එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආහ් කුකුලෝහ්!:cool:

    චමිත් මාම දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ... බයික් එක තාම ඉවර නෑ. හීනෙන් වත් වෙයි කියල හිතන වැඩක් නෙමේ වෙලා තිබ්බේ...:baffled:

    තනිකරම ඉන්දියන් කාරයින්ගෙ ගූ 70වෙ ඩිසයින් අවුලක්.:yes:

    කිව්වොත් වැඩක් නෑ.:rofl: පොඩ්ඩක් ඉන්නකෝ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකම්...:yes::yes:

    :shocked: චමිත් මාමි කෝල් ආන්සර් කරන්නේ නැතුව, ඊයේ හෙන කචල් එකක්නේ උනේ.... ගෙවල් වල මිනිස්සුත් කලබල වෙලා....... :angry:

    ඊට පස්සේ රෑ කතා කරා ගෙදර ගිහින් චමිත් මාමි...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රොකර් ආර්ම් බම්ප් :P

    නොදකින් වල චමිතා !! මූ අපිව මෝල් කරා :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රොකර් ආර්ම් බම්ප් :P

    නොදකින් වල චමිතා !! මූ අපිව මෝල් කරා :angry:

    :rofl: කියලා වැඩක් නෑ..... ඊයේ ගෙදර ගියපු ගමන්, චමිතට කොසු පාරක් හම්බ වෙච්ච බවයි ආරංචිය...... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හපොයි කුකුලනේ...:sorry: සොරි වෙන්න ඕනේ මට නින්ද ගියා නොවැ.:sorry:

    මෙන්න බලාගන්නෝ...:D:D:D

    මේකෙ බලන්න කරකවනකොට ක්ලච් හබ් එකත් එක්ක ඒකෙ වීල් එකත් කොච්චර හෙල්ලෙනවද කියල.:baffled:

    මාරම ඇදයක් තිබ්බෙ. මේක සෙට්වෙන ෂාෆ්ට් එක නම් ඇද තිබ්බෙ නෑ. ඒත් ඒකට ගහල තිබ්බ බුෂ් එක වොෂ්වර් සෙට් එක තව ක්ලච් ප්ලේට් ටික හබ් එකට අල්ලන් ඉන්න කෑල්ල(ඔය එලියෙන්ම තිබ්බ එක) අපරාදෙ කියන්න මාර ඇදයක් තිබ්බෙ.

    ඒ මදිවට බුෂ් එකේ ඇදේ නිසා ක්ලච් හබ් එකේ වීල් එක වැනෙනවා හෝ ගාල කරකවද්දි.

    චමිත් මාම ආවම කියයි කොහොමද තත්වෙ කියල. වීඩියෝ එකේ බලන්න තරමක් හොඳ කොලිටි එකකින්.අඩුගානෙ 360P වත්.:yes:

    බුෂ් එකේ සහ ප්ලේට් ටික අල්ලන් ඉන්න කෑල්ලෙ(නම හරියට දන්නෑ) නම් ඇද ඇරිය පට්ටලේ දාල හිමින් සැරේ කපල ෆේස් කරල. වොෂර් සෙට් එක නම් හදන්න බෑ මොට්ට වෙච්ච ප්‍රෙස් එකකින් කපල තියෙන්නේ වටේ එහෙම හරියට කැපිලත් නෑ.:dull:

    ගැලපෙන ජපන් වොෂර් සෙට් එකක් හොයාගෙන ට්‍රයි එකක් දාමු කිව්ව වැඩේ ගොඩ දාගන්න.:yes::yes:

    ඊයෙ දවසම ගියා දවල් වරුවෙ හදන්න අරන් බයික් එක. තාම වැඩ ඉවර නෑ. චමිත් මාම ගෙදර ගියා රෑ.:yes:

    TDI කිව්ව කතාවක් හරි රොකර් ආර්ම් දෙක හෙල්ලෙනවා දෙපැත්තට. :yes::yes:ගෙවිල කියන්න බෑනෙ ඉතින්.:dull: දුවල නෑනේ. ඈස්චර්ය තමා.අනේ මංදා. :angry:ටැපට් ටයිමින් චේන් එහෙම එජස්ට් කරා.:yes:
    රොකර් ආර්ම් දෙක කෝටු කෑලි දෙකක් වගේ හීනී.:baffled: හයියනම් ඇති හැබැයි. මට එපාම වුනේ ටැපට් කවරේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ බාල රබර් ගෑස්කට් එකක් එක්ක.:angry:

    හැබැයි මචන්ලා සද්ද එකතුවක් තිබ්බෙ බයික් එකේ. :yes:ටයිමින් චේන්, ටැපට්, රොකර් ආර්ම් ප්ලේ එක, අර ඔක්කොටම හපන් ක්ලච් එක ඔක්කොම එකතුවක් තමා. තාව කාර්බ් එක බැලුවෙත් නෑ.:P

    ක්ලච් හබ් එකත් හදල කාර්බ් එකත් බලල වැඩේ ඉවරයක් කරන්න පුලුවන් වෙයි.:yes:

    මේක බලලා ඔබලාගේ කාරුණික අදහස් කියාගේ යන්නෝ....:P
    සොරි වෙන්න ඕනේ පරකු වුනාට...:dull:

    අයියෝ සල්ලි මට නිකන් ඇඩෙන්න වගේ ඊයෙ
    එපා උනා
    හොඳම සීන් එක ක්ලච් එක ගලවල තියෙද්දී තත්පර 2කට ස්ටාට් කරලා පෙන්නුවා එක
    තාමත් කදුළු එනවා මතක් වෙද්දී.
    මෙලෝ සද්දයක් නැ ස්යිලන්සරෙන් එන සද්දේ විතරයි(මුල් දවස් වල තිබුන විදිහටත් වඩා )

    ඊයේ පොඩි එකාට කන්නත් නැ මම නිසා
    ඒ විතරක් නෙවෙයි ඊයේ හවස 7.30 විතර එන්න බස් ෂුවර් නැති නිසා ගෙදර තිබ්බ බයික් එකත් මට දීලා මාව ගෙදර යැව්වෙ.ඒ මදිවට කෑමත් හදල දෙන්න හැදුවා.
    බොහොම ස්තුතියි පොඩි එකෝ.එහෙම කියලනම් මදි වගේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: චමිත් මාමි කෝල් ආන්සර් කරන්නේ නැතුව, ඊයේ හෙන කචල් එකක්නේ උනේ.... ගෙවල් වල මිනිස්සුත් කලබල වෙලා....... :angry:

    ඊට පස්සේ රෑ කතා කරා ගෙදර ගිහින් චමිත් මාමි...... :yes:

    බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ
    මම පිටත් වෙනවා කියලයි පිටත් උනේ
    බයික් එකේ යද්දී ෆෝන් ආන්සර් කරන්නේ නම් නෑ මම.
    එකදිගට කෝල් එද්දී මලටත් එක්ක බැලුවෙවත් නෑ
    රේන් කෝට් එකත් දාලා හිටිය නිසා 4න එක ගන්නත් අමාරුයිනෙ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රොකර් ආර්ම් බම්ප් :P

    නොදකින් වල චමිතා !! මූ අපිව මෝල් කරා :angry:

    අපිව මෝල් නෙවෙයි.
    ගෙදර ඇවිත් FB චැට් එක බලද්දී වල් තරි මාමි ඇතුළු අපේ එවුන් සෙට් එක මාව සමුල ඝාතනය කරලා :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    14 වරෙව් ඉංගිරියේ
    මමත් එදා උදේට එහේ

    :oo: අපි පාන් කෑල්ලක් ගන්න කීයක් හරි හොයා ගන්නේ නැද්ද එතකොට හෙට.....?? ඕක පෝය දවසට දාගනින්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ
    මම පිටත් වෙනවා කියලයි පිටත් උනේ
    බයික් එකේ යද්දී ෆෝන් ආන්සර් කරන්නේ නම් නෑ මම.
    එකදිගට කෝල් එද්දී මලටත් එක්ක බැලුවෙවත් නෑ
    රේන් කෝට් එකත් දාලා හිටිය නිසා 4න එක ගන්නත් අමාරුයිනෙ

    :rofl: උඹ නම් කියයි.... මෙහෙන් නදියා කෝල් කරනවා.... එහෙන් චාමිකයා කෝල් කරනවා.... ඒ අස්සේ තරියත් කෝල් කරනවා..... දිලුමා එහෙන්...... :P එහෙන් උඹේ වයිෆ් කෝල් එකේ..... මට පිස්සු වගේ..... යාන්තම් බටර් ගාලා ශේප් කරවලා තිබ්බේ..... නැත්නම් ගෙට ගොඩ වෙද්දිම උඹට කොසු පාර...... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    :rofl: උඹ නම් කියයි.... මෙහෙන් නදියා කෝල් කරනවා.... එහෙන් චාමිකයා කෝල් කරනවා.... ඒ අස්සේ තරියත් කෝල් කරනවා..... දිලුමා එහෙන්...... :P එහෙන් උඹේ වයිෆ් කෝල් එකේ..... මට පිස්සු වගේ..... යාන්තම් බටර් ගාලා ශේප් කරවලා තිබ්බේ..... නැත්නම් ගෙට ගොඩ වෙද්දිම උඹට කොසු පාර...... :P

    :P:P අපි නොදන්න මාමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අපිව මෝල් නෙවෙයි.
    ගෙදර ඇවිත් FB චැට් එක බලද්දී වල් තරි මාමි ඇතුළු අපේ එවුන් සෙට් එක මාව සමුල ඝාතනය කරලා :angry:

    :rofl: කොට්ටක් පැනලා කියලද.....?? ඕන් මම නම් ද.නෑ.දැ.නෑ. ඕවා......:baffled::dull::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: උඹ නම් කියයි.... මෙහෙන් නදියා කෝල් කරනවා.... එහෙන් චාමිකයා කෝල් කරනවා.... ඒ අස්සේ තරියත් කෝල් කරනවා..... දිලුමා එහෙන්...... :P එහෙන් උඹේ වයිෆ් කෝල් එකේ..... මට පිස්සු වගේ..... යාන්තම් බටර් ගාලා ශේප් කරවලා තිබ්බේ..... නැත්නම් ගෙට ගොඩ වෙද්දිම උඹට කොසු පාර...... :P

    :rolleyes:

    අපි කයි කොසු පාර:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෙට වෙළද නිවාඩු.වැඩ කිරීම තහනම්

    :oo::oo: අපි අත හෙල්ලුවොත් තමා කට හොල්ලන්න ලැබෙන්නේ...... :dull:

    :rolleyes:

    අපි කයි කොසු පාර:P

    :rofl: පල පල යන්න..... මම ශේප් එකේ කතා කරලා ශේප් කරලා නොතිබ්බා නම්, තෝ කොට්ටක් පැන්නා කියලා ගෙදරට මාට්ටු...... :P
     
    Status
    Not open for further replies.