ඔන්න මගේ 135 එකේ cold start.
උබ නිසාම මම auto chork එකත් ගලවලා vid කරේ.
මමත් අසයි මගේ bike එකට 1080p display එකක් සෙට් කර ගන්න
උබ නිසාම මම auto chork එකත් ගලවලා vid කරේ.
මමත් අසයි මගේ bike එකට 1080p display එකක් සෙට් කර ගන්න

Last edited:

අයියෝ..... චනක මංජුලයා....... ඈයි බොල අර හෑන්ඩ්ල් වල තියෙන LED එහෙම පෙන්නුවේ...... අරූ ඈවිත් ලිදේ පනී ඕවා දැකලා......