අද 200 NS එකක් පැද්දා.
ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං.![]()
පැදලනම් නෑ...
ඒත් කොලිටි එක මටනම් අජූතයි..

අපේ ඉසුරුත් කියල තිබ්බ 180ය ඊට වඩා පිකප් කියල හිතෙනව කියල.


අද 200 NS එකක් පැද්දා.
ඒක හිතපු තරං මෙව්වා එකක් නෑ නෑ වගේ බං.![]()



harindu :-
macho oya fork oil maaru karala thiyenwada kalin ? eeka karanna lesida ?danna one mona oil ekada macho ? ( ATF da mokakda scene eka and hoda brand eka) daana pramanayak thiyenawa neda ? mage manual ekenam daana pramane ne wage mukuth kiyala.mageth 10000di daanna one ekai ahanne.mamama karaganna kiyala baluwe
oya maaru karanawanam step by steps pics puluwannam daandoooooooo
thx
සිරාවටම..පැදලනම් නෑ...
ඒත් කොලිටි එක මටනම් අජූතයි..
අපේ ඉසුරුත් කියල තිබ්බ 180ය ඊට වඩා පිකප් කියල හිතෙනව කියල.![]()
අරකෙ පෙනුම විතරයි බං.Dinushasankalpa sahodara mithrayaata Subama suba upan dinayak wevaaa...!!!!

මාරු කරන්න ඕනෙද බං අනිවාම ඕක..Thawa deyak mama mage pulsar bike 4 tibba..
eva tiyana kale use kare BAJAJ dealer langa tiyana loose fork oil eka... 12000 n 12000km walata maru kare.. 12000 wenakota damping aul yanava... eka mama hitanne quality baala fork oil ekak habai kawadavat wena kisima aulak wela naha...

මාරු කරන්න ඕනෙද බං අනිවාම ඕක..
මගෙ එකේ මාරු කලේ නෑ..
XCD එක තියෙද්දි නං 12000න් මාරු කලා.
මේකේ තාම අවුලක් වෙලා නෑ.. වෙලා නං තේරෙනවා නේ.. රැලි වලදි, වලවල් වල වැටෙද්දි එහෙම.. නේද ?
මං හිතන් ඉන්නෙ 20 000න් වගේ මාරු කරලා දාන්න.



umba dala tiyana oil eke anuwai, bike eke/umbe bara anuwai tamai itin oke aula terenne... normal fork oil nam machan 10000 maru karapan.. palaweni para kohomat karapan cup set ehema greese karanna ona nisa. ita passe, {AT-fluid, Hydraulic} = 20000km hoo ita tikak wadiyen. oil or normal fork oil(10000-12000km) or mokak hoo dana oil eka anuwa adaala Km ganen maru karanna.
habai kohoma unat 15000km walin walin wage vat cup set grease wenna ona bike ekaka...................![]()



































Hero kukula wetha.....................
ATF = Auto gear box walata dana oil machoo...........
normaly Rs.325 indala fork oil bothale tiyanava ban... oya mona oil eka dammat ekama dee wenne habai wenas wenne apahu oil maru karanna ona kala seemava... ehema baladdi thickness ekai, kala seemavai (long time) hama deema hariyanne AT-fluid... (japan bike hadana aya use karanava)
umbe bike eka 10000 maru karaddi full galawala fork oil maru karala/ cup set grease karala, eva hariyata adjust karala ehema hada ganna... eka aniwaryai...!!!
umbe dealer knk langatama yanna kamati nam. dana oil eka eyala ekka decide karapan.. mokoo api kivvata umba ahanava ai....!
jaya wevaaaaaaaaaaaaa...........!!!
පෝක් ඔයිල් මාරු කරන්න 700යි යනවා කිව්වෙ. තව 4000ක් දුවලා ම යනවද, නැත්තං අද හෙටම යනවද කියලා කල්පනා කලේ.
තාත්තා නං කෑ ගහනවා.. මෙලෝ ලෙඩඩක් නැති බයික් එකට ඕනෙවට වඩා සලකන්න ගිහිං නිකං ලෙඩ හදා ගන්ඩ එපා කියලා.
වෙලාවට අවශ්‍ය දේ කලාම ඇතිලු![]()





Ah මචන් TDI මම දැම්මෙ Power Steering Oil
කිසි අවුලක් නැතුව එලටම තියනව Fork දෙක

