mamath aasai kawada hari wanguwak hariyata ganna bike ekakinගෙවල් වල තියන් පරිස්සම් කරන බයික් වලට මොන හුලන්ද ඩෝ.....
![]()



mamath aasai kawada hari wanguwak hariyata ganna bike ekakinගෙවල් වල තියන් පරිස්සම් කරන බයික් වලට මොන හුලන්ද ඩෝ.....
![]()



mamath aasai kawada hari wanguwak hariyata ganna bike ekakin![]()

mama nam kiyanne oya adahasa ain kara ganna.. oyage wier harness eka, CDI eka, Coil eka, Electric system, Ignition system eka hama deema hadala tiyenne magunto system ekata set wena widiyata... ehema lesiyen DC karanna baha machan.. anika DC system ekaka CDI eken palanaya wena samahara dewal.. oyage palanaya wenne rectifier eken...
oka wenas karanna mata hitena widiyata nam baha.. puluwan unat godak amaru wadak...
slow weddi race kara kara hitapan ban eliya adui nam..... oka wenas karanna atha gahanna yanna epa...
mama okkoma poste tika kiyevve naha...
maybe Harindu & Pavitra kivvada dan naha wade karanna puluwan kiyala... ehema nam eyala hari mokada electrical side eka mata wada eyaala danna nisaa...
bt sahena hithala balala wiyadam karanna ona wadak mata hitena widiyata terumak naha.............
jaya wevaaaaaaaaa.............!!!

asainam yannaApith asai kawadahari bike eke paan genna yanna.![]()
eeth wangu gaddi carefully ok 


piaggio eke sound ekanam maara lassanai.eka ganna beriweida danneබයික් එක dc කරන්න නම් (හීරෝ කුකුලගේ ෆේල් වන් ඒකද ඇතුළුව) ස්ටේටර් කොයිල් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන් විදිහට අපහු ඔතන්න ඕනි. ඊට පස්සේ දනට් තියෙන රේගියුලේටර් එක අයින් කරලා dc බයික් වලට එන ජාතියේ එකක් දාන්න ඕනා.
මේකේ මුලික සිද්දිය හෙඩ් ලයිට් පාර්කින් ඔක්කොම බැටරියෙන් දීල ඒ හා සමාන බලයක් මග්නේටෝ එකෙන් දෙන්න හදන එක.
එන්ජිම 2000rpm වගේ තියෙද්දී බැටරිය බහින්නේ නැතුව හෙඩ් ලයිට් දාල තියාගන්න පුළුවන් විදහට හදන්න වෙනව.
ලංකාවේ මේක කරන උන් ඇති. ඉන්දියාවේ නම් ඉන්නව මේක කරපු උන් ඕනි තරම්. උන් නම් දාන්නේ පියජියෝ ape ඩිසල් ආටා එකේ රේගියුලේටරය.![]()

aniwa ubalage gewal patte dawasaka enna inneHero kukula apr gewalpaththe awoth karala denna puluwan habai mam neme. Stator 1 othala rectifier eka danna one pavithra kiwwa wage. Langadi cd185 ekakata wade kala gn eke regulator 1 dala. E regulator eka piageo ekata nam wada hondai. Awoth karala denna puluwan. Nathnam ohoma padapan...
ree jaame thama habai man wadi hariyak eliyata bahinne 

aniwa ubalage gewal patte dawasaka enna inneree jaame thama habai man wadi hariyak eliyata bahinne
![]()
හුලු අත්තක් පත්තු කරන් එල්ලගනින් බයිසිකලේ.
ගෙවල් වල තියන් පරිස්සම් කරන බයික් වලට මොන හුලන්ද ඩෝ.....
![]()


බඩා මාමි අද එක්කෝ කොටු පැනලා...
නැත්නම් නැන්දගෙන් ගුටි කාලා...
දැන් වමාඅගෙන කනකොට හොඳටම රිදෙයි මේක දැක්කම.![]()
ඊයේ පිරිත් ගෙදරක නිදි මරලා ආවේ...... හොද ගණන්..... මග එනකොට ඈස් පියවෙනවා..... වමෙන් දාලා CT100 එකක් ජෙට් එකක් වගේ ගියා ඈහුනා දැකලා තමා ඈහැරුනේ කොතලාවල හරියෙදි.......

ඊයේ පිරිත් ගෙදරක නිදි මරලා ආවේ...... හොද ගණන්..... මග එනකොට ඈස් පියවෙනවා..... වමෙන් දාලා CT100 එකක් ජෙට් එකක් වගේ ගියා ඈහුනා දැකලා තමා ඈහැරුනේ කොතලාවල හරියෙදි.......
![]()
අම්මෝ...... බිව්වහමවත් මෙහෙම අමාරු වෙන්නේ නෑ........![]()
![]()
බූරු ගහන්න
ක්රීම් සෝඩ
නෙස්කැෆේ
බොන්න් සෙට්කරන්නැතුව නිදාගෙන හිටු.


macho ara light daagena yana scene eke mona light ekada macho daagena yanna oone.parking light ekadanethnam head light eke low beam ekada
high beam ekada
![]()


සන්ලයිට් කැටයක් එල්ලගන්න ඕනේ ඉස්සරහ.
kiyahanko bun.mata penne samahara un head dagena yanawa samahara un normal parking light dagena yanawa.melo rahak ne.light eka galawala wisi karanna hithenawaනෑ නෑ බන්....
සන්ලයිට් එක.සන්ලයිට් කැටයක් එල්ලගන්න ඕනේ ඉස්සරහ.
![]()


anika meka magneto light ekaklu ne 


kiyahanko bun.mata penne samahara un head dagena yanawa samahara un normal parking light dagena yanawa.melo rahak ne.light eka galawala wisi karanna hithenawaanika meka magneto light ekaklu ne
![]()

ow bun ekeka ekeka widihata yanawa heheඩිම් එකට දාගෙන පලයන් බන්. හෙඩ් එක වැදුනම කුණුහරප අහගන්න පුලුවන් වෙයි.
ඕක නීතියක් නෙමේ බන්.. කැමතිනම් දාගෙන පලයන්.![]()

බයික් එක මගෙ නෙවෙයි. එළකිරි එකේම ඉන්න මල් පප්පා කියන බුවාගෙ.AX-1 eka penumata nam hondatama tiyanava neda...!!! NC province kiyanne uturu mada., umba koheda inne... or open papers...?
ඌ නුවර පැත්තෙ තමාuba galagedara ne bung ?

