අඩේ උබ මාර උසයි නේ මම 5.10

ඔව් මචෝ. ඩබල් ඩිස්ක් එකක්.
අවුලක් නෑ බන්...
එක එක්කෙනාගෙ තේරීම් වෙනස්නේ...
අනික මං ගන්නවනම් ඉන්දියන් එකක් ගන්න හිතෙන්නෙම නෑ මට.![]()
මගේ ගව තියෙන්නේ 2010 මොඩෙල් එක.ඕක අලුත් මොඩෙල් එක 2011, මමත් ඔයින් එකක් පැද්දා
බර අඩු ගතියක් සහ අමුත්තක් තේරෙනවා.



මහ ගොඩක් පැදල නම් නෑ ඒක. එන්ජිම සද්දයි ඒවුනාට. වැඩි RPM අල්ලන්න හිතෙන්නෙ නෑ.


cold start ekai damme anik kastiya video & pics daana eka nawathuna 
.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක
කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක
ඕක උඹ පැදලම නෑ...... මීටර් රීඩින් එක පට්ට අඩුයි කියලා කිව්වට වැඩක් නෑ...... ඕක කිරි පුතා ගාවට දාලා කරකවලා කියලා තමා ඕනා එකෙක් හිතන්නේ......... 



