කුපාඩි චමිතා..... හිටු තොට කොසු පාර අරන් දෙන්නම් නාවල මචන් එකේදි කරපු සීන් එකට, නැන්දිට ගින්න දීලා.......![]()
චමිතා කටේවත් තියන්නෑ කියල කියන්නේ...

කුපාඩි චමිතා..... හිටු තොට කොසු පාර අරන් දෙන්නම් නාවල මචන් එකේදි කරපු සීන් එකට, නැන්දිට ගින්න දීලා.......![]()

චමිතා කටේවත් තියන්නෑ කියල කියන්නේ...![]()
දන්න තරම තමා..... එදා ඩොටේ බයික් හදන්න ගිහින් ආව දවසේ, චමි නැන්දි, මට කිව්වා චමිතගේ රෙදි නෑ........ 
චමිතා කටේවත් තියන්නෑ කියල කියන්නේ...![]()
දන්න තරම තමා..... එදා ඩොටේ බයික් හදන්න ගිහින් ආව දවසේ, චමි නැන්දි, මට කිව්වා චමිතගේ රෙදි නෑ........
![]()

මම බිලා තියෙනවා බොල
ඒ උනාට මම නිතරම එහෙම බීපු එකෙක් එහෙම නෙවෙයි
උපරිම 10පාරක් වත් බිල නැ
එදා බියර් උගුරු 4ක් බිව්වා අපේ එවුන් ගන්නම කියපු නිසා.
එකත් අවුරුදු 2කට විතර පස්සේ

බියර් උගුරු 4 ගහලා පිස්සු නැටුවා කියලා ආරංචි වුනා අපිට
බියර් උගුරු 4 ගහලා පිස්සු නැටුවා කියලා ආරංචි වුනා අපිට
ne bun sensor ekak thiyenneමේ මොකක්ද?
අහ් බැටරිය හෙලවෙන එක නැතිවෙන්න දාලා තියෙන ප්ලාස්ටික් කැල්ලක් නේද![]()
ooka wadadanam danne mokada man bike eka peralagenanam ne me wenakan duwaddi 
බයික් එක පෙරලුනා කියල දැනගන්න තියෙන්නේ...![]()
bike eka peraluna kiyala kiyanna sensor ooneda bun
oka thiyenne peralenna onna menna wage thiyeddi ( mata angle eka mathaka ne ) engine eka stall karanna so peraluna gaman rear wheel eka lock wenawa karakenne.so wenna thiyena anthura adu wenawa.oyala dakala athine thorttle and throttle cable eka hira wela bike watunath eka digata roode karakena video ehema youtube eke
ubata mona bank angle da pappe,wala payai goda payai
inna tike GN eka padan imu 

හෆොයි....... වමටද දකුණටද පෙරළුනේ කියලා පෙන්වනවද ඒකෙන්......
![]()
man kiwwai kiyala hitha ganin
wamata dakunata puhh
ee unata bun ubatanam kiyapu sensor eka 

poddak api atheethaya mathak karagamu 
කාගෙ කාගෙත් සලු අහස් ගත උනා අද කෝල්ඩ් ස්ටර්ට් පෙන්නන්න ගිහින්
චමිතගෙ සලුපට අහසට!![]()
![]()
![]()
රිදිලා™
බියර් බෝතල් 1.5ක් 2ක් ගහලත් අපිනම් පිස්සු නටලා නැ හරිය.
ආසයිනේ
කාගෙ කාගෙත් සලු අහස් ගත උනා අද කෝල්ඩ් ස්ටර්ට් පෙන්නන්න ගිහින්
උඹේ නම් ආකාසගත වෙන්න රෙද්දක්වත් ඉතුරුවෙලා නෑ....

හෆොයි මට මැවිලා පෙනුනා වගේ හීරෝ කාරයා රෙදි නැතිව පාවෙනවා
ඔෆිස් එකේ උන් අහනවා මොකද යකෝ මොනිටර් එක දිහා බලාගෙන තනියෙම හිනාවෙන්නේ කියලා
කොහොම කියන්නද රෙද්දක් නැතිව එකෙක් අකාසගතවෙනවා කියලා

කෝල්ඩ් ස්ටාර්ට් පෙන්නනවලු,
රෑට බයික් එකේ ලයිට් ගහල සර්පයො හොයනවලු,
ඊට පස්සෙ හෙලුවැල්ලෙන්ම දුවගෙන ගිහිල්ල ලඟපාත තියන ලිංවලට පනිනවලු.