මචන්ල මම පල්සරේට අලුත් බැට්ටියක් දැම්ම සතියක් ගියෙ නැ බැස්ස,වෙන එකක් මාරු කර ගත්ත එකත් බැස්ස,ඉයෙ අයෙ එකක් මාරු කර ගත්ත.
දැන් මට තියෙන ප්රස්නෙ බැට්ටියක් එන්ජිමෙන් පුල් චාජ් වෙන්න කොච්චර දුරක් දුවන්ඩ ඔනෙද,? එහෙමත් නැත්තන් කොච්චර වෙලාවක් ස්ටාට් කරල තියෙන්ඩ ඔනෙද කීයල?. මොකද මම දවසට වැඩිම උනොත් 5 km දුවන හින්ද.(එන්ජිමෙන් බැට්ටිය චාජ් වෙනව ඒකෙ අවුලක් නැ,180 cc )
සතිය ගානේ බැටරි දාන්න සල්ලි දෙන්නේ උඹට ම.රා. ද බොල........ 
මම නම් තවම දැකලා නෑ මාළඹේදි උඹේ ඔය ලදරම් 180 ය...... 


wahuwata kali eliye thibbe.






