මං බයික් එක යතුර නැතුව ස්ටාර්ට් කලා ආතල් එකට...
ලේසි වැඩක් තියෙන්නේ...![]()
පල්සර් ඇතුළුව සියලුම ඉන්දියන් ඒවා නම් යතුර නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.
මං බයික් එක යතුර නැතුව ස්ටාර්ට් කලා ආතල් එකට...
ලේසි වැඩක් තියෙන්නේ...![]()
පල්සර් ඇතුළුව සියලුම ඉන්දියන් ඒවා නම් යතුර නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.


ලයිට් ටිකත් වැඩකරන්න ඕනෙ නම් තව වයර් කෑල්ලක් තිබ්බම ඇති.
සිරාවටම ඕක මම දැක්ක ගමන් හිතුවේ තොගේද දන්නේ නැහැ කියලා
මම තොට ඒ වෙලාවේම කෝල් කල, හැබැයි කිව්වේ නැහැ![]()
තූ තොපි...... නොදෝමකින්......

තූ තොපි...... නොදෝමකින්......
![]()
මොනවා උනත් තොපි සෙට් එක වගේ අසමජ්ජාති යාළුවෝ සෙට් එකක් මට උපන්තේකට හම්බවෙලා නෑ......![]()
![]()
![]()


මාමාලා දැක්කා මේ වගේ මාමාලා නොදැක්කා![]()






අනුන්ගේ කටවල් වල මසුරන් දම දමා හිටු පොතක් පතක් බලාගන්නේ නැතුව..... දුප්......
![]()
අද නිදාගන්න වෙන්නෑ...
හයියෝ....
රෙද්ද.
































Iginition security system or security system nati onama bike ekak eka wier kallen start karanna puluwan harindu...
Pulsar wala nam eka wier kallen yatura damma wagee start karanna puluwan.... light horn hama deema wada...!!!
Maami = 2T Badaa...............
Bada gediyoo huuu...!!!![]()
පොඩ්ඩක් මොලේ තියන හොරෙක් විතරයි ඕනේ...



2T කාරයාහ්!!!


උඹලාගේ බලවත් ඉල්ලීම පරිදි, පෙට්රල් ෆිල්ටරේ ගලවලා, කෑලි කරලා, ගිනි තියලා දැම්මා.... 
ආ කුකුළණිඋඹලාගේ බලවත් ඉල්ලීම පරිදි, පෙට්රල් ෆිල්ටරේ ගලවලා, කෑලි කරලා, ගිනි තියලා දැම්මා....
![]()













adooooo bohooma santhosai umbata seerim tuwala kiyala umbe katinma ahanna labuna eka.. face to face wadillaknee.. habai bike eke ohoma una hindai umba ohoma beruneee.............
mama hituwe umbe warada kiyalaa... nodoookin car karaya.. insurance ehema nadda ban..? dan laksha 2 gaanaka paduwa kelinma umbata da..? car eke insurance eke atine aniwaa... pora waradi nam eken illapan...
mona karannada ban welava tamai...................!!!!!! dan issarahata apahu bike gannava nam tika kalayak gihilla ganin.. hitha full normal unama..
Jaya wevaaaaaaaaaaaaaa....................!!!!![]()
මේ ඉන්නෙ ඩයල් එක,
යකඩගොඩවල් නම් හදාගත්තැකි මචන් ජීවිතේ බේරුන එක සංතෝස වෙයන්
(මොනාහරි උනා නම් අර දෝණි කෙලීට උඹවගේ එකෙක් හදලා දෙන්නයෑ ආයේ)
එෆ් බී එකේ මේ පික්ස් ටික ශෙයාර් වෙන පෝස්ට් වල හැම එකාම අහන්නෙ රයිඩර් මළාද කියලා![]()
අම්මෝ මචෝ උඹද හැප්පුනේ...
අමාරුවක් නෑ කියල අහන්න හම්බවෙච්ච එක ගොඩක් සතුටුයි මචෝ...
කාර් කාරයගෙන් වන්දියක් හම්බවෙයින් නේද. බයික් එක ඇත්තටම කන්ඩෙම් නෑනෙ මචෝ. හදාගන්න පුලුවන් ඕකනම්.
කාලයක් ඉඳල පදින්න බයික්.![]()
උබ සිරාද කියන්නේ.....
මට අදහගන්නත් බැහැ .....මේක දකින දකින කෙනා බයික් එක පද්ද කෙනාට අම්ම මුත්තා නැති වෙන්න බැන්න , ඉස්පිඩ් ගිහින් කියලා
මෙච්චරයි උබ හොදින්නේ , උබ වාසනාවන්තයි , උබට බුදු සරණයි![]()
මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා.....![]()
අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......
කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැතුව ඇති එලකිරි ඉන්න කෙනෙක් කියල.![]()
sirawata ban.danne atta siddiya danne. monawa unath muu berunu ekanam loku deyak.
කීයට විතර ගියාද කියල අහන්න බැරි වුනා.![]()
Palihawadana1990 -: attata macho keeyatada giye?(speed eka)
හැමෝටම බොහෝම ස්තූතියි මා ගැන සොයා බැලුවාට... සමහරු කතා කරලත් විස්තර ඇහුවා....
සමහර මූණු පොතේ පේජ් වල දාල තියෙනව මම දැක්ක මට අම්බානෙක බැනල...මොනව කරන්නද.. දන්නෙ නැතුව එක එක්කෙනාට හිතෙන දේවල් ඇහින් දැක්ක වගේ දානවා... උන්ම දාල උන්ම බනිනවා....
මගේ ස්පීඩ් එක 50 - 60 ත් අතර... මගේ බ්රේක් පාර තාම තාම තියෙනවා....
බයික් එක කන්ඩම් කරල තියෙන්නෙ... අනික මම ගත්තෙ ෆිනෑන්ස් කරලනෙ... චෙක් එක යන්නෙ ෆිනෑන්ස් එකට.. උන් ගන්න ඕන ගාන අරගෙන ඉතුරුව තමා මට දෙන්නෙ...
බොහෝ විට මට 30,000.00 ක් විතර ලැබේවි.. ශුවර් නෑ...
මම ඩවුන් පේමන්ට් කලා 80,000.00 ක්. මම ඉතුරු ගාන ඩ්රයිවර්ගෙන් ඉල්ල ගන්නව...