man witharak neme raththaran nethi welawakuth balapanඅර හෝතඹුවා ඔන්ලයින් නැති..... තොපි සෙට් එක ඔන්ලයින් ඉන්න වෙලාවක් මට කියපිය ත්‍රෙඩ් එක දාන්න........
![]()
uu okkotama hapan.kiyana eka amu sinhalenma kiyala arala 

මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දීමයි රත්තරං කිව්වේ 135 එක චෝර කියලා.
කුපාඩියත් කෙකර ගාන්නේ නැතුව අර ක්ලච් එක දෙනකොට දෙදරනවද බැලුවනම්.
සංජී අයියා මේ වීඩියෝ එක FB එකේ දාලා බඩාට
කෝ අද රත්නේ™
බිසී ද රත්නේ™
මේක දැකලා රත්නේ™
ලිඳේ™ පනීද රත්නේ™

චනකයා බෙල්ලේ වැල දාගත්තොත් ඕන් රත්තරන් තමා........
![]()
මේ....කුපාඩියත් කෙකර ගාන්නේ නැතුව අර ක්ලච් එක දෙනකොට දෙදරනවද බැලුවනම්.
![]()
හවසට යනකොට බලන්නම්.දැන් ගිහින් කවර අයින් කරලා ඕක බලල එන්න බැ බොල

vahanna oone eka vena vena thread asse gihin anunge seeni kiranawaත්‍රෙඩ් එක වහපන් දිග වැඩියි![]()

ත්‍රෙඩ් එක වහපන් දිග වැඩියි![]()

vahanna oone eka vena vena thread asse gihin anunge seeni kiranawa![]()

තව එකක් අරින්න ඉන්නේ...
රත්නෙ මාම කෙකර ගගා ඉන්නවා...
අද ඉවසල හෙට බඩාව බාවනව මං ගෙදර එනගමන්.![]()
අපේ එක නම් පාර්ට් 9 විත් no ටැග්ස් 
vahanna oone eka vena vena thread asse gihin anunge seeni kiranawa![]()

ඔව් බන් මේකත් දිග වැඩියි කිව්වලු නේද ලොක්කයියාඅපේ එක නම් පාර්ට් 9 විත් no ටැග්ස්
![]()

ටැග් වලට මොකෝ වුනේ?
මං දැක්ක 1,2,3 කියල තියනව.![]()

GT tag block karala![]()

මොකක්?
ජීටි මාමත් හිටපු ගමන් විකාර කරනවා තමා.
අනේ මංදා....
මේකේ දෙක කොටස නම් ඉක්මනටම දාන්න වෙනවා.....![]()