එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හී.හො.ම.උ.වේ.ස. :lol: හීරෝ හොන්ඩා මදුරුවා උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා

    අපරාදෙ මන් කොල්ඩ් ස්ටාර්ට වීඩියෝ එකක් දැම්මෙ :( මන් හීනෙකින්වත් හිතුවෙ නෑ කුකුල්ලු ටික අනාත කරන්න :( දුකයි කාගෙ උනත් දරුවොනෙ මේ :nerd: Bank Angle සෙන්සර් එකේ ෆන්ක්ශන් එක දාන්න උන්නෙ බට් මගෙ හිත වාවන්නේ දැන් :( ඒත් දාපු එකේ ඉවරයක් කරන්නත් එපැයි
    :dull: වීඩියෝඑක පස්සෙ දාන්නම්.

    2qkmj2o.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක වැඩි කරමනම් ස්ටාට් වෙයි මචන්.
    එත් එක තේරුමක් නැනේ රත්වෙද්දි රේස් වෙලා වගේ තියෙන එක වැඩි නිසා.
    ඒ දෙදරන එකනම් දැන් නෑ වගේ
    වැඩිය ඕනේ නැ උබලගේ TVS එකේ 60ට වෙනකන් යන්න පුළුවන්නේ ස්මුත් එකේ
    මගේ එකේ එහෙම නැ බන්.40 වගේ වෙද්දීත් වයිබ්රේට්.
    සද්දෙත් වැඩි.මුල් කාලේ එහෙම තිබ්බේ නැනේ

    කම්පනියට ඕක කිව්වම උන් කියනවා මේ මොඩල් එකේ හැටි 7500කම් පැන්නට පස්සේ ඔහොම තමා
    උගේ ආච්චිගේ රෙද්ද
    එතකොට මේ ජාතියේ අනිත් ඒවගේ එහෙම නැත්තේ ඇයි දන්නේ නැ.
    මේ සද්දේ එන්නේ 3000km වල වගේ ඉදන්

    ඊයේ නම් දවසම වගේ නියමෙට තිබ්බා.එක දිගට 60ට විතර ගියත් වයිබ්රේට් එක හොදටම අඩුවෙන් ආවේ
    අද උදෙත් ස්ටාට් කරලා රේස් කරාමත් සවුන්ඩ් එක නම් පට්ටෙට තිබ්බා
    හවසට කොහොම වෙයිද දන්නේ නැ

    මට කව්රු හරි කියපල්ලකෝ NGK plug එකක ගාන.හොද එක හරිද
    http://imagizer.imageshack.us/v2/800x600q90/853/h5e1.jpg

    ඒක නැත්නම් අනීව ඉතුරු මගුල් ටික තමා දැන් ඉතින් තියෙන්නෙ.:dull:

    NGK ජපන් ප්ලග් එකක් 600ට අඩුවෙන්නම් හම්බවෙන්නෙ නෑ. නිකෝ මෝර්ටර්ස් බඩු තියනව. දැන් ජපන් ඩෙන්සෝ එකත් තියනව කඩවල. පොඩ්ඩක් බලල ගන්න හැම තැනම තියෙන්නෙ NGK හොර ඒව.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපරාදෙ මන් කොල්ඩ් ස්ටාර්ට වීඩියෝ එකක් දැම්මෙ :( මන් හීනෙකින්වත් හිතුවෙ නෑ කුකුල්ලු ටික අනාත කරන්න :( දුකයි කාගෙ උනත් දරුවොනෙ මේ :nerd: Bank Angle සෙන්සර් එකේ ෆන්ක්ශන් එක දාන්න උන්නෙ බට් මගෙ හිත වාවන්නේ දැන් :( ඒත් දාපු එකේ ඉවරයක් කරන්නත් එපැයි
    :dull: වීඩියෝඑක පස්සෙ දාන්නම්.

    2qkmj2o.jpg

    පලු පැලෙන්න හිනාවෙන්න ලෑස්තිවෙයල්ලා...:lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අපරාදෙ මන් කොල්ඩ් ස්ටාර්ට වීඩියෝ එකක් දැම්මෙ :( මන් හීනෙකින්වත් හිතුවෙ නෑ කුකුල්ලු ටික අනාත කරන්න :( දුකයි කාගෙ උනත් දරුවොනෙ මේ :nerd: Bank Angle සෙන්සර් එකේ ෆන්ක්ශන් එක දාන්න උන්නෙ බට් මගෙ හිත වාවන්නේ දැන් :( ඒත් දාපු එකේ ඉවරයක් කරන්නත් එපැයි
    :dull: වීඩියෝඑක පස්සෙ දාන්නම්.

    2qkmj2o.jpg

    මේ මොකක්ද?
    අහ් බැටරිය හෙලවෙන එක නැතිවෙන්න දාලා තියෙන ප්ලාස්ටික් කැල්ලක් නේද :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක නැත්නම් අනීව ඉතුරු මගුල් ටික තමා දැන් ඉතින් තියෙන්නෙ.:dull:

    NGK ජපන් ප්ලග් එකක් 600ට අඩුවෙන්නම් හම්බවෙන්නෙ නෑ. නිකෝ මෝර්ටර්ස් බඩු තියනව. දැන් ජපන් ඩෙන්සෝ එකත් තියනව කඩවල. පොඩ්ඩක් බලල ගන්න හැම තැනම තියෙන්නෙ NGK හොර ඒව.:angry:

    ඩග්ලස් ඇන්ඩ් සන්ස්ලා ගෙන්නන NGK එක ජපන් එක නෙවෙයිද?
    නිකෝ එක කොහෙද තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොකක්ද?
    අහ් බැටරිය හෙලවෙන එක නැතිවෙන්න දාලා තියෙන ප්ලාස්ටික් කැල්ලක් නේද :oo:

    බයික් එක පෙරලුනා කියල දැනගන්න තියෙන්නේ...:dull:

    කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ මට.:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩග්ලස් ඇන්ඩ් සන්ස්ලා ගෙන්නන NGK එක ජපන් එක නෙවෙයිද?
    නිකෝ එක කොහෙද තියෙන්නේ

    උන් ගෙන්නන එක හරී...:yes::yes:

    එතනින් ගන්න අවුලක් නෑ...:)

    නිකෝ එක තියෙන්නේ රාජගිරියෙ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බයික් එක පෙරලුනා කියල දැනගන්න තියෙන්නේ...:dull:

    කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ මට.:lol::lol:

    :rofl::lol: හෆොයි....... වමටද දකුණටද පෙරළුනේ කියලා පෙන්වනවද ඒකෙන්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::lol: හෆොයි....... වමටද දකුණටද පෙරළුනේ කියලා පෙන්වනවද ඒකෙන්...... :P

    ඔව් ඔව්. ඕව ගන්නේ උතුර දකුණ මාරුවෙච්ච එවුන්නේ කොහොමත්.:P

    ඕකේ කෑල්ලක් එහෙම මාරු කරන්න ගිය දවසට තමා මූට ඇඳ තෙමාගන්න වෙන්නේ....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එහෙනම් මට ගෙදර යනගමන් අරන් යන්න පුළුවන් මාමගේ ශොප් එකෙන්.

    හා හා කුපාඩියා එහෙමෙහෙ කොටු පනින්නැතුව ගෙදර පල.:frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    69,000ක් ගහලා..... එකෙක් හ්ම් කිව්වේ නෑ....... :( :(
    ඒ ඉතින් ඉස්සරනේ ඕව සමරන්නේ
    දැන් ඒකට කුනුහරුපයක් දැම්මොත් කොහොමද සැලකිල්ල
    හා හා කුපාඩියා එහෙමෙහෙ කොටු පනින්නැතුව ගෙදර පල.:frown:

    අනේ පල කසිප්පුවා
    අපි හොද ළමයි එකනේ අපිට නැන්දිලගෙන් කොසුපාර කන්න වෙන්නේ නැත්තේ ඔය බඩා මාමිලා වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ ඉතින් ඉස්සරනේ ඕව සමරන්නේ
    දැන් ඒකට කුනුහරුපයක් දැම්මොත් කොහොමද සැලකිල්ල

    අනේ පල කසිප්පුවා
    අපි හොද ළමයි එකනේ අපිට නැන්දිලගෙන් කොසුපාර කන්න වෙන්නේ නැත්තේ ඔය බඩා මාමිලා වගේ

    මාම අද උදෙත් කොසු පාර කාල තිබ්බා..:dull:
    ෂොප් එකට ආවෙත් නෑ උදේ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කුපාඩි චමිතා..... හිටු තොට කොසු පාර අරන් දෙන්නම් නාවල මචන් එකේදි කරපු සීන් එකට, නැන්දිට ගින්න දීලා....... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුපාඩි චමිතා..... හිටු තොට කොසු පාර අරන් දෙන්නම් නාවල මචන් එකේදි කරපු සීන් එකට, නැන්දිට ගින්න දීලා....... :angry:

    මාමිට තමා කොසුපාර කන්න වෙන්නේ
    එයාව අපේ මාමලාගේ ගෙදර තියලා තමා මම මචන් එකට ගියේ
    හූ හූ :P
     
    Status
    Not open for further replies.