නෑ නෑ බන්. කාර්බ් එකේ කිසිම කේස් එකක් තිබ්බෙ නෑ. CDI එකේ තිබ්බෙ අවුල.![]()
එල ජපන් එකද හරිගියේ?නෑ නෑ බන්. කාර්බ් එකේ කිසිම කේස් එකක් තිබ්බෙ නෑ. CDI එකේ තිබ්බෙ අවුල.![]()
එල ජපන් එකද හරිගියේ?එල ජපන් එකද හරිගියේ?


දැන් දෙක නූලක් ඇරහල්ලා ඉතින්
නැත්තම් මේකටත් අර පිටසක්වල ආතල් දීපු එකාගේ නූලට උන හරියම වෙයි..
කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....?? 
ජපන් එක පැත්තකට දැම්ම බන්. චයිනීස් එකකට පොඩි සෙල්ලමක් දාල හදාගත්තා.
ඉලෙක්ට්‍රොනික් කෑලි සෙකන්ඩ් හෑන්ඩ් ගැනීම අවුල් බන්. මං මාරු කරල බලපු රී කන්ඩිෂන් එකෙත් අවුල තිබ්බ.![]()
ලේලන්ඩ් දැන් එන ඒවද?
එක්කෝ මුන්ගේ අලුත් ඩිසයින් වලම අවුල් ඇති. රෝද දෙක කැරකෙනව නම් විකුණනව ඇති.![]()
2004න් පස්සේ ආපුවා..... මෙලෝ රහක් නැතුව උන් මෙහේට ඔහේ හද හදා එව්වා...... අපේ හරක් පැනලා ගන්න නිසා....... 
කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....??
![]()

කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....??
![]()
ELA. මම චමිතගේ සද්දේ ගැන දාපු REPLY එක ගැන මොකෝ හිතන්නේ.

2004න් පස්සේ ආපුවා..... මෙලෝ රහක් නැතුව උන් මෙහේට ඔහේ හද හදා එව්වා...... අපේ හරක් පැනලා ගන්න නිසා.......
![]()


sampoorna aththa bun.eka 100% Japanese GN ekak ne dan hoyagannaකොරන්න දෙයක් නෑ...
ඔක්කොම බාල වෙලා ඉවරයි දැන්...![]()

අප්පට පුතේ චංචලා නාල නේද.....නිග්ගා ත්‍රෙඩ් එකකුත් දාල
දැන් ඉතින් the beast සරණයි
![]()
මගෙ යාලුව ගාව හදපු දවසේ අන් තිබ්බෙ නෑ මචෝ ඔය තරම් සද්දෙ. ක්ලච් හබ් එකේ හෙන අවුලක් තිබ්බ.
දැක්ක නේද වීඩියෝ එක. ඊට පස්සෙ ලොකු සද්දයක් තිබ්බෙ නෑ මචෝ. දැන් ආයිත් සද්ද වෙනවලු. ඒකියන්නේ ත්ව මොකක හරි අවුලක් ඇති. ක්‍රැන්ක් එකෙන් සද්ද වෙනව නම් සැරට ටක ටක ගාල වදිනව බන්.
අනේ මංදා බන්.![]()

ඔව් ඔව් බයවෙන්න එපා...
වැද්දො ටික එකතු වෙලා චමිත මොඩ්ල් මන්දු කරමු.
චමිතෝ ඔෆිස් එකෙන් කොට්ටක් පැනල හරි TDI ඉන්න වෙලාවක එන්න බැරිද?![]()
anna wadee malambetama ehenam set wemudaa... mama week daywala hawasaka hari ennam matat oka balanna ona... Chamitha ta puluwan dawasak matat kiyanna...
langata ahannama ona sadde.. rod seen eka mama kivvata waradida dannet naa. parana weddi power stroke eka ahennet ohoma tamai bajaj wala.... wadee tiyenne meka alut bike ekaknee appaaa...
Habai Harindu, Uraj aiyaa.. me bike eka Chamithayata karumeta set una ekak.. pora hama deema hariyata karaalunee.. hadaa gamu hadaa gamu okat machan.... balamu api mkk hari adahasak ganna...





හුරේ..... රත්තරන් මාමිගේ ඔරිජිනල් ත්‍රෙඩ් එක හොයා ගත්තා.......![]()
![]()
![]()
![]()

දැන් ඉතින් මෙතන හුරේ දදා ඉන්නේ නැතුව පෝස්ට් කරන්න ලෑස්ති කරන් හිටු....![]()