machnlaa mata poddak kyanawada byk eka start karala gear eke thyeddi clutch eka allagena hitiyama issarahata yanne mokada kyala?kohe hari gihin engine eka heat unata passe yanne na bn ahema?
ක්ලච් එක එජස්ට් කරගනින් මචෝ හරියට...

උදේට ගියර් එක දාද්දි ඩොක් ගාන එක සාමාන්ය දෙයක්. යන්න හදනව නම් හරියට ක්ලච් එක එන්ගේජ් වෙන්නෙ නෑ මචෝ..

දල විදියට ලීවර් එක සෙන්ටිමීටර් එකහමාරක් දෙකක් වගේ වෙන්න ප්ලේ එකක් හිටින්න එජස්ට් කරගන්න.

ඒහරියන්නෙත් නැත්නම් සමහරවිට ලෙඩක් ඇති. කේබල් එහෙම පොඩ්ඩක් බලන්න.

වැඩි විස්තර සඳහා TDI ගුරු මහතා හමුවන්න.







ඇත්තටම පුදුමයි. මං ඔය වගේ රේස් වෙනව දැකල තියෙන්නේ BAJA,TTR වගේ ඒව විතරයි.


