එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ගෙවල් වල තියන් පරිස්සම් කරන බයික් වලට මොන හුලන්ද ඩෝ..... :lol:
    mamath aasai kawada hari wanguwak hariyata ganna bike ekakin :love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    mama nam kiyanne oya adahasa ain kara ganna.. oyage wier harness eka, CDI eka, Coil eka, Electric system, Ignition system eka hama deema hadala tiyenne magunto system ekata set wena widiyata... ehema lesiyen DC karanna baha machan.. anika DC system ekaka CDI eken palanaya wena samahara dewal.. oyage palanaya wenne rectifier eken...

    oka wenas karanna mata hitena widiyata nam baha.. puluwan unat godak amaru wadak...

    slow weddi race kara kara hitapan ban eliya adui nam..... oka wenas karanna atha gahanna yanna epa...

    mama okkoma poste tika kiyevve naha...
    maybe Harindu & Pavitra kivvada dan naha wade karanna puluwan kiyala... ehema nam eyala hari mokada electrical side eka mata wada eyaala danna nisaa...:yes::yes:

    bt sahena hithala balala wiyadam karanna ona wadak mata hitena widiyata terumak naha.............

    jaya wevaaaaaaaaa.............!!!

    බයික් එක dc කරන්න නම් (හීරෝ කුකුලගේ ෆේල් වන් ඒකද ඇතුළුව) ස්ටේටර් කොයිල් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන් විදිහට අපහු ඔතන්න ඕනි. ඊට පස්සේ දනට් තියෙන රේගියුලේටර් එක අයින් කරලා dc බයික් වලට එන ජාතියේ එකක් දාන්න ඕනා.

    මේකේ මුලික සිද්දිය හෙඩ් ලයිට් පාර්කින් ඔක්කොම බැටරියෙන් දීල ඒ හා සමාන බලයක් මග්නේටෝ එකෙන් දෙන්න හදන එක.

    එන්ජිම 2000rpm වගේ තියෙද්දී බැටරිය බහින්නේ නැතුව හෙඩ් ලයිට් දාල තියාගන්න පුළුවන් විදහට හදන්න වෙනව.

    ලංකාවේ මේක කරන උන් ඇති. ඉන්දියාවේ නම් ඉන්නව මේක කරපු උන් ඕනි තරම්. උන් නම් දාන්නේ පියජියෝ ape ඩිසල් ආටා එකේ රේගියුලේටරය. :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Apith asai kawadahari bike eke paan genna yanna.:lol:
    asainam yanna :lol: eeth wangu gaddi carefully ok :cool::cool::cool:

    බයික් එක dc කරන්න නම් (හීරෝ කුකුලගේ ෆේල් වන් ඒකද ඇතුළුව) ස්ටේටර් කොයිල් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන් විදිහට අපහු ඔතන්න ඕනි. ඊට පස්සේ දනට් තියෙන රේගියුලේටර් එක අයින් කරලා dc බයික් වලට එන ජාතියේ එකක් දාන්න ඕනා.

    මේකේ මුලික සිද්දිය හෙඩ් ලයිට් පාර්කින් ඔක්කොම බැටරියෙන් දීල ඒ හා සමාන බලයක් මග්නේටෝ එකෙන් දෙන්න හදන එක.

    එන්ජිම 2000rpm වගේ තියෙද්දී බැටරිය බහින්නේ නැතුව හෙඩ් ලයිට් දාල තියාගන්න පුළුවන් විදහට හදන්න වෙනව.

    ලංකාවේ මේක කරන උන් ඇති. ඉන්දියාවේ නම් ඉන්නව මේක කරපු උන් ඕනි තරම්. උන් නම් දාන්නේ පියජියෝ ape ඩිසල් ආටා එකේ රේගියුලේටරය. :cool:
    piaggio eke sound ekanam maara lassanai.eka ganna beriweida danne :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hero kukula apr gewalpaththe awoth karala denna puluwan habai mam neme. Stator 1 othala rectifier eka danna one pavithra kiwwa wage. Langadi cd185 ekakata wade kala gn eke regulator 1 dala. E regulator eka piageo ekata nam wada hondai. Awoth karala denna puluwan. Nathnam ohoma padapan...
     
    aniwa ubalage gewal patte dawasaka enna inne :yes: ree jaame thama habai man wadi hariyak eliyata bahinne :shocked::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aniwa ubalage gewal patte dawasaka enna inne :yes: ree jaame thama habai man wadi hariyak eliyata bahinne :shocked::eek:

    උඹටයි මටයි මොන ෆුල් ඩීසිද බොල.:dull: හුලු අත්තක් පත්තු කරන් එල්ලගනින් බයිසිකලේ.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ගෙවල් වල තියන් පරිස්සම් කරන බයික් වලට මොන හුලන්ද ඩෝ..... :lol:

    කොහෙද බොල අතුරුදහන් වෙලා ඉන්නේ...:angry:

    ෂොප් එක පැත්තෙ එන්න හදල ආපහු ගෙදර ආව අද.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බඩා මාමි අද එක්කෝ කොටු පැනලා...:yes::yes:

    නැත්නම් නැන්දගෙන් ගුටි කාලා...:lol:

    දැන් වමාඅගෙන කනකොට හොඳටම රිදෙයි මේක දැක්කම.:love::love:

    :frown: ඊයේ පිරිත් ගෙදරක නිදි මරලා ආවේ...... හොද ගණන්..... මග එනකොට ඈස් පියවෙනවා..... වමෙන් දාලා CT100 එකක් ජෙට් එකක් වගේ ගියා ඈහුනා දැකලා තමා ඈහැරුනේ කොතලාවල හරියෙදි....... :P

    අම්මෝ...... බිව්වහමවත් මෙහෙම අමාරු වෙන්නේ නෑ........ :( :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඊයේ පිරිත් ගෙදරක නිදි මරලා ආවේ...... හොද ගණන්..... මග එනකොට ඈස් පියවෙනවා..... වමෙන් දාලා CT100 එකක් ජෙට් එකක් වගේ ගියා ඈහුනා දැකලා තමා ඈහැරුනේ කොතලාවල හරියෙදි....... :P

    අම්මෝ...... බිව්වහමවත් මෙහෙම අමාරු වෙන්නේ නෑ........ :( :dull:

    අනේ මේ නිකම් කැරම් ගහන්න:cool: බූරු ගහන්න:baffled: ක්‍රීම් සෝඩ:D නෙස්කැෆේ:D බොන්න් සෙට්කරන්නැතුව නිදාගෙන හිටු.:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho ara light daagena yana scene eke mona light ekada macho daagena yanna oone.parking light ekada :eek: nethnam head light eke low beam ekada :eek: high beam ekada :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho ara light daagena yana scene eke mona light ekada macho daagena yanna oone.parking light ekada :eek: nethnam head light eke low beam ekada :eek: high beam ekada :angry::angry::angry:

    නෑ නෑ බන්....:no::no:

    සන්ලයිට් එක. :yes:සන්ලයිට් කැටයක් එල්ලගන්න ඕනේ ඉස්සරහ.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ බන්....:no::no:

    සන්ලයිට් එක. :yes:සන්ලයිට් කැටයක් එල්ලගන්න ඕනේ ඉස්සරහ.:cool:
    kiyahanko bun.mata penne samahara un head dagena yanawa samahara un normal parking light dagena yanawa.melo rahak ne.light eka galawala wisi karanna hithenawa :angry::angry::angry: anika meka magneto light ekaklu ne :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kiyahanko bun.mata penne samahara un head dagena yanawa samahara un normal parking light dagena yanawa.melo rahak ne.light eka galawala wisi karanna hithenawa :angry::angry::angry: anika meka magneto light ekaklu ne :angry::angry::angry:

    ඩිම් එකට දාගෙන පලයන් බන්. හෙඩ් එක වැදුනම කුණුහරප අහගන්න පුලුවන් වෙයි.

    ඕක නීතියක් නෙමේ බන්.. කැමතිනම් දාගෙන පලයන්.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩිම් එකට දාගෙන පලයන් බන්. හෙඩ් එක වැදුනම කුණුහරප අහගන්න පුලුවන් වෙයි.

    ඕක නීතියක් නෙමේ බන්.. කැමතිනම් දාගෙන පලයන්.:yes:
    ow bun ekeka ekeka widihata yanawa hehe :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    For Sale..
    225000
    1003386_744707195539296_1818651039_n.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    AX-1 eka penumata nam hondatama tiyanava neda...!!! NC province kiyanne uturu mada., umba koheda inne... or open papers...?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    AX-1 eka penumata nam hondatama tiyanava neda...!!! NC province kiyanne uturu mada., umba koheda inne... or open papers...?
    බයික් එක මගෙ නෙවෙයි. එළකිරි එකේම ඉන්න මල් පප්පා කියන බුවාගෙ.
    avatar373521_14.gif

    නුවර පැත්තෙ ඉන්නෙ
    මෙතන දැම්මෙ ඔගොල්ලො කව්රු හරි මේක හොයන කෙනෙක් ඉන්නවා නං දන්වන්න හිතාගෙන.
    මල් පප්පා කන්ටැක්ට් කර ගන්න මෙතනිං

    uba galagedara ne bung ?
    ඌ නුවර පැත්තෙ තමා :rolleyes::yes:
     
    Status
    Not open for further replies.