එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍ර මාමගේ බඩු.:frown:

    Q1NA9aZ.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduuuuuu.... Friday lokkaiya maamige shop ekata set wemu... dawal 1, 2 ta avaki mata..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduuuuuu.... Friday lokkaiya maamige shop ekata set wemu... dawal 1, 2 ta avaki mata..

    එල එල... මං ඊට ටිකක් කලින් එනෝ යුරාජ් ලොක්කගේ ලයිට් එකත් හයිකරන්න ඕනේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Bridgestone lankave ganna tiyanawa Autodrome la gava badu tiyanawa, un tamai agent

    :shocked: බ්‍රිජස්ටන් බයික් ටයර් තියෙනවා ද....?? හොයලා බලන්න ඕනා.... අන්න සුපිරි බඩු (කාර් ටයර් නම්) ...... :cool:

    කාර් එකට නැන්කැංග් ටයර් දෙකක් ඉස්සරහට දැම්මා.... සති දෙකයි පවර් ස්ටියරින් නෑ වගේ උනා..... අන්තිමට පවර් ඔයිලුත් මාරු කරා....... බැරිම තැන, නැංකැංග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක් දැම්මා..... ඔය තියෙන්නේ තාමත් පට්ටෙටම...... බ්‍රිජස්ටන් දෙක නම් ගෙවිලා දැන්.... අර ලඩු ටයර් දෙක නම්, ගත්තා වගේම තියෙනවා...... ගෙවෙන්නේ නෑ..... :no: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    තව එකෙක් ඉවරයි...:no::no:
    අර බෝතල් බඩා තමා මේ සේරටම මුල.:angry::angry::growl:

    http://www.elakiri.com/forum/showthread.php?p=15911749&posted=1#post15911749

    තව ටික දවසකින් ඉතුරුවෙලා ඉන්න උනුත් දාන්න ගනී බෝතල් තියල ෆොටෝ.:sorry:

    :shocked: අපි ඔය බියර් ජරාව බොන්නේ නෑ..... :no:

    අපි බොන්නේ ස්කොච් විස්කි වගේ සුපිරි බඩු ..... :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: අපි ඔය බියර් ජරාව බොන්නේ නෑ..... :no:

    අපි බොන්නේ ස්කොච් විස්කි වගේ සුපිරි බඩු ..... :cool:

    scotch whiskey............. aleeeee maget asama evva.. Jhony walker red label/ black label................:):):):)................

    habai itin auruddatama 3 , 4 parak boi moka bivvat.. api good boys laaa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    TDI strobe light Final version:cool:

    හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්. :)වතුර නම් යන්නේ නෑ මේකට..:yes:

    කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.:baffled:

    මේක නම් ටිකක් කැතයිද මංදා... :sorry:

    ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..:oo:

    මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ... :yes::D

    සුපිරියට තියෙනව කඩෙන් ගත්තු එකක් වගේ

    epi-fix ක්ලියර් නෑ නෙ බං ක්ලියර් එකක් වෙනම තියෙද ? ඔය cic එකෙන් ගහන ගම් එකද
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මං දවසක් 60ට විතර ගෙවල් වලට පොඩ්ඩක් මෙහා කන්දක ආව. පාර පටුයි එතන. කන්ද නැග්ග විතරයි එහෙම්ම පල්ලමේ ඉස්සරහින් ගියපු මොලේ මොංගල් වෑන් කාරයෙක් බ්‍රේක් කරල නැවැත්තුව. පාරේ එහා පැත්තෙන් වැලි ටිපර් එකක් ආව. කොහෙටවත් කපන්න ඉඩ නෑ. අඩි 20-25 වගේ දුර.ගැහුව බ්‍රේක් ගැහිල්ලක් බයික් එක එහාම මෙහාට ඇල වෙලා කොහොමහරි වෑන් එකට අඩියක් විතර තියල නැවතුනා.:shocked:

    කොච්චර එහාමෙහා වුනත් කන්ට්‍රෝල් නැතිවුනේ නෑ. :)

    හප්පා මං ගහපු හොඳම බ්‍රේක් එක.:lol::sorry:

    aniwaryen ithin..aeka nemei kawuruthv nathi paaraka podi wheelei parakuth daala balanna :P oka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase :P podi athal aekakuth nathuwa nemei :P aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada :P mokada machan ape aewage ohoma podi tyre aenne issarahata :Pmama dakke nikan foot cycle tyre aekak wage :P pitipasse break aeka hinda thamai adura gaththe :lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පච නෙමේ බොල...:growl:
    රෝද හතරේ ඒව තරම් ඉක්මනට බයික් ස්ලෝ වෙන්නේ නෑ...
    ඉස්සරහ එකා තදට බ්‍රේක් කලොත් එවෙලෙම බ්‍රේක් කරන්න බැරි වුනොත් හීරෝ + හොන්ඩ එකක් වගේ පාර මැද බල්ටි ගහන්න වෙන්නේ...:lol::no:
    ටයර් එකනම් පට්ට. pirelli එවුන්ගෙත් ලඟදි ආපු එකක් තියනව wet,dry දෙකටම නියමෙට ග්‍රිප් එක තියන. :cool:
    :yes::yes::yes:

    TDI strobe light Final version:cool:
    හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්. :)වතුර නම් යන්නේ නෑ මේකට..:yes:
    කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.:baffled:
    මේක නම් ටිකක් කැතයිද මංදා... :sorry:
    ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..:oo:
    මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ... :yes::D
    maxxa macho.elatama thiyenawa :yes: nice work :cool::cool:

    පවිත්‍ර මාමගේ බඩු.:frown:
    :shocked::shocked:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    TDI strobe light Final version:cool:

    හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්. :)වතුර නම් යන්නේ නෑ මේකට..:yes:

    කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.:baffled:

    මේක නම් ටිකක් කැතයිද මංදා... :sorry:

    ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..:oo:

    මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ... :yes::D

    ela ela hodata wade karala thiyanawa..aeka nemei koluwe maginto kukuloth asai HID set karanna :P :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aniwaryen ithin..aeka nemei kawuruthv nathi paaraka podi wheelei parakuth daala balanna :P oka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase :P podi athal aekakuth nathuwa nemei :P aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada :P mokada machan ape aewage ohoma podi tyre aenne issarahata :Pmama dakke nikan foot cycle tyre aekak wage :P pitipasse break aeka hinda thamai adura gaththe :lol::lol:
    :frown::frown::frown: mahatha tirema daala ubala bike balance korai ageeta :angry::angry::angry: ane me nikan kuppa katha nokiya indahan bun :angry::angry::angry: CD50 balahallako oya pawul pitin yanne yasa ageeta kisima awulak nethiwa :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මාත් මේ අහන්න හිටියේ හීරෝ + හොන්ඩා එකේ, ඉස්සරහා ටයර් එකද ඒ කියලා..... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් මේ අහන්න හිටියේ හීරෝ + හොන්ඩා එකේ, ඉස්සරහා ටයර් එකද ඒ කියලා..... :P
    issaraha enne 2.75X18 ekak mottayooo :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aniwaryen ithin..aeka nemei kawuruthv nathi paaraka podi wheelei parakuth daala balanna :P oka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase :P podi athal aekakuth nathuwa nemei :P aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada :P mokada machan ape aewage ohoma podi tyre aenne issarahata :Pmama dakke nikan foot cycle tyre aekak wage :P pitipasse break aeka hinda thamai adura gaththe :lol::lol:

    මාත් මේ අහන්න හිටියේ හීරෝ + හොන්ඩා එකේ, ඉස්සරහා ටයර් එකද ඒ කියලා..... :P

    ඔව්නේ...:shocked: මේ දාල තියෙන්නේ ඉස්සරහ ටයර් එකේ ෆොටෝ එකක් වෙන්න ඕනේ...:yes::yes:

    කෝ agramrs දාන්න බලන්න පිටිපස්ස ටයර් එකේ ෆොටෝ එකක්...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව්නේ...:shocked: මේ දාල තියෙන්නේ ඉස්සරහ ටයර් එකේ ෆොටෝ එකක් වෙන්න ඕනේ...:yes::yes:
    කෝ agramrs දාන්න බලන්න පිටිපස්ස ටයර් එකේ ෆොටෝ එකක්...:rofl:
    mama ithin kiyanne ubalata ude paandarama :growl::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    උපරිම වේදනාවේ සලකුණුTM .... කෝ බං ඔය ෆැක්ටරි ෆෝල්ට් 1 එකේ ෆොටෝ එකක් දාපිය අගේ නොකර......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුපිරියට තියෙනව කඩෙන් ගත්තු එකක් වගේ

    epi-fix ක්ලියර් නෑ නෙ බං ක්ලියර් එකක් වෙනම තියෙද ? ඔය cic එකෙන් ගහන ගම් එකද

    තැන්කූ තැන්කූ...:D
    මේ ෆයිබර් ග්ලාස් වලට දාන ක්ලියර් රෙසින් එක මචෝ...

    රෙසින් දැමිල්ල ගැන හොඳට ඉගෙන ගත්ත මේ වැඩෙන්..

    epifix එක නම් දාන්න හිටෙන්නේ නෑ සර්කිට් වලට. මං දැම්මනේ එක පාරක්. පිස්සු කෙලින්න ගත්තා සර්කිට් එක.

    තව IC බේස් තියන ඒවටත් දාන්න එපා රෙසින්.

    ටිකක් වගේ කැතයිද මංදා...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela hodata wade karala thiyanawa..aeka nemei koluwe maginto kukuloth asai HID set karanna :P :P

    :sorry::sorry::sorry:
    බයවෙන්න එපෝ... මොකක් හරි අටෝල දෙනෝ...:yes::yes: වැඩ ගොඩක් තිබ්බා....:(
    බයවෙන්නෙපා අමතක වෙන්නේ නෑ...:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උපරිම වේදනාවේ සලකුණුTM .... කෝ බං ඔය ෆැක්ටරි ෆෝල්ට් 1 එකේ ෆොටෝ එකක් දාපිය අගේ නොකර......

    Ekak nemei 3k 4k dapanko ube oya Fail 1ke:dull::dull::dull:
     
    Status
    Not open for further replies.