එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මං බයික් එක යතුර නැතුව ස්ටාර්ට් කලා ආතල් එකට...:yes::yes:

    ලේසි වැඩක් තියෙන්නේ...:P:P:P

    පල්සර් ඇතුළුව සියලුම ඉන්දියන් ඒවා නම් යතුර නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ඇතුළුව සියලුම ඉන්දියන් ඒවා නම් යතුර නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් කිසි ගින්නක් නැතුව.

    ඉස්සර අපේ ගෙදර නැවතිලා හිටපු පොරකගෙ කැලිබර් එකක් ස්ටාර්ට් කලා...:P:P

    මගෙ එකේ එක වයර් කෑල්ලයි ඕනේ ස්ටාර්ට් කරන්න නම්.:yes: ලයිට් ටිකත් වැඩකරන්න ඕනෙ නම් තව වයර් කෑල්ලක් තිබ්බම ඇති.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සිරාවටම ඕක මම දැක්ක ගමන් හිතුවේ තොගේද දන්නේ නැහැ කියලා :lol:
    මම තොට ඒ වෙලාවේම කෝල් කල, හැබැයි කිව්වේ නැහැ :P

    :shocked: තූ තොපි...... නොදෝමකින්...... :growl:

    මොනවා උනත් තොපි සෙට් එක වගේ අසමජ්ජාති යාළුවෝ සෙට් එකක් මට උපන්තේකට හම්බවෙලා නෑ...... :P :D :cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2T බඩා ඇවිල්ලා...
    00020468.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    :shocked: තූ තොපි...... නොදෝමකින්...... :growl:

    මොනවා උනත් තොපි සෙට් එක වගේ අසමජ්ජාති යාළුවෝ සෙට් එකක් මට උපන්තේකට හම්බවෙලා නෑ...... :P :D :cool:

    මාමාලා දැක්කා මේ වගේ මාමාලා නොදැක්කා :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමාලා දැක්කා මේ වගේ මාමාලා නොදැක්කා :lol::lol:

    අම්මපා චානකයෝ මසුරන් ටොන් එකක් විතර දාන්න හිතයි උඹේ කටේ...:yes::yes::yes:

    පට්ටම කතාව.:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: අනුන්ගේ කටවල් වල මසුරන් දම දමා හිටු පොතක් පතක් බලාගන්නේ නැතුව..... දුප්...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අනුන්ගේ කටවල් වල මසුරන් දම දමා හිටු පොතක් පතක් බලාගන්නේ නැතුව..... දුප්...... :angry:

    පොත් පත් බලනව තමා මේ...:( අද නිදාගන්න වෙන්නෑ...:sorry: හයියෝ.... :(රෙද්ද.:growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Iginition security system or security system nati onama bike ekak eka wier kallen start karanna puluwan harindu...

    Pulsar wala nam eka wier kallen yatura damma wagee start karanna puluwan.... light horn hama deema wada...!!!:):):)

    Maami = 2T Badaa...............:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:

    Bada gediyoo huuu...!!!:lol::lol::lol::):):):P:P:P:P:P
     
    හපෝයි ඔව් නේ බැලුවම..:baffled: පොඩ්ඩක් මොලේ තියන හොරෙක් විතරයි ඕනේ...:lol:

    ඔන්න මං ගානෙත්.:cool:

    හූ......:P:P:P 2T කාරයාහ්!!!:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි :) උඹලාගේ බලවත් ඉල්ලීම පරිදි, පෙට්‍රල් ෆිල්ටරේ ගලවලා, කෑලි කරලා, ගිනි තියලා දැම්මා.... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ කුකුළණි :) උඹලාගේ බලවත් ඉල්ලීම පරිදි, පෙට්‍රල් ෆිල්ටරේ ගලවලා, කෑලි කරලා, ගිනි තියලා දැම්මා.... :P

    Aiyooooooooooooooooooo deiyaneeee............. aparaaaadee.... dan itin carb ekata kunu yaii................. bike eka miss karai.. plug winasai.. aiyooooooooo...................................:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oya magula ain karapu ekamai honda kalekata kalin karanna tibba wadak badooo okkaaaa........
    :):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ ඒ ෆිල්ටරේට, පොඩ්ඩක් එක පාර රේස් කරහම, බයික් එක ඈදලා එන්නේ නැති සීන් එකක් දැනෙන්න ගත්තා.... හරිදු මාමත් කියල තිබ්බනේ ඔය මගුල් ෆිල්ටරේ චොර කියලා..... ඒ නිසා ඒක ගලවලා දැම්මා.... දැන් යනවා ජෙට් එක වගේ...... :D :love:
     
    Palihawadana1990

    Well-known member
  • adooooo bohooma santhosai umbata seerim tuwala kiyala umbe katinma ahanna labuna eka.. face to face wadillaknee.. habai bike eke ohoma una hindai umba ohoma beruneee.............

    mama hituwe umbe warada kiyalaa... nodoookin car karaya.. insurance ehema nadda ban..? dan laksha 2 gaanaka paduwa kelinma umbata da..? car eke insurance eke atine aniwaa... pora waradi nam eken illapan...

    mona karannada ban welava tamai...................!!!!!! dan issarahata apahu bike gannava nam tika kalayak gihilla ganin.. hitha full normal unama..

    Jaya wevaaaaaaaaaaaaaa....................!!!!:):):):)

    මේ ඉන්නෙ ඩයල් එක, :cool::cool::cool:

    යකඩගොඩවල් නම් හදාගත්තැකි මචන් ජීවිතේ බේරුන එක සං‍තෝස වෙයන් :yes::yes::yes:
    (මොනාහරි උනා නම් අර දෝණි කෙලීට උඹවගේ එකෙක් හදලා දෙන්නයෑ ආයේ) :dull::dull:

    එෆ් බී එකේ මේ පික්ස් ටික ශෙයාර් වෙන පෝස්ට් වල හැම එකාම අහන්නෙ රයිඩර් මළාද කියලා
    :baffled::baffled:

    අම්මෝ මචෝ උඹද හැප්පුනේ...:shocked:

    අමාරුවක් නෑ කියල අහන්න හම්බවෙච්ච එක ගොඩක් සතුටුයි මචෝ...:yes:

    කාර් කාරයගෙන් වන්දියක් හම්බවෙයින් නේද. බයික් එක ඇත්තටම කන්ඩෙම් නෑනෙ මචෝ. හදාගන්න පුලුවන් ඕකනම්. :)
    කාලයක් ඉඳල පදින්න බයික්. :)

    උබ සිරාද කියන්නේ.....
    මට අදහගන්නත් බැහැ .....මේක දකින දකින කෙනා බයික් එක පද්ද කෙනාට අම්ම මුත්තා නැති වෙන්න බැන්න , ඉස්පිඩ් ගිහින් කියලා :(

    මෙච්චරයි උබ හොදින්නේ , උබ වාසනාවන්තයි , උබට බුදු සරණයි :)

    මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා..... :P

    අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......

    කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැතුව ඇති එලකිරි ඉන්න කෙනෙක් කියල.:dull:

    sirawata ban.danne atta siddiya danne. monawa unath muu berunu ekanam loku deyak.

    කීයට විතර ගියාද කියල අහන්න බැරි වුනා.:sorry:

    Palihawadana1990 -: attata macho keeyatada giye?(speed eka)

    හැමෝටම බොහෝම ස්තූතියි මා ගැන සොයා බැලුවාට... සමහරු කතා කරලත් විස්තර ඇහුවා....

    සමහර මූණු පොතේ පේජ් වල දාල තියෙනව මම දැක්ක මට අම්බානෙක බැනල...මොනව කරන්නද.. දන්නෙ නැතුව එක එක්කෙනාට හිතෙන දේවල් ඇහින් දැක්ක වගේ දානවා... උන්ම දාල උන්ම බනිනවා....

    මගේ ස්පීඩ් එක 50 - 60 ත් අතර... මගේ බ්‍රේක් පාර තාම තාම තියෙනවා....

    බයික් එක කන්ඩම් කරල තියෙන්නෙ... අනික මම ගත්තෙ ෆිනෑන්ස් කරලනෙ... චෙක් එක යන්නෙ ෆිනෑන්ස් එකට.. උන් ගන්න ඕන ගාන අරගෙන ඉතුරුව තමා මට දෙන්නෙ...

    බොහෝ විට මට 30,000.00 ක් විතර ලැබේවි.. ශුවර් නෑ...

    මම ඩවුන් පේමන්ට් කලා 80,000.00 ක්. මම ඉතුරු ගාන ඩ්‍රයිවර්ගෙන් ඉල්ල ගන්නව...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අනිවා උගෙන් ගනින් මචන් වැඩිපුරත් එක්ක සල්ලි..සක්කිලි යක්කු පාරවල් වලට බැස්සම පාඩුවේ මිනිහෙක්ට පාරේ යන්න නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලනේ.. රෑවෙලා සෙට්වෙමු...:D:D

    අන්න අර හීරෝ අනාථයා ලොග්වෙලා...:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aranchiyak aawa layland walatath petrol daanawa kiyala mehe diesel awul hinda mmm uraj maama enakan innawei wage hariyatama ahaganna.meka aththakda machanla
     
    Status
    Not open for further replies.