එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්ල මම පල්සරේට අලුත් බැට්ටියක් දැම්ම සතියක් ගියෙ නැ බැස්ස,වෙන එකක් මාරු කර ගත්ත එකත් බැස්ස,ඉයෙ අයෙ එකක් මාරු කර ගත්ත.
    දැන් මට තියෙන ප්‍රස්නෙ බැට්ටියක් එන්ජිමෙන් පුල් චාජ් වෙන්න කොච්චර දුරක් දුවන්ඩ ඔනෙද,? එහෙමත් නැත්තන් කොච්චර වෙලාවක් ස්ටාට් කරල තියෙන්ඩ ඔනෙද කීයල?. මොකද මම දවසට වැඩිම උනොත් 5 km දුවන හින්ද.(එන්ජිමෙන් බැට්ටිය චාජ් වෙනව ඒකෙ අවුලක් නැ,
    180 cc )

    :shocked: සතිය ගානේ බැටරි දාන්න සල්ලි දෙන්නේ උඹට ම.රා. ද බොල........ :rofl::P

    :oo: මම නම් තවම දැකලා නෑ මාළඹේදි උඹේ ඔය ලදරම් 180 ය...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: සතිය ගානේ බැටරි දාන්න සල්ලි දෙන්නේ උඹට ම.රා. ද බොල........ :rofl::P

    :oo: මම නම් තවම දැකලා නෑ මාළඹේදි උඹේ ඔය ලදරම් 180 ය...... :no:

    Uraj aiye mam nam oyage dandu monare dakka:P Cover ekak dala wahala neda thibune kawruhari daki kiyala:eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    e6gz.jpg

    machan meka padidi atha ridenawa...walalukara gawin mara case eka...mata epa wela thiyenne redda.....:growl::growl::growl::growl::growl:FZ ekakata maru unanan hari wage:eek::eek::eek::eek::eek::eek:eka me model eka fault ekakda?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    nangi 5km duwanne head lights dagenada ? dawalda ?

    aluth battery eka bike ekata danna kalin charge karapan battery charge karana pot ekakin.

    anyway ohoma battery bahinna widihak na. charging awlak athi. uba kohomada kiyanne charging awlak na kiyala ? uba charging current & voltages check kalada ?

    අක්කෙ බැට්ටිය චාජ් නම් කරේ නැ.:D
    වොල්ටේජ් චෙක් කරා බැට්ටි කඩෙන් :yes:

    :shocked: සතිය ගානේ බැටරි දාන්න සල්ලි දෙන්නේ උඹට ම.රා. ද බොල........ :rofl::P

    :oo: මම නම් තවම දැකලා නෑ මාළඹේදි උඹේ ඔය ලදරම් 180 ය...... :no:
    ඇයි බන් මාස 6 වොරන්ටයක් දෙනවනෙ. :yes:
    දැනුත් පැය බාගෙකට කලින් මලඹේට ගිහින් ආවෙ. :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    e6gz.jpg

    machan meka padidi atha ridenawa...walalukara gawin mara case eka...mata epa wela thiyenne redda.....:growl::growl::growl::growl::growl:FZ ekakata maru unanan hari wage:eek::eek::eek::eek::eek::eek:eka me model eka fault ekakda?????

    Machooooooo athe tiyenne manik katuwa nedaa...?? kakule tamai walalu kara tiyennee........:):):eek::eek::)

    umba godak usa kenek da...?
    Riding position eke aulakda manda...
    oya bike ekata awenika case ekak nam nemei oka machan....

    me langakadit 135 pulsar ekak padda km 30 wage durak.. mama 5 feet 10 inch usa kenek melooo amaruwak danune naha.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    Machooooooo athe tiyenne manik katuwa nedaa...?? kakule tamai walalu kara tiyennee........:):):eek::eek::)

    umba godak usa kenek da...?
    Riding position eke aulakda manda...
    oya bike ekata awenika case ekak nam nemei oka machan....

    me langakadit 135 pulsar ekak padda km 30 wage durak.. mama 5 feet 10 inch usa kenek melooo amaruwak danune naha.....

    he he sory wenna ona manik katuwa thama:yes::yes::yes::yes:man 5 4i bun...ane manda :confused::confused::confused::confused:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා david peiris service center එකක normally full serivce එකටයි normal service එකටයි කීයක් ගන්නවද :confused:? අපේ ගෙවල් ළඟ yamaha කරන තැනකින් ඇහුවා . උන් bajajuth කරනවා .normal එකට 2200 ක් කිව්වා:nerd::nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා david peiris service center එකක normally full serivce එකටයි normal service එකටයි කීයක් ගන්නවද :confused:? අපේ ගෙවල් ළඟ yamaha කරන තැනකින් ඇහුවා . උන් bajajuth කරනවා .normal එකට 2200 ක් කිව්වා:nerd::nerd:

    normal ekata oilut un dala 1700/= da koheda... clitch cover galavala full ekata 2200/= wage.. (hamadama karanne etanin eth hariyata mataka nahane ban... shi...kk..

    kohoma hari bike eka galavan natuwa nikan body wash+tire polish+body wax (un kiyanne Baaga (half) service kiyala:lol::lol:) 250/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Uraj aiye mam nam oyage dandu monare dakka:P Cover ekak dala wahala neda thibune kawruhari daki kiyala:eek:

    :rofl: ඔව් මල්ලි, එතන පට්ට අව්ව නිසා, මම වහලා තියෙන්නේ බයික් එක....... :D අපේ රත්තරන් මාමා කිව්වනේ, ඉන්දියන් බයික් වැස්සට තෙමුනට අවුලක් නෑ.... අව්වේ තියන්න නම් එපා කියලා....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ane manda bun:sorry::sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :oo: අත රිදෙනවා කියන්නේ අල්ල රිදෙනවාද.....? ඒකට නම් හොද ග්ලවුස් දෙකක් ගනින්...... එතකොට රිදෙන්නේ නෑ කිලෝමීටර් 215ක් ගියත් එක දිගට...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    අක්කෙ බැට්ටිය චාජ් නම් කරේ නැ.:D
    වොල්ටේජ් චෙක් කරා බැට්ටි කඩෙන් :yes:

    ඇයි බන් මාස 6 වොරන්ටයක් දෙනවනෙ. :yes:
    දැනුත් පැය බාගෙකට කලින් මලඹේට ගිහින් ආවෙ. :)

    :oo: බීට් එකක් තියපු පල්සර් එකක් මම දැකලම නෑ මාළඹේදි නම්..... ඕක බිට් එකක් තිබ්බට සද්දයක් නැද්ද......?? :P
     
    Status
    Not open for further replies.