ado lejja karanna epa hariya
mage Discover 125ST
ube Honda shine ekak neda thiyenne?
අඩේ මට අමතකම උනා නෙ බං..ඔව් ශයින් එකක් තමා
අපි දෙන්නම එකම කාලෙ නෙ ගත්තෙ...
කොහොමද බයික් එක.. දැං කොච්චර දුවලද ?
අවුලක් නෑ නේ ?


ado lejja karanna epa hariya
mage Discover 125ST
ube Honda shine ekak neda thiyenne?


bike eka nisa sahenna duk windinawa nedaMeeter ekata ena eka power line ekak aul unama oka venna puluwan, power drop ekak or short ekak tiyanawanam trip meter eka vitarak reset venna puluwan. Conector eka check karapan poddak. mage yaluvekge oya seen eka una ekai danne.
mamath hadawathinma kampa wenawa
kaage unath daruwekneeee !ආ මේ මහත්තයාගෙ නේ හන්ක් එක..bike eka nisa sahenna duk windinawa nedamamath hadawathinma kampa wenawa
kaage unath daruwekneeee !


ah hunk eka macho harithamanohara kiyana member ge.mage thiyenne HH Glamour ekakආ මේ මහත්තයාගෙ නේ හන්ක් එක..![]()

bike eka nisa sahenna duk windinawa nedamamath hadawathinma kampa wenawa
kaage unath daruwekneeee !



Vediya kampa venna epa, bota ledak tiyanawane kadulu enakata kalisama galawanna ona, eka den mulu EK ekama dannawa. eka hinda duk venna epa, sathuten hitapan![]()



ආ ග්ලැමර් එක..ah hunk eka macho harithamanohara kiyana member ge.mage thiyenne HH Glamour ekak![]()
F1 එකද ? 

ආ ග්ලැමර් එක..F1 එකද ?
පෙට්‍රල් 75+ක කරනවද ?
මං ගන්න හිටියෙ ඕක.. පස්සෙ ආරන්චි උනා හීරෝ හොන්ඩා දැන් නැහැ කියලා.. පස්සෙ තමයි දැං තියෙන එක ගත්තෙ![]()
shine eka keeya karnawada ?අපෝ මගේ බයිසිකලේ පෙට්‍රල් වැඩ කරන්නේ නැතෝ...yes FI.60i bun karanne but economically ride karoth 65wath karaishine eka keeya karnawada ?


හදිස්සියේ හරි පෙට්‍රල් ඉවර වෙනකං දිව්වොත් අර මගුලෙ සෙන්සර් එක යනවලු නේද ? 

reserve ekak thiyenawa macho 1.5L eeka blink wenna gannawa reserve ekata aawamaඅපෝ මගේ බයිසිකලේ පෙට්‍රල් වැඩ කරන්නේ නැතෝ...
ඇත්තම කථාව ඒක...
මං පදින විදිහ අනූවද දන්නෙ නෑ.. 45ක් 50ක් තමා..
හිටපු ගමං ඕක ඊට වඩා අඩු වෙනවා..
අවුලක් නෑ බයික් එකේ වරදක් නෑ ඉතිං.. ඩිචිටල් කෑලි බෑලි නං නෑ ඕවාගෙ වගේ
මේ ඕකෙ රිසව් එකක් නෑ නේද බොල ?හදිස්සියේ හරි පෙට්‍රල් ඉවර වෙනකං දිව්වොත් අර මගුලෙ සෙන්සර් එක යනවලු නේද ?
ඒක 12000ක් ලු නේද ?
මේ කථා ඇත්තද ?![]()
mannam petrol iwara wenakan padala nee.awulak nam ne bike eke macho wena kiyanna. thel 75k karaganna eka thama man me baluwe 
නෑ මං අහන්නෙ රිසව් කියලා කරකවන්න කරාමයක් තියෙනවද ඕකෙ..reserve ekak thiyenawa macho 1.5L eeka blink wenna gannawa reserve ekata aawamamannam petrol iwara wenakan padala nee.awulak nam ne bike eke macho wena kiyanna. thel 75k karaganna eka thama man me baluwe
![]()



108 yako belt eka uda duwalaනෑ මං අහන්නෙ රිසව් කියලා කරකවන්න කරාමයක් තියෙනවද ඕකෙ..
පෙට්‍රල් ඉවර වෙනකං පදින්න එපා කෝකටත්.. ලංකාදීපෙ අයියා කෙනෙක්ට බඩු පැකට් වෙලා තිබුනා ඒ දවස් වල..
මං හිතන්නෙ ඕකෙ75ක් කෙසේ වෙතත් 65ක් 70ක් නං කරයි..
ඉතිං බං පෙට්‍රල් ඔහොම ගොඩාක් වැඩ කර ගන්න ඕනෙ නං උඹට ගන්න තිබ්බෙ CT 100 එකක් නෙ
ලීටරයට 108 කිමී.
අනුමත තත්ව යටතේ![]()


karakawana scene ekak ne macho parana eewaye wage meeke. kohomath katu dekak weddi petrol gahuwanam hari
CBR 250 ya kata try ekak dunnedda ?
wadiya ne 6.75k withara wenne 
ha ha ekane.![]()
![]()
අඩේ මට අමතකම උනා නෙ බං..ඔව් ශයින් එකක් තමා
අපි දෙන්නම එකම කාලෙ නෙ ගත්තෙ...
කොහොමද බයික් එක.. දැං කොච්චර දුවලද ?
අවුලක් නෑ නේ ?
![]()
apo mu gawa thiyenne hero+honda glammer kiyala lide duwana bike ekak ban.ආ මේ මහත්තයාගෙ නේ හන්ක් එක..![]()

magenam 60 withara karanawa.e mokada ban echchara adu.අපෝ මගේ බයිසිකලේ පෙට්‍රල් වැඩ කරන්නේ නැතෝ...
ඇත්තම කථාව ඒක...
මං පදින විදිහ අනූවද දන්නෙ නෑ.. 45ක් 50ක් තමා..
හිටපු ගමං ඕක ඊට වඩා අඩු වෙනවා..
අවුලක් නෑ බයික් එකේ වරදක් නෑ ඉතිං.. ඩිජිටල් කෑලි බෑලි නං නෑ ඕවාගෙ වගේ
මේ ඕකෙ රිසව් එකක් නෑ නේද බොල ?හදිස්සියේ හරි පෙට්‍රල් ඉවර වෙනකං දිව්වොත් අර මගුලෙ සෙන්සර් එක යනවලු නේද ?
ඒක 12000ක් ලු නේද ?
මේ කථා ඇත්තද ?![]()

108 yako belt eka uda duwalakarakawana scene ekak ne macho parana eewaye wage meeke. kohomath katu dekak weddi petrol gahuwanam hari
CBR 250 ya kata try ekak dunnedda ?
wadiya ne 6.75k withara wenne
![]()

ඒකත් එහෙමද .. මනක් දන් නෑ.. හැබැයි CT 100 එක සිරාවටම පෙට්‍රල් නං වැඩකරනවා.. අනික තමා ප්ලැටිනා.. 



ha ha ekane.
den 8200km duwala thiyenne.
engine eke podi saddayak enawa ban.ara gala handiye service karayage weda hoda ne.unta kiwwata ganan gaththewath ne.company ekata pennuwa.un kiwwa 10000km dana full service ekatammmmmmmmmmmmmmmmmmma danna eken hadannam kiyala.
hehe eewageda bun single cylinder wala tractor sadde .....ai uba aasa nedda ayyoooඒකත් එහෙමද .. මනක් දන් නෑ.. හැබැයි CT 100 එක සිරාවටම පෙට්‍රල් නං වැඩකරනවා.. අනික තමා ප්ලැටිනා..
හීරෝ හොන්ඩා + හොන්ඩා + ටී වී එස් වලට වඩා බජාජ් වල පෙට්‍රල් වැඩ කරනවා කියලයි මං හිතන්නෙ..
යකෝ CBR 250 ලක්ස 7කට කිට්ටු ගානක් දීලා ගත්තත් ඉන්දියන්නෙ බං.
ඊට නරකද ලක්ස 4කට වගේ හොද CB 4 එකක් හරි.. හොනට්ටුවක් හරි බාජා , ට්‍රැකර් වගේ බඩ්ඩක් හරි ඉස්සුවා නං .. මොනවා උනත් ජපන් නේ බං![]()

ubath horata ara yakawa linde danawa nedaආ ග්ලැමර් එක..F1 එකද ?
පෙට්‍රල් 75+ක කරනවද ?
මං ගන්න හිටියෙ ඕක.. පස්සෙ ආරන්චි උනා හීරෝ හොන්ඩා දැන් නැහැ කියලා.. පස්සෙ තමයි දැං තියෙන එක ගත්තෙ![]()



eya honda ne api divorce une lagadine thaama tharaha thiyenawaubath horata ara yakawa linde danawa neda![]()
