හපෝයි ඇයි බොල ගාල හන්දියෙ දැම්මෙ.. අර ගනේමුල්ල පාරෙ ඩයල් එකනේ පලාතෙන්ම හොදයි කියන එකා ?ha ha ekane.
den 8200km duwala thiyenne.
engine eke podi saddayak enawa ban.ara gala handiye service karayage weda hoda ne.unta kiwwata ganan gaththewath ne.company ekata pennuwa.un kiwwa 10000km dana full service ekatammmmmmmmmmmmmmmmmmma danna eken hadannam kiyala.


මං මගෙ XCD එක තියෙන කාලෙ ගියෙ ගාල හන්දියෙ එකා ලගට.. එතන සෙනග විතරයි බං හරියට වැඩක් කෙරෙන්නෙ නෑ..
10000න් පස්සෙ හරි යයි නේ..
මොනෝ ශොක් එක ලෙසටම වැඩද බං ? සනීපෙට ගියහැකිද ? මගෙ එක 16000 පැන්නා ඊයෙ





ආයෙ බදින එකක් නෑ නේ 
