එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ.:no:

    පල්සර් කොයිල් එකෙන් කරන්නෙ එන්ජිම එක වටයක් කැරකෙන කොට එක පල්ස් එකක් දෙන එක. CDI එක ඒක බලාගෙන ස්පාර්ක් ප්ලග් කන්ට්‍රෝල් කරනවා.

    ඉග්නිෂන් කොයිල් එක වෙනම එකක්. එකෙන් හයි වෝල්ටේජ් එකක් හදන එක කරන්නෙ ස්පාර්ක් එකක් හදන්න.

    ignition_coil_for_motorcycle_GS125_634577873988254193_1.jpg

    පස්සෙ වෙලාවක හරියට වෙන හැටි දාන්නම් දැන් නෝ ටයිම් බොල.:dull:
    ok boss thx explanation ekata :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යුරාජ් මාමට තාම බබා හම්බෙලා නෑලු :oo: තාම කෙකර ගානව ත්‍රෙඩ් එක දාගන්න බැරුව :( පව් කාගෙ උනත් දරුවෙක්නේ :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුපාඩි චමිතා මේක බලන් ඉන්නවා...:angry::angry: සද්දයක්වත් නෑ...:frown:

    කොහේහරි ගුබ්බෑමක රිංගලා ඇත්තේ ෂුවර් එකටම.:yes::yes::yes::angry:

    පලයන් කසිප්පුවෝ යන්න.:lol:
    මට වැඩිය එළකිරි එන්න වෙන්නේ නැ බොල
    එත් මේ ත්‍රෙඩ් එක ටැබ් එකක ඕපන් කරලමයි තියෙන්නේ
    ඒ නිසා මම මේක බලාගෙනම ඉන්නවා කියලා තමයි පේන්නේ

    බයික් එක පරණ විදියමයි බන්.
    අර නවතින සීන් එක ආයෙත් එනවා.
    වයිබ්රේට් එකත් එසේමයි
    තව 500km වලින් සර්විස් දානවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හාපෝ මොන මගුලක්ද ඕකට වෙලා තියෙන්නේ...:shocked:

    කල්ච් එක දෙනකොට දෙදරිල්ල නෑනේද?:rolleyes:
    ඕකේ කාර්බ් එක පිස්සු කෙලිනව වගේ මට පේන්නේ...

    අනිත් බජාජ් වලට වඩා වෙනස් කාර්බ් එකක් නෙ තියෙන්නෙ.
    සර්විස් දාල බලන්නකෝ.
    ප්ලග් මාරු කලාද?

    ඔක්කොටම කලින් හොයාගන්න තියනව නම් වෙන බයික් එකක් දවසක් දෙකක් පැදල බලන්න ඔය ජාතියෙ.:dull:

    ඔය නම් ඕකේ හැටි කියල හිතෙනව දැන්නම් මට. අනේ මංදා....:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හාපෝ මොන මගුලක්ද ඕකට වෙලා තියෙන්නේ...:shocked:

    කල්ච් එක දෙනකොට දෙදරිල්ල නෑනේද?:rolleyes:
    ඕකේ කාර්බ් එක පිස්සු කෙලිනව වගේ මට පේන්නේ...

    අනිත් බජාජ් වලට වඩා වෙනස් කාර්බ් එකක් නෙ තියෙන්නෙ.
    සර්විස් දාල බලන්නකෝ.
    ප්ලග් මාරු කලාද?

    ඔක්කොටම කලින් හොයාගන්න තියනව නම් වෙන බයික් එකක් දවසක් දෙකක් පැදල බලන්න ඔය ජාතියෙ.:dull:

    ඔය නම් ඕකේ හැටි කියල හිතෙනව දැන්නම් මට. අනේ මංදා....:rolleyes:
    loweth oya kathawanam mama pili ganne ne ban.
    ehenam kohomada service karala gaththa gaman dawas 2k withara oya kisima ledak nethuwa duwanne.
    eda mathakane hadala gaththa wele thibuna widiha.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    loweth oya kathawanam mama pili ganne ne ban.
    ehenam kohomada service karala gaththa gaman dawas 2k withara oya kisima ledak nethuwa duwanne.
    eda mathakane hadala gaththa wele thibuna widiha.

    නෑ නෑ බොල චයිනීස් මගුල් වල එහෙම අමුතු කේස් තියනවා කාර්බ් ටයිමින් චේන් ටැපට් එහෙම එජස්ට් කරල තිබ්බට ඕටෝ වෙනස් වෙනවා. ඉස්සරම ගත්ත චයිනීස් සීජී එකක්. මාස 6ක් වත් පැද්දෙ නෑ.

    අනේ මංදා....
    මං ටෝනි අයියට කියන්නම්. මිනිහ මේ දවස් ටිකේ දැයට කිරුලෙ වැඩ වගේකට එක්කන් ගිහිල්ලා.

    ඔය ආයි වයිබ්‍රේට් වෙනව කියල හිතෙන වෙලාවට හොඳට බලන්න ෆර්ස්ට් එකට දාල එන්ජිම ටිකක් රේස් කරගෙන ක්ලච් එක ගානට දීල පිකප් කරනකොට අර ඉස්සර තිබ්බ දෙදරිල්ල එනවද කියල.

    මටනම් හිතෙන්නේ මෙහෙමයි.

    ඉස්සර සර්විස් කරනකොට හරිගිහින් ටිකක් දවස් තියෙන්නේ ටැපට් ,ටයිමින් චේන් කාර්බ් එජස්ට් කරපු එක. අර ක්ලච් හබ් එක හෙලවෙන එකනම් වෙනසක් වෙන්න බැනේ සර්විස් කලාට.

    අනිත් ඒව ටික හරියට තියනකොට එන්ජිම අවුලක් දැනෙන්නැතුව දුවනව ඇති. මතකද මුලින්ම අපේ ගෙදර ආපු දවසේ අර කිව්ව සද්ද ටික තිබ්බෙ නැතිවුනාට ක්ලච් එක දෙනකොට දෙදරුව.

    හොඳටම සද්ද වෙන්නේ ලෙඩ දෙකම එකපාර එනකොට වෙන්න ඕනේ.
    දැන් රේස් කරල ක්ලච් එක දීල කලින් වගේ දෙදරන්නෙ නැත්නම් කන්ෆර්ම් කරගන්න පුලුවන්නේ ක්ලච් හම් එකේ අවුල නෑ කියල.

    එහෙනම් දැන් වෙන්නේ අනිත් ඒවගේ අවුල තමා. කාර්බ් ටැපට් එජස්ට් කලාට එජස්ට්මන්ට් එක හිටින්නේ නැතුව ඇති.

    රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව එකටම. දැක්කනේ ටයිමින් චේන් එජස්ටර් එක අල්ලන් ඉන්නෑ හරියට. එහාට මෙහාට වැනෙනව කැරකෙනකොට. ඔය වගේ කේස් හින්ද ආයි දවස් ගානක් යනකොට අර පරණ තත්වෙටම එනව ඇති.

    මටනම් හිතෙන්නේ ඕකයි. අපේ TDIගෙනුත් අහල බලන්න මොකද හිතෙන්නෙ කියල.

    සමහරවිට තව කොහේකොහේ හෙල්ලෙන පාර්ට්ස් තියනවද දන්නේ.

    එකට ක්ලච් හබ් එක හෙල්ලෙන එක ආයි තියනවද නැද්ද කියල කන්ෆර්ම් කරගෙන ඉන්න.:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද

    අනේ මන්ද බන් 125st එක දැන් පදින උන් කියනවා නේ හොද නැ කියලා. :( ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    loweth oya kathawanam mama pili ganne ne ban.
    ehenam kohomada service karala gaththa gaman dawas 2k withara oya kisima ledak nethuwa duwanne.
    eda mathakane hadala gaththa wele thibuna widiha.
    leda tika pennala warranty thiyenawanam parts replace or engine ekak thiyanna kiyapan.mokada macho pavichchiye waraddak nethnam bike ekak ganne nikan bike eke faults walatama eheta meheta rasthiyadu wenna nemene.kelin katha karala kiyapan bun nethiwa galawa galawa hadanna yanna epa mamanam kiyanne.mata unanam warranty ganna try ekak denawa full aye no katha :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ බොල චයිනීස් මගුල් වල එහෙම අමුතු කේස් තියනවා කාර්බ් ටයිමින් චේන් ටැපට් එහෙම එජස්ට් කරල තිබ්බට ඕටෝ වෙනස් වෙනවා. ඉස්සරම ගත්ත චයිනීස් සීජී එකක්. මාස 6ක් වත් පැද්දෙ නෑ.

    අනේ මංදා....
    මං ටෝනි අයියට කියන්නම්. මිනිහ මේ දවස් ටිකේ දැයට කිරුලෙ වැඩ වගේකට එක්කන් ගිහිල්ලා.

    ඔය ආයි වයිබ්‍රේට් වෙනව කියල හිතෙන වෙලාවට හොඳට බලන්න ෆර්ස්ට් එකට දාල එන්ජිම ටිකක් රේස් කරගෙන ක්ලච් එක ගානට දීල පිකප් කරනකොට අර ඉස්සර තිබ්බ දෙදරිල්ල එනවද කියල.

    මටනම් හිතෙන්නේ මෙහෙමයි.

    ඉස්සර සර්විස් කරනකොට හරිගිහින් ටිකක් දවස් තියෙන්නේ ටැපට් ,ටයිමින් චේන් කාර්බ් එජස්ට් කරපු එක. අර ක්ලච් හබ් එක හෙලවෙන එකනම් වෙනසක් වෙන්න බැනේ සර්විස් කලාට.

    අනිත් ඒව ටික හරියට තියනකොට එන්ජිම අවුලක් දැනෙන්නැතුව දුවනව ඇති. මතකද මුලින්ම අපේ ගෙදර ආපු දවසේ අර කිව්ව සද්ද ටික තිබ්බෙ නැතිවුනාට ක්ලච් එක දෙනකොට දෙදරුව.

    හොඳටම සද්ද වෙන්නේ ලෙඩ දෙකම එකපාර එනකොට වෙන්න ඕනේ.
    දැන් රේස් කරල ක්ලච් එක දීල කලින් වගේ දෙදරන්නෙ නැත්නම් කන්ෆර්ම් කරගන්න පුලුවන්නේ ක්ලච් හම් එකේ අවුල නෑ කියල.

    එහෙනම් දැන් වෙන්නේ අනිත් ඒවගේ අවුල තමා. කාර්බ් ටැපට් එජස්ට් කලාට එජස්ට්මන්ට් එක හිටින්නේ නැතුව ඇති.

    රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව එකටම. දැක්කනේ ටයිමින් චේන් එජස්ටර් එක අල්ලන් ඉන්නෑ හරියට. එහාට මෙහාට වැනෙනව කැරකෙනකොට. ඔය වගේ කේස් හින්ද ආයි දවස් ගානක් යනකොට අර පරණ තත්වෙටම එනව ඇති.

    මටනම් හිතෙන්නේ ඕකයි. අපේ TDIගෙනුත් අහල බලන්න මොකද හිතෙන්නෙ කියල.

    සමහරවිට තව කොහේකොහේ හෙල්ලෙන පාර්ට්ස් තියනවද දන්නේ.

    එකට ක්ලච් හබ් එක හෙල්ලෙන එක ආයි තියනවද නැද්ද කියල කන්ෆර්ම් කරගෙන ඉන්න.:yes::yes:
    1st එක දෙනකොටනම් ටිකක් ඇද ඇද වගේ යන්නේ.එකද ඔය කියන්නේ?
    අනේ මන්ද බන් 125st එක දැන් පදින උන් කියනවා නේ හොද නැ කියලා. :( ..
    කවුද බන් එහෙම උඹට කිව්වේ?
    වැඩේ කියන්නේ මට තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ.
    අනිත් ඒවත් එක්ක බලද්දී සද්දෙන් කියන්න පුළුවන් බන් ඒක.මගේ බයික් එක තරම් සද්දයක් වෙන කිසිම එකකින් ඇහිලා නෑ තාම.
    මගේ එකේ 40-50ට යද්දිත් වයිබ්රේට් වෙනවා බන්.
    leda tika pennala warranty thiyenawanam parts replace or engine ekak thiyanna kiyapan.mokada macho pavichchiye waraddak nethnam bike ekak ganne nikan bike eke faults walatama eheta meheta rasthiyadu wenna nemene.kelin katha karala kiyapan bun nethiwa galawa galawa hadanna yanna epa mamanam kiyanne.mata unanam warranty ganna try ekak denawa full aye no katha :dull:

    මොකකටද බන් වොරන්ටි ඉල්ලන්නේ.ලෙඩේ මොකක්ද කියලවත් කියාගන්න තියා හරියට හොයාගන්නවත් බැරි උන් සර්විස් වල ඉන්නකොට.කම්පැනි දාලා මම කිව්වා කල්ච් එකෙන් වගේ තම සද්දේ එනවා දැනෙන්නේ කියලා.එක කියපු ගමන් ෆෝමන්කාරයා කියපි ආ එවටනම් වොරන්ටි නෑ කියලා.අද බයික් එක අරන් හෙට ක්ලච් ප්ලේට් ගියත් නෑලු.පරම්පරාවම මතක් වෙනවනේ.
    අනික උන් මොනවා කරලද හදන්නේ කියලවත් අපිට බලාගන්න බෑනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ මන්ද බන් 125st එක දැන් පදින උන් කියනවා නේ හොද නැ කියලා. :( ..

    බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා. හැප්පෙන්න යනවනම් බ්‍රේක් නොගහා ඉන්න එක හොදයි, එතකොට බ්‍රේක් ගැහුවකම දත් 5ක් කැඩෙන්න තියෙනවනම් දත් දෙක තුනකින් ශේප් උනෑකි :lol::lol:

    XCD එකයි, පල්සර් 135 එකයි ඕකයි ශුවර් එකට හදලා තියෙන්නේ තමිල්නාඩුවේ පාරේ බොක දාන ඩයල් එකක්

    ඒකෙනුත් පල්සර් 135 එක ගූ 70යි. පල්සර් නමත් ඉවරයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;16301090 said:

    රත්තරං මාමේ දෙවනි කොටස දාන්න කාලෙ හරී....:rolleyes:

    අපේ බඩ තඩි මාමා කෙකර ගගා ඉන්නවා දාන්නේ නෑ.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1st එක දෙනකොටනම් ටිකක් ඇද ඇද වගේ යන්නේ.එකද ඔය කියන්නේ?

    කවුද බන් එහෙම උඹට කිව්වේ?
    වැඩේ කියන්නේ මට තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ.
    අනිත් ඒවත් එක්ක බලද්දී සද්දෙන් කියන්න පුළුවන් බන් ඒක.මගේ බයික් එක තරම් සද්දයක් වෙන කිසිම එකකින් ඇහිලා නෑ තාම.
    මගේ එකේ 40-50ට යද්දිත් වයිබ්රේට් වෙනවා බන්.

    මොකකටද බන් වොරන්ටි ඉල්ලන්නේ.ලෙඩේ මොකක්ද කියලවත් කියාගන්න තියා හරියට හොයාගන්නවත් බැරි උන් සර්විස් වල ඉන්නකොට.කම්පැනි දාලා මම කිව්වා කල්ච් එකෙන් වගේ තම සද්දේ එනවා දැනෙන්නේ කියලා.එක කියපු ගමන් ෆෝමන්කාරයා කියපි ආ එවටනම් වොරන්ටි නෑ කියලා.අද බයික් එක අරන් හෙට ක්ලච් ප්ලේට් ගියත් නෑලු.පරම්පරාවම මතක් වෙනවනේ.
    අනික උන් මොනවා කරලද හදන්නේ කියලවත් අපිට බලාගන්න බෑනේ.

    ඇයි දෙයියනේ ක්ලච් එක දෙනකොට තිබ්බ දෙදරිල්ල.

    ඉස්සරහ බ්‍රේක් එක අල්ලගෙන එන්ජිම තරමක් රේස් කරන් ක්ලච් එක දීල බලන්න මුලු බයික් එකම දෙදරනවද කියල. එදා ගෙනාපු වෙලාවෙ ඒක නෑ කියල කිව්වනේ..

    දැන් තියෙන්නේ අනීව අනිත් ඒවගෙන් තියන අවුල වෙන්න ඕනේ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16301090 said:
    බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා. හැප්පෙන්න යනවනම් බ්‍රේක් නොගහා ඉන්න එක හොදයි, එතකොට බ්‍රේක් ගැහුවකම දත් 5ක් කැඩෙන්න තියෙනවනම් දත් දෙක තුනකින් ශේප් උනෑකි :lol::lol:

    XCD එකයි, පල්සර් 135 එකයි ඕකයි ශුවර් එකට හදලා තියෙන්නේ තමිල්නාඩුවේ පාරේ බොක දාන ඩයල් එකක්

    ඒකෙනුත් පල්සර් 135 එක ගූ 70යි. පල්සර් නමත් ඉවරයි

    :shocked: චනකයා බෙල්ලේ වැල දාගත්තොත් ඕන් රත්තරන් තමා........ :rofl::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකකටද බන් වොරන්ටි ඉල්ලන්නේ.ලෙඩේ මොකක්ද කියලවත් කියාගන්න තියා හරියට හොයාගන්නවත් බැරි උන් සර්විස් වල ඉන්නකොට.කම්පැනි දාලා මම කිව්වා කල්ච් එකෙන් වගේ තම සද්දේ එනවා දැනෙන්නේ කියලා.එක කියපු ගමන් ෆෝමන්කාරයා කියපි ආ එවටනම් වොරන්ටි නෑ කියලා.අද බයික් එක අරන් හෙට ක්ලච් ප්ලේට් ගියත් නෑලු.පරම්පරාවම මතක් වෙනවනේ.
    අනික උන් මොනවා කරලද හදන්නේ කියලවත් අපිට බලාගන්න බෑනේ.

    mara sonnayo set ekakne bun :frown: katha wada bun eewanam.minihek aluthen bike ekak ganne eken oone wade karagannane nethiwa bike eka hada hada inna nemene.oya warranty wala katha wadenam hariyata karanawa.man nam kiyanne case eka adapan.uu katin kiyala hariyanne unge policy eke liya una thanak pennana kiyapan.uba ohoma hari inna eka hoda wena ekeknam aruwa marala :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට ගිහිල්ලා කෙකර ගගා ඉන්න බඩාව මං බාවනවා.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සංජී අයියා මේ වීඩියෝ එක FB එකේ දාලා බඩාට

    කෝ අද රත්නේ™
    බිසී ද රත්නේ™
    මේක දැකලා රත්නේ™
    ලිඳේ™ පනීද රත්නේ™
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;16301090 said:
    බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා. හැප්පෙන්න යනවනම් බ්‍රේක් නොගහා ඉන්න එක හොදයි, එතකොට බ්‍රේක් ගැහුවකම දත් 5ක් කැඩෙන්න තියෙනවනම් දත් දෙක තුනකින් ශේප් උනෑකි :lol::lol:
    XCD එකයි, පල්සර් 135 එකයි ඕකයි ශුවර් එකට හදලා තියෙන්නේ තමිල්නාඩුවේ පාරේ බොක දාන ඩයල් එකක්
    ඒකෙනුත් පල්සර් ( පවිත්‍ර_යූකේ විසින් කපා හරින ලදී ) එක ගූ 70යි. පල්සර් නමත් ඉවරයි

    උබ ඕක මේකෙම කිව්ව එක හොදා :lol: අලුත් ත්‍රෙඩ් එක අරිද්දිම දමල ඇරියනම් ඉතින් අයෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙනව අලුතෙන් :rofl::rofl: පල්ස්,ඩිස්කවර් දෙක ගැනනම් එහෙම අවුලක් අහලනේ ලොකුවට බට් XCD එකට හැම එකාම බනිනව.දැන් පාරෙ යනවත් අඩුයි.ඩිස්කන්ටිනියු කරල වගේ.දැක්ක ඔක්කොම බයික් වගේ කොරෝශන් ඇවිල්ල ගන්න දෙයක් නේ :nerd: උබල ඒක නොටිස් කරාද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රත්තරං මාමේ දෙවනි කොටස දාන්න කාලෙ හරී....:rolleyes:

    අපේ බඩ තඩි මාමා කෙකර ගගා ඉන්නවා දාන්නේ නෑ.:P

    :frown: අර හෝතඹුවා ඔන්ලයින් නැති..... තොපි සෙට් එක ඔන්ලයින් ඉන්න වෙලාවක් මට කියපිය ත්‍රෙඩ් එක දාන්න........ :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබ ඕක මේකෙම කිව්ව එක හොදා :lol: අලුත් ත්‍රෙඩ් එක අරිද්දිම දමල ඇරියනම් ඉතින් අයෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙනව අලුතෙන් :rofl::rofl: පල්ස්,ඩිස්කවර් දෙක ගැනනම් එහෙම අවුලක් අහලනේ ලොකුවට බට් XCD එකට හැම එකාම බනිනව.දැන් පාරෙ යනවත් අඩුයි.ඩිස්කන්ටිනියු කරල වගේ.දැක්ක ඔක්කොම බයික් වගේ කොරෝශන් ඇවිල්ල ගන්න දෙයක් නේ :nerd: උබල ඒක නොටිස් කරාද ?

    මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දීමයි රත්තරං කිව්වේ 135 එක චෝර කියලා.
     
    Status
    Not open for further replies.