එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    Machan onama vahanyak start karapu gaman tamai sada badda wadi... 20W40 or 20W50 kiyanne cold start ekedi thickness eka 20 nam rath weddi thicknes 40 or 50 wenakan wadi wenavaa....

    normaly engimak start karala yata sump eke tiyana oil uda gahala head ekata pava gihilla raum gahala e circulation eka patan gattama tappet anan manan sadda nati wenna onaa.. aduuuuuma wela yanna ona. ehema wenava nam engima hondai.. ehema wen natuwa taka taka anan manan sada nam engima aniwaa kohee hari aulak....

    mama Chamithge cold start eka nam viedeo eka dakke naha.. habai thawa deyak tiyanava... BAJAJ Discover/pulsar auto choke nattan ideling 900 wage tiyalanam duwapu bike ekak nam cold start eke eya thaniyama duwan naha.. dan mage tibba pulsare/ Uraj aiyage pulsare 900RPM cold start eka choke natuwa gahala api poddak allan inna ona. atha ariyot hitinava... eka winadiyak hitiyanam ati.. carb circulation eka stable wenakan.. oka PULSAR wala awenika siddiyak habai RPM 750 - 900 athara nam..

    edaa Chanakaya auto choke galavalat cold start eka lesata avee.. cold start RPM eka 1000 walatat jundak wadi.. habai oka rath weddi 1300RPM wage wenakan yanava... eka anavasyai.. bike ekaka rath unata passe (indian BAJAJ) 1000RPM ati HERO HONDA 1500 wagee.. (Cold eke 1000) eka eka company wala wenas...

    මචන් මම check කරා, රත් වුණාට පස්සේ rpm එක 950-1000 අතර තියෙන්නේ.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Battry indicator eka umbe tiyenne ara samahara bike wala oil light ekak pattu wenava.. start karapu gaman off wenava.. anna ehema battry light eka pattu wenava start karapu gaman off wena seen ekak neda...? hariyata self battry charging check kara ganna seen ekaknee... ehema nam eka pattu wena ekee aulak naha engima navatinnama eddi eka pattu wenavat ekkama engima navatinava.. ehema nam battry indicator eke sambandayak naha... (eka paara mama hituwa coil pack burul welada kiyala.. ehema seen ekak naha) battry ekat hondaine.,..

    ඔව් මචන් ස්ටාට් උනාට පස්සේ එක ඕෆ් වෙනවා
    අර නවතින කේස් එකේදී ටක ටක සද්දේ එද්දී එකට සමානව ඉන්ඩිකේට් එකත් යන්තම් පත්තු වෙනවා ඔෆ් වෙනවා.එහෙම 3-4 පාරක් වෙලා තමයි එන්ජිම නැවතුනේ.වීඩියෝ එකෙත් එක පේනවා බලන්න
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    sahena vathawak ahuwa sadde.. tappet nemei Head eka clear .
    (meke ahena widiyata) crank.. piston rod... oya deke wenna puluwan aulaa.. tappet clearance hariyata tibba kiyala Harindu sahathika wenavanee... e patta gana aulak hitanna baha ehemanam...

    wadi sambavithava yanne crank ekata piston rod eka set wela tiyana tana tiyana bearing walatai eka set wela tiyana ana walatai... me bike eka umbamada 1st owner... meke ahena widiyata mata danenne nam palaweni 1000km hariyata duwala naha machan...

    thawa shure ekatama kiyanna padalama balanna ona... meva waradinnat puluwan ekai..

    meke sadda tunak ahenava...
    coil pack eka wada karana eka, (eka hondai)

    petrol mixture eke burn eka..

    anek eka tamai langata avit ahannama onaa.. ekko rod eken
    ehema nattan valve bageta arena vahena nisa ena aul una petrol mixture burn saddayak wennat puluwan. habai mage wadi sambavithava rod ekata...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මම check කරා, රත් වුණාට පස්සේ rpm එක 950-1000 අතර තියෙන්නේ.


    ehanam edaa umba ara choke eka disconect kara kiyala,:no::no: shure da...? rath unama aniwaaa wadi wenna ona ban...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම තමා මචන් 1st ඕනර්
    1000km හරියටම පැද්දා

    hmmmmmmmmmm......... oka wennama baha ehenam.. hariyata padda nam rod aulak enna widiyak naha.. welavata service tika karane umba.. hari amarui hita ganna... mokada sadden aul dekak penava.. ekak atha ariyaki harinduwa shure nisaa... anek aula etakota rod case eka.. bt umba kiyana widiyata ekat hitha ganna amarui...

    machan mata bike eka padala balanna kramayak nadda umba maharagama patte neda innava kivve..?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතට එන්න කියල අපි ඕක පදිමු TDI...:yes::yes:

    එක්කෝ මූට දෙකක් ඇනල බයික් එක උස්සමු.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිතාදර කුකුළනී...:cool:

    සතුටු දායක ආරංචියක් තියනවා කියන්න...:P

    ඥ125 එකේ ලෙඩේ එලකිරි වගේ හදාගත්තා....:D:D

    හදල දුන්නෙ ඉතින් වෙන කවුරුවත් නෙමේ මගෙ හොඳම යාලුවෙක් වෙන ටෝනි අයිය තමා.:)

    ලෙඩේ තිබ්බේ CDI එකේ මචන්ලා... මං මාරු කරපු රී කන්ඩිෂන් CDI එකෙත් අවුල තියෙන්න ඇති අනීවා. යුනිට් එක සමහර RPM වල පිස්සු කෙලිනවා. :(

    මං අරන් තිබ්බ චයිනීස් යුනිට් එකක් තිබ්බ ඒකට එන්ජිම රේස් වෙන්නෙවත් නෑ අයිඩ්ල් එකෙන් එහාට. ඒකට පොඩි සෙල්ලමක් දාල වැඩේ ගොඩගියා.....:P

    කිසිම RPM එකක කොහොම ඇල්ලුවත් පොප් ගාන්නෙවත් නෑ දැන්. :)

    අපේ කුකුලන්ට කියන්නේ බයික් හදනකොට ඉන්දියන් වේවා ජපන් වේවා හරියට දන්න කෙනෙක්ට මිසක් දෙන්න එපා ගලවන්න. වෙන කෙනෙක්ට දුන්න නම් මෙලහකට කාර්බ් එකක් තියල.:no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හරිදුවා ගොඩ ගිහින් වගේ :)

    දැන් ඉතුරු ච්මිතයා :nerd: කලබල නොවී හිටු මේකේ වැද්දෝ උදව් කරයි.









    හීරෝ කුකුලව නම් ඉතිං මේ ආත්මේ ගොඩ ගන්නවා බොරු
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් බයවෙන්න එපා...:yes::yes:

    වැද්දො ටික එකතු වෙලා චමිත මොඩ්ල් මන්දු කරමු.:cool:

    චමිතෝ ඔෆිස් එකෙන් කොට්ටක් පැනල හරි TDI ඉන්න වෙලාවක එන්න බැරිද?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    චමිතට එන්න කියල අපි ඕක පදිමු TDI...:yes::yes:

    එක්කෝ මූට දෙකක් ඇනල බයික් එක උස්සමු.:P

    :shocked: අපෝ ඕක උස්සන එකාට ඔය මරාලෙට කර ගහන්න වෙනවනේ...... :baffled:

    ඔය XV - වගේ නම්බරුත් චමිත මොඩල් අවුලක් නැතුව දුවද්දි, මුගේ එකට මොකක්ද මේ වෙලා තියෙන්නේ.......?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අපෝ ඕක උස්සන එකාට ඔය මරාලෙට කර ගහන්න වෙනවනේ...... :baffled:

    ඔය XV - වගේ නම්බරුත් චමිත මොඩල් අවුලක් නැතුව දුවද්දි, මුගේ එකට මොකක්ද මේ වෙලා තියෙන්නේ.......?? :rolleyes:



    මැනුෆැක්චරින් අවුල් සහ ඩිසයින් අවුල් තමා බොල ඔය හදන්න වෙලා තියෙන්නේ...:growl:

    හරි ඩිසයින් එකක් හරි කොලිටි කන්ට්‍රෝල් එකකට ගහනව නම් ඔහොම වෙන්නෑ.:angry:

    බලමු හදාගමු කොහොමහරි.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඈති යන්තම් ඥ් එක ගොඩ දාගෙන..... මම හිතුවේ ඔහොම ගිහින් පරණ යකඩ වලට විකුණන්න වෙයි කියලා ඥ් එක...... :P මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    ඒක නෙවේ, හීරෝ කුකුලා බ්‍රේක් නැතුව ගිහින් බයික් එකේ, සෙත්ත පෝච්චි වෙලාද......?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈති යන්තම් ඥ් එක ගොඩ දාගෙන..... මම හිතුවේ ඔහොම ගිහින් පරණ යකඩ වලට විකුණන්න වෙයි කියලා ඥ් එක...... :P මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    ඒක නෙවේ, හීරෝ කුකුලා බ්‍රේක් නැතුව ගිහින් බයික් එකේ, සෙත්ත පෝච්චි වෙලාද......?? :rolleyes:

    අ.නි.වැ.බ.ය.ම.ය.:frown:

    හීරෝ කුකුල බ්‍රේක් නැතුව ගිහින් ගෑණු ටිකක් නනා හිටිය ලිඳකට වැටිලා...:lol:

    ගෑණු ටික අල්ලන් ගහල.ඉස්පිරිතාලෙට වෙලා වහලෙ උලු ගනන් කරනවලු දැන්.:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මැනුෆැක්චරින් අවුල් සහ ඩිසයින් අවුල් තමා බොල ඔය හදන්න වෙලා තියෙන්නේ...:growl:

    හරි ඩිසයින් එකක් හරි කොලිටි කන්ට්‍රෝල් එකකට ගහනව නම් ඔහොම වෙන්නෑ.:angry:

    බලමු හදාගමු කොහොමහරි.:)

    :baffled::dull:

    චෑසි එකේ නම්; ටැංකියට යටින් අලවලා තියෙනවා ස්ටිකර් එකක්...... කොලිටි කන්ට්‍රෝල් කරා කියලා නම්..... ඉන්දියාවේ බඩු වල කොලිටිය ඉතින් කතා කරලා වැඩක් නෑ...... :no:


    ලේලන්ඩ් උනත්, උන්ට හිතෙන හිතෙන විදිහට හදලා එවනවා....... :growl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    හරිදුවා ගොඩ ගිහින් වගේ :)

    දැන් ඉතුරු ච්මිතයා :nerd: කලබල නොවී හිටු මේකේ වැද්දෝ උදව් කරයි.









    හීරෝ කුකුලව නම් ඉතිං මේ ආත්මේ ගොඩ ගන්නවා බොරු


    අඩෝ දිස්වකරි දෙකක්ම ලිදේ ඕයි
    චමිතයාගේයි මගෙයි.. :dull:
    මගේ එන්ජිම නම් ගොඩ ඉතින්
    අනිත්වා තමා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ දිස්වකරි දෙකක්ම ලිදේ ඕයි
    චමිතයාගේයි මගෙයි.. :dull:
    මගේ එන්ජිම නම් ගොඩ ඉතින්
    අනිත්වා තමා..

    උඹ ගියාද බන් බඩු හොයන්න?
    නැත්නම් බඩු නැද්ද?:oo:

    පිල්ලියන්දල නම් මං දැකල තියනව බන් මූනු පිටින් තියනව.:rolleyes:
     
    Status
    Not open for further replies.