එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    MACHAN DAN NAM 233.000 WITHARA WENAWA...MAT USE KARANNE PULSAR 135 AULAK NE MACHAN...SUPIRI BANDE...PAWICHIYA TAMA HODATA TIYENNA ONE..MAMA KELLEKTA WADA BIKE EKA GENA BALANAWA...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    MACHAN RATHARAN SUPIRI MACHAN UBA KARANA THREAD...APE UPARIMA SUP EKA UBATA...

    MACHAN PULUWAN NAM MODIFI KARAPU INDIAN BIKE GENA THREAD EKAK DAMU PULSAR WAGE EWA MODIFI KARANA WIDIHA GENATH TIKAK.....

    :)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේක සිංහල බෞද්ධ අපේ රට
    මේ උතුම් රට කුණු ගද ගහන පර හම්බයෝන්ගේ නෙමේ

    *** රත්තරං කියන්නේ සිංහල බෞද්ධ රත්තරං කොල්ලෙක් ***

    sinhaya-sri-lanka.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    රත්තරන් අය්යේ මගෙ තියෙන්නේ Pulsar 180 UG3 2009 එකක්..ඔයා Thread එකේ මුලම කියලා තියනවා වගේ මගේ pass switch එකට කෙල වෙලා ඒක වැඩ කරන්නේ නැහැ.Horn Switch එකත් වදිනවා හොරයි.අනිත් ප්‍රෂ්නේ තමයි මගේ බ්‍රේක් ලයිට් වැඩ කරන්නේ නැහැනේ..ඉස්සරහ බ්‍රේක් ඇල්ලුවත් පිටිපස්සෙ බ්‍රේක් ඇල්ලුවත් light එක පත්තු වෙන්නෙ නැහැ..ලයිට් එක නන් වැඩ..මොකො head light park light දැම්මහම ඒක පත්තු වෙනවනේ.බ්‍රේක් වලට තමයි පත්තු වෙන්නෙ නැත්තේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    1. brake light switch eka balanna.
    (swich eka manual short karala balanna. eth wada nathinam, brake light wire eka kadila wennapuluwan tail light hariyen)

    2. horn switch eka / horn eka awl athi. horn switch eka nam galawala contact clean kalarala dammama hari. horn eka nam adjust kalama hari yayi.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මගෙ පල්සර් 180 සී සී එකක් තියෙන්නෙ.
    දැන් අවුරුදු 5ක් වෙනවා අරගෙන. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයිල් පිච්චෙනවා වැඩියි.
    මම හිතන විදිහට බෝර් කරන්න වෙයි වගේ. ඒත් බෝර් කලාට පස්සෙ තෙල් වැඩ කරන එක අඩු වෙයිද?
    නැත්තන් හෙඩ් එකයි පිස්ටන් අලුතෙන් දැම්මොත් හොද්ද?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    1. brake light switch eka balanna.
    (swich eka manual short karala balanna. eth wada nathinam, brake light wire eka kadila wennapuluwan tail light hariyen)

    2. horn switch eka / horn eka awl athi. horn switch eka nam galawala contact clean kalarala dammama hari. horn eka nam adjust kalama hari yayi.

    mekai wade ban digital meter pulsar aeke switch awe ara athulen light paththu wena aewane..aenisa galawanna bayaii sure neda contact sudda karahama hari yai neda ?? nyway thnx 4 da help
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මගෙ පල්සර් 180 සී සී එකක් තියෙන්නෙ.
    දැන් අවුරුදු 5ක් වෙනවා අරගෙන. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයිල් පිච්චෙනවා වැඩියි.
    මම හිතන විදිහට බෝර් කරන්න වෙයි වගේ. ඒත් බෝර් කලාට පස්සෙ තෙල් වැඩ කරන එක අඩු වෙයිද?
    නැත්තන් හෙඩ් එකයි පිස්ටන් අලුතෙන් දැම්මොත් හොද්ද?

    piston rings witharak gihilanam ewa replace karama athi. cylinder eka gewilanam re-bore karanna wenawa ehema karoth piston and rings danna wenawa.:(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    mekai wade ban digital meter pulsar aeke switch awe ara athulen light paththu wena aewane..aenisa galawanna bayaii sure neda contact sudda karahama hari yai neda ?? nyway thnx 4 da help

    mehemai machan horn eke awl nisath welawakata wadinne nathuwa yanawa.
    mama pulsar eke nam switch galawala na. discovery ekaka oya seen eka thibba. mama hithuwe horn eka kiyala. eth baluwama seen eka horn button eke contact nathi eka. galawala clean karala set kalama wada. eke run-off switch ekatath okama wela thibba.

    pulsar eke galawanna nam bayai thamaa. mata galawanna ekak set une na machan. nathinam mama aniwa owa galawala balanawa igena gannath ekka.

    bayai wage nam wena horn ekak thiyala wada da balanna switch galawanna kalin.
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    raththaran ayye, poddak kiyanna puluwanda tappad kiyanne mokadda and eke nut eka burul da kiyala sound eken balaganne kohomada kiyala?
     
    Status
    Not open for further replies.