Harinduuuuuu.... Friday lokkaiya maamige shop ekata set wemu... dawal 1, 2 ta avaki mata..

Bridgestone lankave ganna tiyanawa Autodrome la gava badu tiyanawa, un tamai agent
බ්රිජස්ටන් බයික් ටයර් තියෙනවා ද....?? හොයලා බලන්න ඕනා.... අන්න සුපිරි බඩු (කාර් ටයර් නම්) ......

තව එකෙක් ඉවරයි...
අර බෝතල් බඩා තමා මේ සේරටම මුල.
http://www.elakiri.com/forum/showthread.php?p=15911749&posted=1#post15911749
තව ටික දවසකින් ඉතුරුවෙලා ඉන්න උනුත් දාන්න ගනී බෝතල් තියල ෆොටෝ.![]()
අපි ඔය බියර් ජරාව බොන්නේ නෑ.....

අපි ඔය බියර් ජරාව බොන්නේ නෑ.....
![]()
අපි බොන්නේ ස්කොච් විස්කි වගේ සුපිරි බඩු .....![]()

................TDI strobe light Final version
හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්.වතුර නම් යන්නේ නෑ මේකට..
කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.
මේක නම් ටිකක් කැතයිද මංදා...
ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..
මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ...![]()
මං දවසක් 60ට විතර ගෙවල් වලට පොඩ්ඩක් මෙහා කන්දක ආව. පාර පටුයි එතන. කන්ද නැග්ග විතරයි එහෙම්ම පල්ලමේ ඉස්සරහින් ගියපු මොලේ මොංගල් වෑන් කාරයෙක් බ්රේක් කරල නැවැත්තුව. පාරේ එහා පැත්තෙන් වැලි ටිපර් එකක් ආව. කොහෙටවත් කපන්න ඉඩ නෑ. අඩි 20-25 වගේ දුර.ගැහුව බ්රේක් ගැහිල්ලක් බයික් එක එහාම මෙහාට ඇල වෙලා කොහොමහරි වෑන් එකට අඩියක් විතර තියල නැවතුනා.
කොච්චර එහාමෙහා වුනත් කන්ට්රෝල් නැතිවුනේ නෑ.
හප්පා මං ගහපු හොඳම බ්රේක් එක.![]()
oka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase
podi athal aekakuth nathuwa nemei
aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada
mokada machan ape aewage ohoma podi tyre aenne issarahata
mama dakke nikan foot cycle tyre aekak wage
pitipasse break aeka hinda thamai adura gaththe 

පච නෙමේ බොල...
රෝද හතරේ ඒව තරම් ඉක්මනට බයික් ස්ලෝ වෙන්නේ නෑ...
ඉස්සරහ එකා තදට බ්රේක් කලොත් එවෙලෙම බ්රේක් කරන්න බැරි වුනොත් හීරෝ + හොන්ඩ එකක් වගේ පාර මැද බල්ටි ගහන්න වෙන්නේ...
ටයර් එකනම් පට්ට. pirelli එවුන්ගෙත් ලඟදි ආපු එකක් තියනව wet,dry දෙකටම නියමෙට ග්රිප් එක තියන.![]()

maxxa macho.elatama thiyenawaTDI strobe light Final version
හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්.වතුර නම් යන්නේ නෑ මේකට..
කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.
මේක නම් ටිකක් කැතයිද මංදා...
ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..
මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ...![]()
nice work 

පවිත්ර මාමගේ බඩු.![]()

TDI strobe light Final version
හපෝයි දැන්නම් මේක ඉවරයි කියන්න පුලුවන්.වතුර නම් යන්නේ නෑ මේකට..
කලින් හදපු ඒවගෙ පොඩි පොඩි අවුල් තිබ්බ වතුර යන එක ගැන.
මේක නම් ටිකක් කැතයිද මංදා...
ඇතුල පේන්න ක්ලියර් රෙසින් එකක් දැම්මේ. ඒක කැතද කියල හිතෙනවා..
මොනව වුනත් යන්තම් වැඩේ ඉවරෝ...![]()

aniwaryen ithin..aeka nemei kawuruthv nathi paaraka podi wheelei parakuth daala balannaoka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase
podi athal aekakuth nathuwa nemei
aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada
mokada machan ape aewage ohoma podi tyre aenne issarahata
mama dakke nikan foot cycle tyre aekak wage
pitipasse break aeka hinda thamai adura gaththe
![]()

mahatha tirema daala ubala bike balance korai ageeta 

ane me nikan kuppa katha nokiya indahan bun 

CD50 balahallako oya pawul pitin yanne yasa ageeta kisima awulak nethiwa 

issaraha enne 2.75X18 ekak mottayoooමාත් මේ අහන්න හිටියේ හීරෝ + හොන්ඩා එකේ, ඉස්සරහා ටයර් එකද ඒ කියලා.....![]()

aniwaryen ithin..aeka nemei kawuruthv nathi paaraka podi wheelei parakuth daala balannaoka ginnak nathuwa issenawa.. rpm 7ta naggala clutch aeka release karanna kelimma ahase
podi athal aekakuth nathuwa nemei
aeka nemei machan ara HERO kaaraya daala thiyenne bike aeke issaraha tyre aekada
mokada machan ape aewage ohoma podi tyre aenne issarahata
mama dakke nikan foot cycle tyre aekak wage
pitipasse break aeka hinda thamai adura gaththe
![]()
මාත් මේ අහන්න හිටියේ හීරෝ + හොන්ඩා එකේ, ඉස්සරහා ටයර් එකද ඒ කියලා.....![]()
මේ දාල තියෙන්නේ ඉස්සරහ ටයර් එකේ ෆොටෝ එකක් වෙන්න ඕනේ...

mama ithin kiyanne ubalata ude paandaramaඔව්නේ...මේ දාල තියෙන්නේ ඉස්සරහ ටයර් එකේ ෆොටෝ එකක් වෙන්න ඕනේ...
කෝ agramrs දාන්න බලන්න පිටිපස්ස ටයර් එකේ ෆොටෝ එකක්...![]()

සුපිරියට තියෙනව කඩෙන් ගත්තු එකක් වගේ
epi-fix ක්ලියර් නෑ නෙ බං ක්ලියර් එකක් වෙනම තියෙද ? ඔය cic එකෙන් ගහන ගම් එකද

ela ela hodata wade karala thiyanawa..aeka nemei koluwe maginto kukuloth asai HID set karanna![]()
![]()

වැඩ ගොඩක් තිබ්බා....

උපරිම වේදනාවේ සලකුණුTM .... කෝ බං ඔය ෆැක්ටරි ෆෝල්ට් 1 එකේ ෆොටෝ එකක් දාපිය අගේ නොකර......