එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අඩේ උබ මාර උසයි නේ මම 5.10
    :)

    ඔව් මචෝ. ඩබල් ඩිස්ක් එකක්.:yes::yes:

    අවුලක් නෑ බන්...:)
    එක එක්කෙනාගෙ තේරීම් වෙනස්නේ...:dull:

    අනික මං ගන්නවනම් ඉන්දියන් එකක් ගන්න හිතෙන්නෙම නෑ මට. ;)

    මගේ ගව තියෙන්නේ 2010 මොඩෙල් එක.ඕක අලුත් මොඩෙල් එක 2011, මමත් ඔයින් එකක් පැද්දා
    බර අඩු ගතියක් සහ අමුත්තක් තේරෙනවා.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :)

    මගේ ගව තියෙන්නේ 2010 මොඩෙල් එක.ඕක අලුත් මොඩෙල් එක 2011, මමත් ඔයින් එකක් පැද්දා
    බර අඩු ගතියක් සහ අමුත්තක් තේරෙනවා.:frown:

    අනේ මංදා මචෝ.. :rolleyes:මහ ගොඩක් පැදල නම් නෑ ඒක. එන්ජිම සද්දයි ඒවුනාට. වැඩි RPM අල්ලන්න හිතෙන්නෙ නෑ.:no:

    හැඬ්ල් එක ඒකෙ හයිවෙලා තියෙන්නේ රබර් මවුන් එකක් උඩ හරි මොකක්හරි මගුලක් තියනව බන්. හැන්ඩ්ල් එක හෙල්ලෙනව එහෙට මෙහෙට.අනිත් ඒවගෙ වගේ සොලිඩ් හයිවෙලා නෑ. ඒකත් බලපාන්න ඇති කියල හිතෙනව. උඹේ එකෙත් එහෙමද තියෙන්නේ?:confused:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ මංදා මචෝ.. :rolleyes:මහ ගොඩක් පැදල නම් නෑ ඒක. එන්ජිම සද්දයි ඒවුනාට. වැඩි RPM අල්ලන්න හිතෙන්නෙ නෑ.:no:

    හැඬ්ල් එක ඒකෙ හයිවෙලා තියෙන්නේ රබර් මවුන් එකක් උඩ හරි මොකක්හරි මගුලක් තියනව බන්. හැන්ඩ්ල් එක හෙල්ලෙනව එහෙට මෙහෙට.අනිත් ඒවගෙ වගේ සොලිඩ් හයිවෙලා නෑ. ඒකත් බලපාන්න ඇති කියල හිතෙනව. උඹේ එකෙත් එහෙමද තියෙන්නේ?:confused:

    නැ බන්.මොඩෙල් 2 ම එන්ජිම ස්මූත්. හැන්ඩ්ල් එකෙත් අවුලක් නැ.:no:
    මට හිතෙන්නේ ඒ bike එකේ අව්ලක් ඇති.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැ බන්.මොඩෙල් 2 ම එන්ජිම ස්මූත්. හැන්ඩ්ල් එකෙත් අවුලක් නැ.:no:
    මට හිතෙන්නේ ඒ bike එකේ අව්ලක් ඇති.

    වෙන්න ඇති මචෝ.:yes:
    ඒකෙ නම් එන්ජින් එහෙම ස්මූත් නෑ බන්. අවුල් කරගෙන ඇති බයික් එක.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    2010 macho,1st owner.

    ආ ආආආ :lol:.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක :rofl: ඉල්ලන්නනම් එපා විකුනන්නෑ :no: ගත්තෙ 1.80 දැන් 2.88ක් :cool: කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක :nerd: දුවල අඩු හින්ද නිදාගෙන ඉන්දි උනත් විකුනන්න පුලුවන් :shocked:

    :lol::lol:

    Code:
    http://ikman.lk/en/hero-honda-glamour-2007-for-sale-colombo-8

    :no: මේක දැකලා දුක හිතුනා...... :lol: ඒකයි ඈහුවේ අවුරුද්ද...... :P

    :oo: ඕක උඹ පැදලම නෑ...... මීටර් රීඩින් එක පට්ට අඩුයි කියලා කිව්වට වැඩක් නෑ...... ඕක කිරි පුතා ගාවට දාලා කරකවලා කියලා තමා ඕනා එකෙක් හිතන්නේ......... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රිදිලා...:lol:

    අපේ තාත්තගෙ ගම හිඟුරක්ගොඩ. එහෙ ගියාම රවුම් ගහන්න යන්නේ ඔය දෙක අරන්.
    අපේ චමිතගෙ තාත්ත ඉඳල තියෙන්නේ අපේ තාත්තලගෙ පන්තියේ..:cool:
    එතකොට යුරාජ් මාමි කොටු පනින්න යන්නේ පොලොන්නරුවෙ..:P ඒත් ලඟ පාතමයි.:cool:

    උඹලට මොන රවුම් ගැහිලිද?:lol:උඹ තමා ලිඳේ බැහැල ඉන්නෙ තාම.:P
    වරෙන් දවසක මාලඹේටවත් අඩුගනේ...:dull:

    :lol: හීරෝ කුකුලා ලිදේ.... අපි නම් බයික් වල රට වටේ යනවා.... EFI බයික් එච්චර දුර යන්න බෑ නේද...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:

    Code:
    http://ikman.lk/en/hero-honda-glamour-2007-for-sale-colombo-8
    :no: මේක දැකලා දුක හිතුනා...... :lol: ඒකයි ඈහුවේ අවුරුද්ද...... :P
    :oo: ඕක උඹ පැදලම නෑ...... මීටර් රීඩින් එක පට්ට අඩුයි කියලා කිව්වට වැඩක් නෑ...... ඕක කිරි පුතා ගාවට දාලා කරකවලා කියලා තමා ඕනා එකෙක් හිතන්නේ......... :rofl: :P
    ithin ganna berinam man padinawane bun :lol: moko man uuta nikan denawai bike eka :oo: ganna be kiwwoth sathutin wisira yanawa :rofl:

    :lol: හීරෝ කුකුලා ලිදේ.... අපි නම් බයික් වල රට වටේ යනවා.... EFI බයික් එච්චර දුර යන්න බෑ නේද...... :lol:
    ape eewayeth puluwan :yes:

    agrmrs ඇත්තද බන් මේ කතාව?:baffled:
    ape eewaye gindara wage puluwan dawas ganan eka digata duwanna :nerd:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.:(:( වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව:( ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මෝල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද:rolleyes::rolleyes:.

    මගේ problem එක slove කරගන්න උදවු කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි:):):).

    වැඩේ ගොඩ ගියා කට්ටියම කියපු විදියට හැම දේම චෙක් කලා. මම හිතපු විදියේ ටයිමින් අවුලක් නෙමයි තිබුනේ:rofl::rofl:. TDI හරි:):):). කාර්බ් එකේ තමයි අවුල තිබුනේ. petrol වැඩියෙන් ඇරිලා කියලා තමයි කිවුවේ.

    කලින් මගේ බයික් එක..
    index.jpg

    දැන් මගේ බයික් එක
    images.jpg

    ඒත් මම එකේ යන්නේ මෙන්න මෙ වගේ
    images2.jpg

    ඇත්තටම මම පදින විදිහේ වැරදි තියෙනවා:no::no:. මම 45kmph වෙනකොට තියෙන ඔක්කොම ගියර් ටික කොහොම හරි දාලා ඉවර කරගන්නවා:):).

    කොහොමින් කොහොම හරි ඉයේ හැන්දැවේ මිටරේ දිහා බලාගෙන ගියර් මාරු කරන්න ගිහින් ත්‍රිවීල් එකක පස්සට උම්මා දෙන්නත් ගියා:rolleyes::rolleyes::rolleyes:.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ problem එක slove කරගන්න උදවු කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි:):):).

    වැඩේ ගොඩ ගියා කට්ටියම කියපු විදියට හැම දේම චෙක් කලා. මම හිතපු විදියේ ටයිමින් අවුලක් නෙමයි තිබුනේ:rofl::rofl:. TDI හරි:):):). කාර්බ් එකේ තමයි අවුල තිබුනේ. petrol වැඩියෙන් ඇරිලා කියලා තමයි කිවුවේ.

    කලින් මගේ බයික් එක..
    View attachment 50420

    දැන් මගේ බයික් එක
    View attachment 50421

    ඒත් මම එකේ යන්නේ මෙන්න මෙ වගේ
    View attachment 50422

    ඇත්තටම මම පදින විදිහේ වැරදි තියෙනවා:no::no:. මම 45kmph වෙනකොට තියෙන ඔක්කොම ගියර් ටික කොහොම හරි දාලා ඉවර කරගන්නවා:):).

    කොහොමින් කොහොම හරි ඉයේ හැන්දැවේ මිටරේ දිහා බලාගෙන ගියර් මාරු කරන්න ගිහින් ත්‍රිවීල් එකක පස්සට උම්මා දෙන්නත් ගියා:rolleyes::rolleyes::rolleyes:.

    එල එල ජයවේවා....:D

    පරිස්සමින් පැදපන් මචෝ..
    අතට තේරෙනව බන් එන්ජිම කොහොමද අදින්නෙ කියල. ඒ ෆීල් එකට පුරුදු වෙන්න. මීටර් බල බල ඉන්න ඕන්නෑ එතකොට.:yes::yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    එල එල ජයවේවා....:D

    පරිස්සමින් පැදපන් මචෝ..
    අතට තේරෙනව බන් එන්ජිම කොහොමද අදින්නෙ කියල. ඒ ෆීල් එකට පුරුදු වෙන්න. මීටර් බල බල ඉන්න ඕන්නෑ එතකොට.:yes::yes:

    අතට තේරෙන ෆීල් එකට:shocked::shocked:

    just jok. thank you for advice:).
     
    Status
    Not open for further replies.