thawa gihilla 100% athata huru unama aniwaa top speed balannama ona ban.....
ada eddima, thawa mage yaluwo dennek ekka ave (un denna CB4 & XT660X bikes wala) traffic ekat tikaak wage tibba. 90kmph wageee.... danata e athi...!!!!!!!![]()
හපොයි දෙයියනේ..


මං දෙපාරක් 90ට ගියා
බයික් එක අවුලක් නැතුව ඇද්ද. බැලන්ස්ස් අඩුවිලි එහෙම මොකුත්නෑ.
මට ඕනේ නෑ කියල හිතුන තව යන්න.
ඒ ඇදල ගියපු විදියටනම් 110ට වත් යයි කියල හිතුන.
ඔච්චර තමා මගෙනම් ටොප් ස්පීඩ්.
අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව මෙකෙ.
ඔය 660 එක නේද පදිනකොට හීනයක් දකිනව වගේ කිව්වේ..
එල එල..




එල එල.... එහෙනම් මේ සතියේ දොම්පේ යන ගමන් එන්න.... කෝල් එකක් දීලා වරෝ.... මම හිටියේ නැත්නම් ඔයාට බලන් ඉන්න වෙනවනේ......
TDI මේකකටද කර ගැහුවේ..... හැටි විතරක්..... පිටි පස්සේ තව කෙනෙක්ට යන්නත් බෑ නේද.....?? 

