එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඔය පලවෙනි වතාවට ඕකකට වැඩේ දුන්නේ...:P

    සර්කිට් එක එච්චරම සංකීර්ණ නෑ නොවෑ. ඒ හින්ද බය නැතුව අත ගැහුවා...:P
    දැන් බයික් එක ගත්ත ගමන් හිටු කියල රේස් කරන්න නම් පුලුවන්. :yes::yes:
    හිමින් 4ට වගේ දාගෙන යන්න ගියාම තමා දුක.:sorry:

    facepalmpicard.jpg

    ඔහොම වෙන්නෙ CDI කෙල උනාමම නෙවෙ. වයරින් කචල් ඇති. ලගදි වැස්සෙ එහෙම ගියානේද ? ෆියුස් බෝඩ් සහ වයරින් ක්ලිප් වල කචල් හින්ද ඕනෙ තරම් ඔහොම වෙනව. මගෙත් බයික් එක මිස් අනන් මනන් උනා ලගදි, වයරින් සුද්ද කරා වැඩේ හරි. ලේසියෙන් යන්නෙ නෑ CDI අපරාදෙ එක ගැලෙව්වෙ.

    XR එකෙත් ඉයෙ වයරින් පොඩ්ඩක් සුද්ද කරා යන ගමන් කරන්ට් එක ගියා බයික් එකේ :P. ඒකත් ෆුස් බෝඩ් එක සුද්ද කර ගමන් බඩු බනිස්.:yes:
    මගෙ කලින් ට්‍රිකර් එකෙත් ඔහොම සීන් එකක් උනා. මට regulator දාන්න කිව්ව:angry:. මට තේරුන එකේ අවුලක් නෑ කියල වයරින් මමම හෙමින් බැලුව පොඩි earth එකක්. ඔක හින්ද කිප දෙනෙක් බයික් එක ගැන බොරු ප්‍රචාරත් ඇරිය චාටර් බයික් එකක් කියල.මම විකුනනව කිව්ව ගමන් රිදිල™.
    :lol::lol::lol::lol:
    අනික මචන් බයික් එකක් ඕනෙවට වඩා හදන්න ට්‍රය් කරන්නත් එපා. 100% perfect නෑනෙ බන් ඔය යකඩ ගොඩවල්:P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හරි හරි බන් අද පෙන්නල බලනවා..:yes::yes: පැත්තක ඉඳල සුද්දයක් දාල බලන්නම්කෝ...:rolleyes:

    හැබැයි බන් මේක ගත්ත දවස් වලම CDI අවුල ආවා.. ආපහු පෑස්සුවම හරිගියා. මං ඊයෙ පාස්සපු පාර ත්‍රොට්ල් රෙස්පොන්ස් වෙනස් වෙච්ච එකනම් CDI නෙමේ කියන්න බෑ මචෝ. අනික ලඟ්ගදි තද වැස්සක ගියෙත් න. පොදයටක අහුවුනා විතරයි.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    හරි හරි බන් අද පෙන්නල බලනවා..:yes::yes: පැත්තක ඉඳල සුද්දයක් දාල බලන්නම්කෝ...:rolleyes:

    හැබැයි බන් මේක ගත්ත දවස් වලම CDI අවුල ආවා.. ආපහු පෑස්සුවම හරිගියා. මං ඊයෙ පාස්සපු පාර ත්‍රොට්ල් රෙස්පොන්ස් වෙනස් වෙච්ච එකනම් CDI නෙමේ කියන්න බෑ මචෝ. අනික ලඟ්ගදි තද වැස්සක ගියෙත් න. පොදයටක අහුවුනා විතරයි.:dull:

    :sorry::sorry::sorry::sorry:

    එහෙනන් ඒක වෙන්නත් ඇති. ඕක සීල් කරල නෙවෙද තියෙන්නෙ ? ඇනලොග් ටයිප් එකක් නේද එන්නෙ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවෝ උඹ ගින්දර විසික් කරන්නේ එක්සෑම් ඉවර කරලද...:angry::angry:

    ඒක ඉවරයක් කරල මේ පැත්තෙ වර.:frown:;)

    thawa IT aeka witharai thiyenne :P :P aeka aeha paththe aekagen copy karanawa :rofl::rofl: mey aeka nemei ignition coil aeka check kalada??mageth ada ude onna poddak miss aeka thibba eetapasse hena rawumak daala awa dan hari..mata hitha ganna baha plug deka awul giye kohomada kiyala..3 months wath use karanna bari una ne...kohomada machan hariyatama current aeka gaanata aenawada kiyala balanne??..ae plug deka aluth dekak..habai indian..mey paara damme NGK japan dekak..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ගේමක් නැතුව හදන්න පුලුවන් මචෝ.:yes::yes: ඒත් මේකෙ තියන IC දෙකනම් මෙහෙ ගන්න තියනවද කියල පොඩ්ඩක්වත් ෂුවර් නෑ බන්.:dull:

    මං කෝකටත් අද CDI එක මාරු කරල බලනවා...:yes::yes:

    :yes:ela

    adee umba ela porak ne?? mey spark plug aeka maaru kale naddA??mage eeye rpm 4000 ta aeha yaddi bike aeken silcer aeken gindara aenna gaththa ne :P deiyanpalla gindara wisik una..loku miss aekak aekka..rpm4000ta aduwen yaddi kisi awulak naha..gedara genath wena pulsar aekaka CDI aekak damma aeth aehemmamai case aeka..nikamata spark plug deka maaru karala baluwa..menna bole wade hari..:yes::yes:

    :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝහ්!:cool:

    චමිත් මාම දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ... බයික් එක තාම ඉවර නෑ. හීනෙන් වත් වෙයි කියල හිතන වැඩක් නෙමේ වෙලා තිබ්බේ...:baffled:

    තනිකරම ඉන්දියන් කාරයින්ගෙ ගූ 70වෙ ඩිසයින් අවුලක්.:yes:

    කිව්වොත් වැඩක් නෑ.:rofl: පොඩ්ඩක් ඉන්නකෝ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකම්...:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද

    mokadda vela thiyenne macho
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ චමිත්ඩිසකවර125 ට මක්කයි වෙලා තිබ්බේ

    ඉන්දියන් කාරයින්ගෙ සුපර් ඉන්ජිනියරින්.:dull:
    පොඩක් ඉන්න වීඩියෝ එක අප්ලෝඩ් වෙනෝ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thawa IT aeka witharai thiyenne :P :P aeka aeha paththe aekagen copy karanawa :rofl::rofl: mey aeka nemei ignition coil aeka check kalada??mageth ada ude onna poddak miss aeka thibba eetapasse hena rawumak daala awa dan hari..mata hitha ganna baha plug deka awul giye kohomada kiyala..3 months wath use karanna bari una ne...kohomada machan hariyatama current aeka gaanata aenawada kiyala balanne??..ae plug deka aluth dekak..habai indian..mey paara damme NGK japan dekak..

    කොයිල් එකේ කේස් එකත් ඇති කියල හිතෙනව මචෝ. අද මගෙ එක බලන්න වුනේ නෑ චමිත් මාමගෙ එක හදපු නිසා.:yes:

    කරන්ට් එක බලන එක කරන්නෙ නම් පලපුරුදු අය ඇහැට. මෙහෙම කරන්න පුලුවන් හරියට ස්පාර්ක් එක එනවද කියල බලන්න.:rolleyes:

    ප්ලග් සොකට් එක වයර් එකෙන් ගලවල ප්ලග් එක ලඟට වයර් එක ලන් කරල ස්ටාර්ට් කරන්න.ප්ලග් එකට මිලිමීටර් 3,4ක් වගේ ඈතින් වයර් එක තියාගෙන රේස් කරල බලන්න එන්ජින් RPM එකත් එක්ක ගානට ස්පාර්ක් එක එනවද කියල කැඩෙන්නෙ එහෙම නැතුව.:yes:

    එහෙම තමා ඉතින් ටිකක් ලේසියෙන් බලන්න වෙන්නේ...:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduu agee nokara kiyaopankoo mokoo aruge bike ekata wela tibbeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි කුකුලනේ...:sorry: සොරි වෙන්න ඕනේ මට නින්ද ගියා නොවැ.:sorry:

    මෙන්න බලාගන්නෝ...:D:D:D

    මේකෙ බලන්න කරකවනකොට ක්ලච් හබ් එකත් එක්ක ඒකෙ වීල් එකත් කොච්චර හෙල්ලෙනවද කියල.:baffled:

    මාරම ඇදයක් තිබ්බෙ. මේක සෙට්වෙන ෂාෆ්ට් එක නම් ඇද තිබ්බෙ නෑ. ඒත් ඒකට ගහල තිබ්බ බුෂ් එක වොෂ්වර් සෙට් එක තව ක්ලච් ප්ලේට් ටික හබ් එකට අල්ලන් ඉන්න කෑල්ල(ඔය එලියෙන්ම තිබ්බ එක) අපරාදෙ කියන්න මාර ඇදයක් තිබ්බෙ.

    ඒ මදිවට බුෂ් එකේ ඇදේ නිසා ක්ලච් හබ් එකේ වීල් එක වැනෙනවා හෝ ගාල කරකවද්දි.

    චමිත් මාම ආවම කියයි කොහොමද තත්වෙ කියල. වීඩියෝ එකේ බලන්න තරමක් හොඳ කොලිටි එකකින්.අඩුගානෙ 360P වත්.:yes:

    බුෂ් එකේ සහ ප්ලේට් ටික අල්ලන් ඉන්න කෑල්ලෙ(නම හරියට දන්නෑ) නම් ඇද ඇරිය පට්ටලේ දාල හිමින් සැරේ කපල ෆේස් කරල. වොෂර් සෙට් එක නම් හදන්න බෑ මොට්ට වෙච්ච ප්‍රෙස් එකකින් කපල තියෙන්නේ වටේ එහෙම හරියට කැපිලත් නෑ.:dull:

    ගැලපෙන ජපන් වොෂර් සෙට් එකක් හොයාගෙන ට්‍රයි එකක් දාමු කිව්ව වැඩේ ගොඩ දාගන්න.:yes::yes:

    ඊයෙ දවසම ගියා දවල් වරුවෙ හදන්න අරන් බයික් එක. තාම වැඩ ඉවර නෑ. චමිත් මාම ගෙදර ගියා රෑ.:yes:

    TDI කිව්ව කතාවක් හරි රොකර් ආර්ම් දෙක හෙල්ලෙනවා දෙපැත්තට. :yes::yes:ගෙවිල කියන්න බෑනෙ ඉතින්.:dull: දුවල නෑනේ. ඈස්චර්ය තමා.අනේ මංදා. :angry:ටැපට් ටයිමින් චේන් එහෙම එජස්ට් කරා.:yes:
    රොකර් ආර්ම් දෙක කෝටු කෑලි දෙකක් වගේ හීනී.:baffled: හයියනම් ඇති හැබැයි. මට එපාම වුනේ ටැපට් කවරේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ බාල රබර් ගෑස්කට් එකක් එක්ක.:angry:

    හැබැයි මචන්ලා සද්ද එකතුවක් තිබ්බෙ බයික් එකේ. :yes:ටයිමින් චේන්, ටැපට්, රොකර් ආර්ම් ප්ලේ එක, අර ඔක්කොටම හපන් ක්ලච් එක ඔක්කොම එකතුවක් තමා. තාව කාර්බ් එක බැලුවෙත් නෑ.:P

    ක්ලච් හබ් එකත් හදල කාර්බ් එකත් බලල වැඩේ ඉවරයක් කරන්න පුලුවන් වෙයි.:yes:

    මේක බලලා ඔබලාගේ කාරුණික අදහස් කියාගේ යන්නෝ....:P
    සොරි වෙන්න ඕනේ පරකු වුනාට...:dull:
     
    Last edited:

    appata siri leda guhavak ne, pulsar 135 eka hodayi oyita vada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    dawas kihipayakata kalin kotu paninna giya 2k ekineka mattu neda :cool:

    :rofl: පොඩි එකා ලිදේ...... :lol:

    නැන්දිට කියන්න ඕනා

    :frown: නැන්දිත් එක්ක තමා කොට්ට පැන්නේ..... :P

    ඕන් අපේ හීරෝ + හොන්ඩා කුකුළා ජාතියේ බඩ්ඩක්..... ඉන්දියන් ජරාවකට, ජපන් නිසාන් කියලා හිතාගෙන ඉන්නේ....... හග්ගල මල්වත්තේ...... :P

    332b2u0.jpg

    156xonl.jpg

    :rofl::P:lol:

    හීරෝ + හොන්ඩා උන්ට නම් පිස්සුම තමා.....:P
     
    Status
    Not open for further replies.