන තරම් තියනවා. ගනන් හරියට දන්නෑ..:sorry: ඕකට ඕනවට වඩා සල්ලි යට කරන්න යන්නත් එපෝ...
    හයිකරනව නම් රිලේ එකක් දාල හයිකරන්න.:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට අර චමිතා දාගෙන ඉන්නවා වගේ හෝන් එකක් හයි කරගන්න ඕනා...... :D :P

    එහෙමත් නැත්නම් මම කල්පනා කරේ, පොඩි හුලං ටැංකියක් ගහලා, ගෙදර තියෙනවා සද්දේ මදි වෙලා විසික් කරපු ලේලන්ඩ් හෝන්, ඒකක් හයි කරගන්න..... :D

    ඊ බේ පැත්තේ ඔලුව දාලා බලන්න ඕනා ඒ වගේ හොද සැර හෝන් එකක් ගැන.... :D :P

    Magulaa lanka ashoke layland.....:angry::angry::angry::angry:...:P:P

    apoi apoii pulsaree tiyana horn eka madi daa...??? ehenam itin kivva wagee bus horn ekak tamaii..

    me ara light deke eliya balala matat ekak genalla denna lokka haridaa...?? badu awama kiyanna apitat.. avit balantaa:yes::yes:
     
    Status
    Not open for further replies.