එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thawa gihilla 100% athata huru unama aniwaa top speed balannama ona ban.....:P:P:P:P:P

    ada eddima, thawa mage yaluwo dennek ekka ave (un denna CB4 & XT660X bikes wala) traffic ekat tikaak wage tibba. 90kmph wageee.... danata e athi...!!!!!!!:P:P:):)

    හපොයි දෙයියනේ..:shocked::no::no: මං දෙපාරක් 90ට ගියා:lol: බයික් එක අවුලක් නැතුව ඇද්ද. බැලන්ස්ස් අඩුවිලි එහෙම මොකුත්නෑ.:) මට ඕනේ නෑ කියල හිතුන තව යන්න.:dull: ඒ ඇදල ගියපු විදියටනම් 110ට වත් යයි කියල හිතුන.:yes: ඔච්චර තමා මගෙනම් ටොප් ස්පීඩ්.:lol: අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව මෙකෙ.:shocked:

    ඔය 660 එක නේද පදිනකොට හීනයක් දකිනව වගේ කිව්වේ..:rolleyes: එල එල..:D:D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හපොයි දෙයියනේ..:shocked::no::no: මං දෙපාරක් 90ට ගියා:lol: බයික් එක අවුලක් නැතුව ඇද්ද. බැලන්ස්ස් අඩුවිලි එහෙම මොකුත්නෑ.:) මට ඕනේ නෑ කියල හිතුන තව යන්න.:dull: ඒ ඇදල ගියපු විදියටනම් 110ට වත් යයි කියල හිතුන.:yes: ඔච්චර තමා මගෙනම් ටොප් ස්පීඩ්.:lol: අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව මෙකෙ.:shocked:

    ඔය 660 එක නේද පදිනකොට හීනයක් දකිනව වගේ කිව්වේ..:rolleyes: එල එල..:D:D

    shaa.. GN125 ekee oya gaana hondai machan.. pulsar 150cc eket uparima 115kmph.

    ou ou ban e 660 eka tamai....:P:P:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍ර මචාන්...

    TK9GS2N.png


    කලින් එකාට කියල හිස් ෆෝර්ම් එක පුරාම අත්සන් කරගෙන ඉන්න ඕනේ නේද?
    වෙන අමුතු දෙයක්නම් තිබ්බේ නෑ. තාත්තටත් හරියටම මතක නැලු.
    one day එක නෙමේ දැම්මේ මොකද ඒකට නම් උන් කලින් එකාගේ ID copy එකක් ඉල්ලනව තව උගෙත් මොකක්හරි ග්‍රාම සේවා සහතිකයක් ඉල්ලනවද කොහෙද. ඒක වාත වුන නිසා දැම්මේ නෑ.

    තව එකක්. නම්බර් ප්ලේට් එවනකොට උන් ලඟම කච්චේරිය අහනවා. ඒකට තමා එවන්නේ. අපිට නම් ලියුමක්වත් ආවෙනෑ නම්බර් ප්ලේට් ආව කියල.
    ට්‍රාන්ස්ෆර් කලා කියල ලියුම ආව. කච්චේරියේ වැඩ කරන එක්කෙනෙක්ට කියල තමා දැන ගත්තේ නම්බර් ප්ලේට් ඇවිල්ල කියල. නම්බර් ප්ලේට් ගන්න යනකොට පරන නම්බර් ප්ලේට් අරන් යන්නත් ඕනේ බයික් එක රෙජිස්ටර් කරල තියන එක්කෙනා යන්නත් ඕනේ.

    මේකේ වැඩ කාරයො ටික හරියට වැරැද්දක් එහෙම තියන්වනම් කියයි. මට මතක ටික කිව්වේ.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    shaa.. GN125 ekee oya gaana hondai machan.. pulsar 150cc eket uparima 115kmph.

    ou ou ban e 660 eka tamai....:P:P:):)


    :P:P:P:P
    මූ අන්තිම ටිකනම් රෙඩ් ලයින් පැනල වෙන්න ඕනේ යන්නේ.:) නැත්නම් ස්පොකට් මාරු කරල.:baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රත්නේ මොඩ්ල් එකේ ඔටෝ චෝක් නෑ නේද සිරාවට... :lol::lol:
    මට දැනුයි මතක්වුනේ...:no: එකේ තියෙන්නේ මගෙ එකේ තියන කාර්බ් එකේම ඉන්දියන් කොපියක් නෙව.:lol::lol: අදින්න තියෙන්නේ චෝක් එක කූරකින්..:baffled:

    :rolleyes: චෝක් එක වෙන්න ඈති මොකක්ද මගුලක් අදින්න නම් තියෙනවා තමා පොඩි එකෝ / පවිත්‍ර මාමේ :yes:

    ඉතින් මේ මගුල, 20Km විතර පැදලත්, ක්ලච් එක ඈල්ලුවහම, හිටි ගමන් නවතින්නේ මොකෝ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ටෙරිය දැන්ම උදැල්ලක්වත් අරගෙන වත්ත පල්ලෙහාට ගිහින් ලිඳක් කපන්න ගනින්.:yes::yes: දැන්ම පටන් ගත්තොත් අනිද්ද රෑට විතර වැඩ ඉවර කරගෙන පනින්න පුලුවන් වෙයි...:love::love:

    විකුණන මගුල් නැතුව ඕක පැදපන් කාලයක්.:angry:

    :lol: ටෙරියට බඩුම තමා....... ඉන්දියන් බයික් ඉතින් අද අරන් හෙට විකුණන්න ගියත් පාඩුවට තමා විකුණන්න වෙන්නේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    aneee manda uraj aiya.. eda mama yasa ageeta padala ava oyage bike eka. ohoma case ekak ave nam naha... attatama Idle eka wadi kara ganna. mehema karanna. oya udeta gedara indan computer shop ekata gihilla.. e rasne pitinma 1000 or 1100 Rpm tiya ganna...

    oke kisima miss ekak nahaa.... picup karaddi hitinawadaa...??? wenna bahanee... edaa mama yasa ageeta 100kmph pannuwe ooke...

    me friday mama dompe enava.... ena gaman ennam poddak balanna apahu... :):):)

    :rolleyes: Idel එක හරි යනවා ගානට කිලෝමීටරයක් විතර යනකොට....... :yes:

    නෑ පිකප් කරද්දි නෙවේ හිටින්නේ...... අපි හිතමු 40ට 50ට යනවා කියලා..... ගිහින් පොඩ්ඩක් බ්‍රේක් කරලා, 20ට වගේ අඩු කරලා, ගියර් මාරු කරන්න ක්ලච් එක ඈල්ලුවහම, මේක හිටිනවා....... :growl:

    :cool: එල එල.... එහෙනම් මේ සතියේ දොම්පේ යන ගමන් එන්න.... කෝල් එකක් දීලා වරෝ.... මම හිටියේ නැත්නම් ඔයාට බලන් ඉන්න වෙනවනේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    998_0_1_2_vtr%201000%20f_Image%20credits%20-%20Frank%20van%20Dijk.jpg


    :eek: TDI මේකකටද කර ගැහුවේ..... හැටි විතරක්..... පිටි පස්සේ තව කෙනෙක්ට යන්නත් බෑ නේද.....?? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: චෝක් එක වෙන්න ඈති මොකක්ද මගුලක් අදින්න නම් තියෙනවා තමා පොඩි එකෝ / පවිත්‍ර මාමේ :yes:

    ඉතින් මේ මගුල, 20Km විතර පැදලත්, ක්ලච් එක ඈල්ලුවහම, හිටි ගමන් නවතින්නේ මොකෝ.....?? :rolleyes:
    service ekata pennapan macho.un kiyai mokada scene eka kiyala :yes:

    කොහොමත් ගොඩක් බජාජ් ඕනර්ස්ලට සර්විස් සෙන්ටර් එක තමන්ගෙම ගෙදර වගේලු.කොයිවෙලේ බැලුවත් ඒක ඇතුලෙ :sorry:

    e1001598cb5fa7e451b3011d578b4376.jpeg

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: TDI මේකකටද කර ගැහුවේ..... හැටි විතරක්..... පිටි පස්සේ තව කෙනෙක්ට යන්නත් බෑ නේද.....?? :rolleyes:

    නෑ නෑ.. ඕක VTR 600 හරි 1000 හරි මං හිතන්නේ.:rolleyes:

    අරන් තියෙන්නේ මේකක්...:cool:

    VTR 250:D
    පට්ටම භාන්ඩයක්...:love::love:

    Honda-VTR-250.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: චෝක් එක වෙන්න ඈති මොකක්ද මගුලක් අදින්න නම් තියෙනවා තමා පොඩි එකෝ / පවිත්‍ර මාමේ :yes:

    ඉතින් මේ මගුල, 20Km විතර පැදලත්, ක්ලච් එක ඈල්ලුවහම, හිටි ගමන් නවතින්නේ මොකෝ.....?? :rolleyes:

    මොකක් හරි විකාරයක් තියනවද දන්නෑ එහෙනම්..:rolleyes:
    ලඟදි නේද ඔහොම වුනේ...?:confused:
    එදා මං රෑවෙලා රත්වෙන්නත් කලින් පැද්දත් අවුලක් තිබ්බෙ නෑනේ..
    TDI එයිනේ.. බලමු.:yes:

    මං නම් යනවා දැන් HID සටනට ලෑස්තිවෙන්න..:cool:
    ඉස්සරහ ග්ලාස් එක හැදිල්ල බලන්න ඕනේ.:D:D
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගේ එකත් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි බං
    ට්‍රාන්ස්ෆර් පේපර් පුරවල ඔක්කොම ලියකියවිලි rmv ගිහිං දෙන්න ඕනිද ? ප්‍රාදේශීය / ඩිස්ට්‍රික්ට් ලේකම් කාර්යාලයට දෙන්නත් පුලුවන්ද ?

    macho DMT eke web site eken wistare balaganna puluwan ne.http://www.motortraffic.gov.lk ප්රාtදේශීය ලේකම් කාර්යාලයට දෙන්නත් පුලුවන්. mage ekath trasfer karaganna oona. trasfer nokeruwoth thiyana case manawada ban?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    hmmmm hmmmmm............. mee dan deal close karala aragena gedara ave VTR double meter ekak. black colour. unregistered. suppaaaa........................:P:P:P:P:P

    wena nmb plates dekak gahan ave eva vahala photos heta dannam...!!!!!!!!!!!!!!!!!!!!!

    :love::love::love::love::shocked::shocked::shocked::shocked:

    ado lokka congrats !!!! :D:D
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :rolleyes: චෝක් එක වෙන්න ඈති මොකක්ද මගුලක් අදින්න නම් තියෙනවා තමා පොඩි එකෝ / පවිත්‍ර මාමේ :yes:

    ඉතින් මේ මගුල, 20Km විතර පැදලත්, ක්ලච් එක ඈල්ලුවහම, හිටි ගමන් නවතින්නේ මොකෝ.....?? :rolleyes:

    machan ube bike eke ara race karana (RPM) chane karana ene poddak karakawala balapan mageth kalayak oya lede tibba den eka ganata ajest karama hari giya oya case eka, auto choke kiyala man hithuve bt eka supiriyatama veda check karama.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :lol: ටෙරියට බඩුම තමා....... ඉන්දියන් බයික් ඉතින් අද අරන් හෙට විකුණන්න ගියත් පාඩුවට තමා විකුණන්න වෙන්නේ....... :yes:


    ade ou bun man fz-s ekak ganna hitiye:(:(:(:(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනාථ පල්සර් කුකුළනි...:D
    HID updates පසුවට දෙන්නම්...:yes::yes:

    TTR 250 එකක් පැද්දා... :cool::cool::cool:

    25957_0_1_2_ttr250_Image%20credits%20-%20Yamaha.jpg


    හොඳට ඇක්සලරේටර් එක කැරකෙව්වොත් හඳේ යන්න පුලුවන් සයිස්. :love::love::D:D
     
    Status
    Not open for further replies.