එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    ඔන්න මගේ 135 එකේ cold start.
    උබ නිසාම මම auto chork එකත් ගලවලා vid කරේ.

    මමත් අසයි මගේ bike එකට 1080p display එකක් සෙට් කර ගන්න :lol:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න මගේ 135 එකේ cold start.
    උබ නිසාම මම auto chork එකත් ගලවලා vid කරේ.

    මමත් අසයි මගේ bike එකට 1080p display එකක් සෙට් කර ගන්න :lol:

    හරිදුවෝ මේ චානකයාගේ එකෙත් ඇහෙනවා වගේ ටක ටක වගේ සද්දයක් එන්නේ.ඒ ටපැට් ද ?
    අන්න ඒ සද්දේ 3-4 ක් එනවත් එක්ක තමා බයික් එක නවතින්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ වන්ඩියේ ෆොටෝ එකක් දාන්න බැරි උනානේ කලින්.මෙන්න වන්ඩිය :love::love:

    IMG_20140226_100054_zpswifmtwdo.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :shocked: අයියෝ..... චනක මංජුලයා....... ඈයි බොල අර හෑන්ඩ්ල් වල තියෙන LED එහෙම පෙන්නුවේ...... අරූ ඈවිත් ලිදේ පනී ඕවා දැකලා...... :P :P

    මගේ එකේ අයිඩ්ල් RPM 1000 ට අඩුවෙන් තියෙන්නේ...... 900ක් වගේ....... :D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kattiya cold start viedeo game eka digatama karagena yanava nedaaa.......... ela elaa.....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    හරිදුවෝ මේ චානකයාගේ එකෙත් ඇහෙනවා වගේ ටක ටක වගේ සද්දයක් එන්නේ.ඒ ටපැට් ද ?
    අන්න ඒ සද්දේ 3-4 ක් එනවත් එක්ක තමා බයික් එක නවතින්නේ

    mage eke silencer eka vahala ban.. mama cover eka bagayayi ariye.. silencer eka reddata vahila ekayi oya sadde enne.. mage eke navathinne na ban..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ බොලව් මේකේ ඉන්න කුකුලෝ ටික

    කසිප්පුවට නම් එක්සැම් කිව්වා නේද?
    බඩා මාමි කොටු පැනලද?

    හීරෝ කාරය ලිඳේ සෙන්සර් හයිකරනවද කොහෙද ලිඳට වැටෙද්දී කොපමන වේගයකින් කොපමන ගැඹුරකට වැටෙනවද කියල දැනගන්න :):lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kattiya cold start viedeo game eka digatama karagena yanava nedaaa.......... ela elaa.....

    පොඩ්ඩක් ඉන්න TDI... මං අපේ TVS එකෙත් එකක් දානවා... :lol:

    ඒක මාස ගනන් පදින්නෙ නැතුව තියල කික් කලත් එකපාර ස්ටාර්ට්.:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    හරිදුවෝ මේ චානකයාගේ එකෙත් ඇහෙනවා වගේ ටක ටක වගේ සද්දයක් එන්නේ.ඒ ටපැට් ද ?
    අන්න ඒ සද්දේ 3-4 ක් එනවත් එක්ක තමා බයික් එක නවතින්නේ

    start karama saddayak ena eka nam ledak newe bung :P:rofl:
    kohomath wena deyak :lol:

    amuthu taka taka pata pata hota hota gana ewwa witharak awadanaya deepan. oya piston eka duwana saddeth tikak taka taka ganawa lan wela ahuwoth :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ මේ චානකයාගේ එකෙත් ඇහෙනවා වගේ ටක ටක වගේ සද්දයක් එන්නේ.ඒ ටපැට් ද ?
    අන්න ඒ සද්දේ 3-4 ක් එනවත් එක්ක තමා බයික් එක නවතින්නේ

    චානකයගෙ එකේ ටැපට් සද්ද වෙන්නෑ එහෙම. එන්ජිමේ සද්දෙ වරදක් නෑ. ඔය සද්ද වෙන්නේ පෙට්‍රල් පත්තුවෙන එක.

    මං කියන්නද වැඩක්. TDIටත් පුලුවන් දවසක මාමිගෙ ෂොප් එකට ඇවිල්ල TDIටත් පෙන්නමුද බයික් එක.

    අයිඩ්ල් එක පොඩ්ඩක් වැඩි කරගන්න මොකුත් වෙන්නෑ. මං නම් හිතන්නෑ අවුලක් ඇති කියල දැන්. එමු දවසක TDIගෙ අදහසුත් අහල බලමු.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බොලව් මේකේ ඉන්න කුකුලෝ ටික

    කසිප්පුවට නම් එක්සැම් කිව්වා නේද?
    බඩා මාමි කොටු පැනලද?

    හීරෝ කාරය ලිඳේ සෙන්සර් හයිකරනවද කොහෙද ලිඳට වැටෙද්දී කොපමන වේගයකින් කොපමන ගැඹුරකට වැටෙනවද කියල දැනගන්න :):lol:

    බඩා මාමි කඩේට වෙලා බඩ උඩ දාගෙන ඉන්නවා...:P මං ගිහින් ආවෙ ඒ දිහා...:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mata podi scene coon ekak una sinhalayooo...wadi wistara harindugen balaporottu wenna :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මම ඉන්නවා යකෝ.... මට අර හරිදුවට වගේ දවස් මාරු වෙන්නේ නෑ...... (මේකට නම් පොඩි එකාට හොදටම රිදෙයි........ :lol: :P )
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මගේ 135 එකේ cold start.උබ නිසාම මම auto chork එකත් ගලවලා vid කරේ.
    මමත් අසයි මගේ bike එකට 1080p display එකක් සෙට් කර ගන්න :lol:
    ela ela macho :yes: wadenam hari but oya mokakda ena sadde exhaust eken ena ekakda.135 wala ena saddayakda :rolleyes:

    මගේ වන්ඩියේ ෆොටෝ එකක් දාන්න බැරි උනානේ කලින්.මෙන්න වන්ඩිය :love::love:

    IMG_20140226_100054_zpswifmtwdo.jpg
    awwww cute :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ඉන්නවා යකෝ.... මට අර හරිදුවට වගේ දවස් මාරු වෙන්නේ නෑ...... (මේකට නම් පොඩි එකාට හොදටම රිදෙයි........ :lol: :P )
    monawada yako pacha kelinne.koo cold start eka.anna chanakayath daala.ko dapallako race nokara hari widiyata :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඉන්නවා යකෝ.... මට අර හරිදුවට වගේ දවස් මාරු වෙන්නේ නෑ...... (මේකට නම් පොඩි එකාට හොදටම රිදෙයි........ :lol: :P )

    අ.නි.වැ.බ.ය.ම.ය.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කාරයා ඉස්සරහ රෝදෙ ගලෝල ෆුල් අනාථ වෙලා...:lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    start karama saddayak ena eka nam ledak newe bung :P:rofl:
    kohomath wena deyak :lol:

    amuthu taka taka pata pata hota hota gana ewwa witharak awadanaya deepan. oya piston eka duwana saddeth tikak taka taka ganawa lan wela ahuwoth :dull::dull:

    අඩෝ කුප්ප ස්පීඩ් මල්ලියා :P

    වෙනස් වගේ දැනුන නිසා ඇහුවේ බන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චානකයගෙ එකේ ටැපට් සද්ද වෙන්නෑ එහෙම. එන්ජිමේ සද්දෙ වරදක් නෑ. ඔය සද්ද වෙන්නේ පෙට්‍රල් පත්තුවෙන එක.

    මං කියන්නද වැඩක්. TDIටත් පුලුවන් දවසක මාමිගෙ ෂොප් එකට ඇවිල්ල TDIටත් පෙන්නමුද බයික් එක.

    අයිඩ්ල් එක පොඩ්ඩක් වැඩි කරගන්න මොකුත් වෙන්නෑ. මං නම් හිතන්නෑ අවුලක් ඇති කියල දැන්. එමු දවසක TDIගෙ අදහසුත් අහල බලමු.:yes::yes:

    එක තමයි මමත් බැලුවේ.
    කොහෙද ඉතින් උබල සෙට් වෙන්නේ සතියේ දවස්වල මහා දවල්ටනේ
    ඒ වෙලාවට මට එන්න බැනේ බොලව්
     
    Status
    Not open for further replies.