රත්තරන් අය්යේ මගෙ තියෙන්නේ Pulsar 180 UG3 2009 එකක්..ඔයා Thread එකේ මුලම කියලා තියනවා වගේ මගේ pass switch එකට කෙල වෙලා ඒක වැඩ කරන්නේ නැහැ.Horn Switch එකත් වදිනවා හොරයි.අනිත් ප්රෂ්නේ තමයි මගේ බ්රේක් ලයිට් වැඩ කරන්නේ නැහැනේ..ඉස්සරහ බ්රේක් ඇල්ලුවත් පිටිපස්සෙ බ්රේක් ඇල්ලුවත් light එක පත්තු වෙන්නෙ නැහැ..ලයිට් එක නන් වැඩ..මොකො head light park light දැම්මහම ඒක පත්තු වෙනවනේ.බ්රේක් වලට තමයි පත්තු වෙන්නෙ නැත්තේ
1. brake light switch eka balanna.
(swich eka manual short karala balanna. eth wada nathinam, brake light wire eka kadila wennapuluwan tail light hariyen)
2. horn switch eka / horn eka awl athi. horn switch eka nam galawala contact clean kalarala dammama hari. horn eka nam adjust kalama hari yayi.
මගෙ පල්සර් 180 සී සී එකක් තියෙන්නෙ.
දැන් අවුරුදු 5ක් වෙනවා අරගෙන. දැන් ප්රශ්නෙ තියෙන්නෙ ඔයිල් පිච්චෙනවා වැඩියි.
මම හිතන විදිහට බෝර් කරන්න වෙයි වගේ. ඒත් බෝර් කලාට පස්සෙ තෙල් වැඩ කරන එක අඩු වෙයිද?
නැත්තන් හෙඩ් එකයි පිස්ටන් අලුතෙන් දැම්මොත් හොද්ද?

mekai wade ban digital meter pulsar aeke switch awe ara athulen light paththu wena aewane..aenisa galawanna bayaii sure neda contact sudda karahama hari yai neda ?? nyway thnx 4 da help
MACHN PULUWANAM INDIAN BIKE MODIFICATION GENA THREAD EKAK DAMUKO...EWA MODIFI KARANA HATITH..PULSAR WAGE...


