එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද 200 NS එකක් පැද්දා.
    ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං. :baffled::baffled:

    පැදලනම් නෑ...
    ඒත් කොලිටි එක මටනම් අජූතයි..:sorry:

    අපේ ඉසුරුත් කියල තිබ්බ 180ය ඊට වඩා පිකප් කියල හිතෙනව කියල.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    harindu :-
    macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ? :oo:danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe :cool: oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo :yes: thx

    Hero kukula wetha.....................

    ATF = Auto gear box walata dana oil machoo...........

    normaly Rs.325 indala fork oil bothale tiyanava ban... oya mona oil eka dammat ekama dee wenne habai wenas wenne apahu oil maru karanna ona kala seemava... ehema baladdi thickness ekai, kala seemavai (long time) hama deema hariyanne AT-fluid... (japan bike hadana aya use karanava)

    umbe bike eka 10000 maru karaddi full galawala fork oil maru karala/ cup set grease karala, eva hariyata adjust karala ehema hada ganna... eka aniwaryai...!!!

    umbe dealer knk langatama yanna kamati nam. dana oil eka eyala ekka decide karapan.. mokoo api kivvata umba ahanava ai....!

    jaya wevaaaaaaaaaaaaa...........!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Thawa deyak mama mage pulsar bike 4 tibba..

    eva tiyana kale use kare BAJAJ dealer langa tiyana loose fork oil eka... 12000 n 12000km walata maru kare.. 12000 wenakota damping aul yanava... eka mama hitanne quality baala fork oil ekak habai kawadavat wena kisima aulak wela naha...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dinushasankalpa sahodara mithrayaata Subama suba upan dinayak wevaaa...!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැදලනම් නෑ...
    ඒත් කොලිටි එක මටනම් අජූතයි..:sorry:

    අපේ ඉසුරුත් කියල තිබ්බ 180ය ඊට වඩා පිකප් කියල හිතෙනව කියල.:yes::yes:
    සිරාවටම..
    මටත් හිතුනා 180ය හොදා කියලා මේ ලබ්බට වඩා..
    :oo: අරකෙ පෙනුම විතරයි බං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රහස් පරීක්ෂණ වාර්තාවක් බලාපොරොත්තු වන්න!:shocked::shocked::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa sahodara mithrayaata Subama suba upan dinayak wevaaa...!!!!
    11.gif
    බොහොම ස්තූතියි :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thawa deyak mama mage pulsar bike 4 tibba..

    eva tiyana kale use kare BAJAJ dealer langa tiyana loose fork oil eka... 12000 n 12000km walata maru kare.. 12000 wenakota damping aul yanava... eka mama hitanne quality baala fork oil ekak habai kawadavat wena kisima aulak wela naha...
    මාරු කරන්න ඕනෙද බං අනිවාම ඕක..
    මගෙ එකේ මාරු කලේ නෑ..
    XCD එක තියෙද්දි නං 12000න් මාරු කලා. :rolleyes:
    මේකේ තාම අවුලක් වෙලා නෑ.. වෙලා නං තේරෙනවා නේ.. රැලි වලදි, වලවල් වල වැටෙද්දි එහෙම.. නේද ?
    මං හිතන් ඉන්නෙ 20 000න් වගේ මාරු කරලා දාන්න.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාරු කරන්න ඕනෙද බං අනිවාම ඕක..
    මගෙ එකේ මාරු කලේ නෑ..
    XCD එක තියෙද්දි නං 12000න් මාරු කලා. :rolleyes:
    මේකේ තාම අවුලක් වෙලා නෑ.. වෙලා නං තේරෙනවා නේ.. රැලි වලදි, වලවල් වල වැටෙද්දි එහෙම.. නේද ?
    මං හිතන් ඉන්නෙ 20 000න් වගේ මාරු කරලා දාන්න.

    umba dala tiyana oil eke anuwai, bike eke/umbe bara anuwai tamai itin oke aula terenne... normal fork oil nam machan 10000 maru karapan.. palaweni para kohomat karapan cup set ehema greese karanna ona nisa. ita passe, {AT-fluid, Hydraulic} = 20000km hoo ita tikak wadiyen. oil or normal fork oil(10000-12000km) or mokak hoo dana oil eka anuwa adaala Km ganen maru karanna.

    habai kohoma unat 15000km walin walin wage vat cup set grease wenna ona bike ekaka...................:yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    umba dala tiyana oil eke anuwai, bike eke/umbe bara anuwai tamai itin oke aula terenne... normal fork oil nam machan 10000 maru karapan.. palaweni para kohomat karapan cup set ehema greese karanna ona nisa. ita passe, {AT-fluid, Hydraulic} = 20000km hoo ita tikak wadiyen. oil or normal fork oil(10000-12000km) or mokak hoo dana oil eka anuwa adaala Km ganen maru karanna.

    habai kohoma unat 15000km walin walin wage vat cup set grease wenna ona bike ekaka...................:yes::yes::yes:

    පෝක් ඔයිල් මාරු කරන්න 700යි යනවා කිව්වෙ. තව 4000ක් දුවලා ම යනවද, නැත්තං අද හෙටම යනවද කියලා කල්පනා කලේ.
    තාත්තා නං කෑ ගහනවා.. මෙලෝ ලෙඩඩක් නැති බයික් එකට ඕනෙවට වඩා සලකන්න ගිහිං නිකං ලෙඩ හදා ගන්ඩ එපා කියලා. :baffled:
    වෙලාවට අවශ්‍ය දේ කලාම ඇතිලු :yes::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකුනේ මේං බලාපල්ලා...!! මං කාලෙක ඉඳන් රහස් පරීක්ෂණ වැඩක් කලා...!!

    මේ තියෙන්නේ ඒ ගැන විස්තරේ...:cool::cool:

    මේක බලලා උඹලට හිතෙන දේවල් කියාපල්ලා...:shocked::shocked:

    අනේ මංදා මේකා මොකාට එනවද කියලා තේරුම් ගන්න ඇහැකි ඇත්තෝ මොනවාහරි කොටලාම පලයල්ලා...:yes::yes::sorry:

    මේ තියෙන්නේ සාක්කි...:cool::cool:

    අපේ alian25 ට! :shocked:
    D2wSIQ8.jpg

    අලුතෙන් ආව විතරයි.:angry:
    LtcDDDp.jpg

    අනේ අපේ TDIට.:sorry:
    Oj2nbWw.jpg

    බලාපිය කපටිකම.:angry::angry:
    2ACafRj.jpg

    ඉලෙක්ට්‍රොනික් කෑල්ලක් අහගන්න ඉන්න අපේ පවිත්‍රයට.:shocked:
    KuENpXH.png

    මාමේ?:baffled::baffled:
    FslwUs0.jpg

    අනේ අපේ ජන්තු අයියට.:frown:
    uHO5Dk5.jpg

    යන්තම් දෙයියන්ගෙ පිහිටෙන් හොඳ වුනා විතරයි.:sorry:
    DyRwboe.jpg

    කාටවත් කරදරයක් නැති මට. මේ මට.:shocked::shocked:
    gGJucVE.jpg

    පලවෙනි උත්සාහය.:frown:
    seQqar3.jpg

    දෙවෙනි උත්සහය.:growl:
    qBwyYJV.jpg

    අපොයි දෙයියනේ අපේ ටෙරියට.:sorry:
    ETksLGg.jpg

    බයික් එක පදින්න.:confused:
    iLkBFp8.jpg

    ආයිත් දවස් ගානකින්.:angry:
    17B7Wwq.jpg

    පයන්නක්?:baffled::baffled:
    oFpPTfN.jpg

    මටනම් මෙව්වා නොතේරේ.....:baffled::baffled::baffled::baffled:

    මොනව වුනත් ඉතින් අපේ මාමි මාමි හරිම හොඳ පොරනේ... ජෝක් එකට ඈ....:D
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Hero kukula wetha.....................

    ATF = Auto gear box walata dana oil machoo...........

    normaly Rs.325 indala fork oil bothale tiyanava ban... oya mona oil eka dammat ekama dee wenne habai wenas wenne apahu oil maru karanna ona kala seemava... ehema baladdi thickness ekai, kala seemavai (long time) hama deema hariyanne AT-fluid... (japan bike hadana aya use karanava)

    umbe bike eka 10000 maru karaddi full galawala fork oil maru karala/ cup set grease karala, eva hariyata adjust karala ehema hada ganna... eka aniwaryai...!!!

    umbe dealer knk langatama yanna kamati nam. dana oil eka eyala ekka decide karapan.. mokoo api kivvata umba ahanava ai....!

    jaya wevaaaaaaaaaaaaa...........!!!

    Ah මචන් TDI මම දැම්මෙ Power Steering Oil
    කිසි අවුලක් නැතුව එලටම තියනව Fork දෙක
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පෝක් ඔයිල් මාරු කරන්න 700යි යනවා කිව්වෙ. තව 4000ක් දුවලා ම යනවද, නැත්තං අද හෙටම යනවද කියලා කල්පනා කලේ.
    තාත්තා නං කෑ ගහනවා.. මෙලෝ ලෙඩඩක් නැති බයික් එකට ඕනෙවට වඩා සලකන්න ගිහිං නිකං ලෙඩ හදා ගන්ඩ එපා කියලා. :baffled:
    වෙලාවට අවශ්‍ය දේ කලාම ඇතිලු :yes::rofl:

    Uncle (oyage thatha) hariyatama hari machan.......:yes::yes:

    Bike ekaka machan maru karanna ona oil/kali bali anan manan wala quality eka anuwa eva replace, refill karanna ona time eka Km gana wenas wenava.. mamai, ape anik kattiyai oya kiyala tiyenne standard time periods... umba hitala balala uwamana nam karanna. mokada umbai danne umbee bike eka gana.....!!!!

    api tiya dealer kivvat karanna kiyala karanna epa uwamana nattam hoo bike eke perform kirilla oya dannava nam...:yes::yes::yes:

    jaya wevaaaaaaaa...............!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ah මචන් TDI මම දැම්මෙ Power Steering Oil
    කිසි අවුලක් නැතුව එලටම තියනව Fork දෙක

    kisima aulak naha machan..

    power steering oil = Auto gear oil...

    oya dekama ekamai... bt wena wenama enava dan nam gahala... issara bothal wala oya dekatama use karanna puluwan kiyala gahala tibba...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduge investigation paara marunee.... mata nam oya bohoo kalekata kalin ewapu msg ekak....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: පොඩි එකා උඹ...... :angry: යකෝ මේකේ PM / VM කොට කොට ඉන්න බැරි නිසා මුන්ගේ නම්බර් ඉල්ලගත්තේ........ :angry:
     
    Status
    Not open for further replies.