එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්ත කියපං.. තොට මුං සෙට් එක මොකද කලේ.:eek:
    . මෙච්චර අවුල් යන්න තරං ? :rofl::rofl:
    mukuth kale nee bun.mun mage bike eka irisiyai :yes::yes::yes: mata synthetic oil daanna epalu,grease gaanna epalu,efi map hadanna epalu :sorry: maara irisiyaawak thiyenne....man bohoma amaruwen mee berila inne :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නෙ බයික් එක සුමාත්‍රා දූපත් වල එහෙමත් දුවපු එකක්ද ? :cool:
    man abroad inna kaale usa wala thama diwwe wadiyama :) tsunami wala thamaa duwanna beri una :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mukuth kale nee bun.mun mage bike eka irisiyai :yes::yes::yes: mata synthetic oil daanna epalu,grease gaanna epalu,efi map hadanna epalu :sorry: maara irisiyaawak thiyenne....man bohoma amaruwen mee berila inne :yes:
    ඇයි මුං උඹට ඉරිසියා කරන්නෙ.. ඒගොල්ලන්ට තියෙන්නෙ ඔයාට වඩා වැඩි වටිනාකමක් තියෙන බයික් නේ ? :confused::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි මුං උඹට ඉරිසියා කරන්නෙ.. ඒගොල්ලන්ට තියෙන්නෙ ඔයාට වඩා වැඩි වටිනාකමක් තියෙන බයික් නේ ? :confused::rolleyes:
    watinakamata sarilana service ekak bike ekenui company ekenui labennethi hinda thama macho irisiya :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත්තං උඹ අර බයික් ප්‍රමෝට් කරන්න හදන මෝඩ ඇඩ් බලලා පිස්සු හදාගෙන :yes::D:rofl:

    මේහ්.. පස්සෙ සෙට් වෙමු...
    මං පොඩ්ඩක් එලියට යනවා :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැත්තං උඹ අර බයික් ප්‍රමෝට් කරන්න හදන මෝඩ ඇඩ් බලලා පිස්සු හදාගෙන :yes::D:rofl:

    මේහ්.. පස්සෙ සෙට් වෙමු...
    මං පොඩ්ඩක් එලියට යනවා :)
    ok macho parissamin palayan.bajaj bike hama thanama melo sansarayak nethiwa ree yanne ehe mehe :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුතින් ආ කුකුලෙකු අණුකම්පා කර පල්සර් ක්ලබ් එකේ අතුපතු ගෑමේ කටයුතු වලට යොදා සිටි හීරෝ අනාථයා අතින් වැරදි පාරකට යොමුකර ඇත....:angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුතින් ආ කුකුලෙකු අණුකම්පා කර පල්සර් ක්ලබ් එකේ අතුපතු ගෑමේ කටයුතු වලට යොදා සිටි හීරෝ අනාථයා අතින් වැරදි පාරකට යොමුකර ඇත....:angry::angry:
    mee eka neme ganwathure giye nedda ada ? yakoo ganwathure yanna bottu kiyala jaathiyak thiyenne :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    man wadiya diwwe nethi unata yanna one hama condition ekakakama wage yawila thiyenawa macho.no problem bike ekanam :love::love::love:

    අසරණයා වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක්.:sorry::sorry:

    US-president-Barack-Obama-and-first-lady-Michelle-Obama-observe-a-moment-of-silence-on-the-11th-anniversary-of-the-September-11th-attacks-on-the-south-lawn-of-the-White-House-in-Washington.1.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mee eka neme ganwathure giye nedda ada ? yakoo ganwathure yanna bottu kiyala jaathiyak thiyenne :angry::angry::angry:

    ගංවතුරේ නෙමේ ඕකේ ගිහින් පෙන්නපන්කෝ වැස්සක...:rofl:

    අඩි පාරවල් වල කඳු දිගේ කැලේ ගියපුවත් තියනව කලින් පැදපු බයික් එකේ.:shocked:(ඒක තාම තියනව.:cool:)

    ඒව දැක්කොත්නම් උඹ කලන්තෙ දානවා...:yes::yes::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගංවතුරේ නෙමේ ඕකේ ගිහින් පෙන්නපන්කෝ වැස්සක...:rofl:

    අඩි පාරවල් වල කඳු දිගේ කැලේ ගියපුවත් තියනව කලින් පැදපු බයික් එකේ.:shocked:(ඒක තාම තියනව.:cool:)

    ඒව දැක්කොත්නම් උඹ කලන්තෙ දානවා...:yes::yes::lol:
    apo mannam bike eka wadiya themanne....api bike ekata aadarei neee :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apo mannam bike eka wadiya themanne....api bike ekata aadarei neee :love::love::love:

    සිරාවට පදින්නේ නැති බයික් එකකින් වැඩක් තියනවද මචෝ?:sorry:

    බයික් එකට සලකන්න ඕනේ. ඒත් ඕනවට වඩා සලකන්න ගියාම වෙන්නේ නිකං නාස්තියක්. එක්කෝ හානියක්.

    අනේ මංදා... TDI ඔයිල් වලට කිව්ව එක සහතික ඇත්ත. හදන එකා කියන කියන හැම එකම ඇත්ත නෙමේ බොල...:rolleyes:

    අනේ මංදා...:sorry: ඇත්ත කියාපිය මොනවහරි ජරාවක් බීල නේද එන්නේ...:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවට පදින්නේ නැති බයික් එකකින් වැඩක් තියනවද මචෝ?:sorry:

    බයික් එකට සලකන්න ඕනේ. ඒත් ඕනවට වඩා සලකන්න ගියාම වෙන්නේ නිකං නාස්තියක්. එක්කෝ හානියක්.

    අනේ මංදා... TDI ඔයිල් වලට කිව්ව එක සහතික ඇත්ත. හදන එකා කියන කියන හැම එකම ඇත්ත නෙමේ බොල...:rolleyes:

    අනේ මංදා...:sorry: ඇත්ත කියාපිය මොනවහරි ජරාවක් බීල නේද එන්නේ...:frown:
    synthetic oil eken poddak gahuwa....mmm age joints tika elatama wada :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla dan bike ekata or car ekata daana coolant or water tika dawasak padiddi ai adu wenne ? eeka waashpa wenna thanak nee neda.mokada circulate wenne fully closed system ekak harahane :rolleyes: oyala hithanne mokak kiyalada mekata hethuwa :confused:
     
    Status
    Not open for further replies.