එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    machanla meka kiyakata denna puluwanda???936km done.1st service eka kala...modification mukuth karala na dust boot dekak damma witharai..june 17th gaththe...blue/black eka..2014 june wenakan licen/insurance thiyenawa:):):):):):):):):):)

    e6gz.jpg

    z49q.jpg

    ndfk.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕකේ ගමනක් ගියහම අත රිදෙනවලු නේ..... අපිට එපා...... :no: :P ඕනාම නම් 50,000කට ගන්නම්...... :P ;)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    අපෝ ඕකේ ගමනක් ගියහම අත රිදෙනවලු නේ..... අපිට එපා...... :no: :P ඕනාම නම් 50,000කට ගන්නම්...... :P ;)

    he he ganin 50000 kata...ade sirawat ahanne kiyalkata denna puluwanda bun?????:oo::oo::oo::oo::oo:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umba gatta marcket ekata wada 10000/= vitara aduwen deepan... paduwak naha ganna kenata alutenma tiyanava.. umbat duvalanee.. eth umbata padui oya wele dena eka..

    habai mama nam kiyanne oya wage welavaka denna epa ban.. duwala tiyennet 900 gaanai.. eth denna wenne 10000/= aduwen wagee... paduine oyata...

    thawa duwapan 5000km wage vat ita passe gatta ganen 10000/= adu karala diyan.. etakota padu naha umba duwalat nisa... indian bike brand new aran.. gatta gaman wikunanna hadanna epaa.. kunu kolleta illanne machan...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    he he ganin 50000 kata...ade sirawat ahanne kiyalkata denna puluwanda bun?????:oo::oo::oo::oo::oo:

    :oo: නොදනී බං...... :no: අපරාදේ බං ගත්ත ගමන් විකුණන්නේ...... :( ඕක පැදපන්..... මට නම් පල්සරේ බ්‍රේක් මදි එක ඈරෙන්න, වෙන නම් අවුලක් නෑ..... ලගකදි එක දිගට 215Km ඈද්දා (ෆුල් ට්‍රිප් එක 430Km) කිසි අවුලක් නෑ...... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    umba gatta marcket ekata wada 10000/= vitara aduwen deepan... paduwak naha ganna kenata alutenma tiyanava.. umbat duvalanee.. eth umbata padui oya wele dena eka..

    habai mama nam kiyanne oya wage welavaka denna epa ban.. duwala tiyennet 900 gaanai.. eth denna wenne 10000/= aduwen wagee... paduine oyata...

    thawa duwapan 5000km wage vat ita passe gatta ganen 10000/= adu karala diyan.. etakota padu naha umba duwalat nisa... indian bike brand new aran.. gatta gaman wikunanna hadanna epaa.. kunu kolleta illanne machan...

    thanku wewa:):):):):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    Ubata vedi amaruwak ne neda, ai machan kana rath venna ekak denna epei warada u karalath tawa uben ohoma ahanakata..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :oo: නොදනී බං...... :no: අපරාදේ බං ගත්ත ගමන් විකුණන්නේ...... :( ඕක පැදපන්..... මට නම් පල්සරේ බ්‍රේක් මදි එක ඈරෙන්න, වෙන නම් අවුලක් නෑ..... ලගකදි එක දිගට 215Km ඈද්දා (ෆුල් ට්‍රිප් එක 430Km) කිසි අවුලක් නෑ...... :D

    epa wela bun thiyenne....:(:(:(:(:(:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:

    loku tuwalayak naha neda oyata... ganan ganna epaaa... full insurance nedaa...? aruta baninna tibbe lokka.. hu.. yannenma patan aran.. ugen ganak labunat nolabunat wadak nahanee oyage insurance tiyanavanee.... handle kalle adayak ehema naha nedaa... kelavare raum kalla hirenna ati neee..?? crash bar eka ada welada.. naha neee..??

    as waha kata waha giya kiyala hitamuu... malambe dimane unee...!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:

    :shocked::shocked: Loku thuwalayak une na neda? Bike ekath thadata wadune nane. Wamen dana ewungen parissam wenna amarui.:angry:
    Issarahin wahana block wela thiyanakota wame ida thibbath ekaparata bike eka wamata ganna epa pitipasse ewun kelagena awilla wamen dagena yanawa.:angry:

    Anith eka thama bike eke side mirror ekata kohoma kalath ape pitipasse langama hiriye inna unwa penna hariyata. Full face ekata aha konin pena ekath aduwenawa.:eek:

    Api parissamin giyata Oya yakku ekka yanna giyama mala paninawa. Matath langadi prius karayek wamen dala giya pittugala hariyedi nuulen berune:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි..... :( ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා...... :P

    අදත් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ගියා..... හිපාටුවා පේන්න හිටියේ නෑ ඒ පැත්තේ..... :rofl: :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    tery123 uba bike eka wikunanna nam brandnew gatte moko ban. brandnew ada aran heta wikkath wikunanna wenne 2nd had price ekata. ekko uba oka register nokara hitiya nam ganakata denna thibba.

    mama nam kiyanne oka 5000-10000km wath padala wikunapan.

    ai uba wikunanna hethuwa? indian bike kohomath 100% satisfied wenna ba. e e bike wala e e disadvantages thiyenawa.

    wikunanna kalin oke ledeta hethuwa hoyapan. nathinam uba thawa ekak aran ekath epa wela kiyayi wikunanawa kiya.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි..... :( ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා...... :P

    අදත් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ගියා..... හිපාටුවා පේන්න හිටියේ නෑ ඒ පැත්තේ..... :rofl: :angry:

    bike eka wateddi atha thibbada ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :shocked: 2800Km පැදපු පල්සර් 150 එකක් තියෙනවා දෙන්නද......?? :P හැබැයි උඹේ එකට වඩා අළුත් නම්බර් එකක් තියෙන්නේ...... :yes:[/QUOTE ade epa bun ai pulsar ganne na;););););)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    bike eka wateddi atha thibbada ?

    :no: අරූගේ හෑන්ඩ්ල් එක වැදිලා ඒ තැල්මටයි....... පුපුරලා ලේ ආවා නේ ඒකටයි අමාරු...... ඌ මගේ අතේ ලේ එනවා දැක්කා විතරයි සුටුස් ගාලා මාරු...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ade epa bun ai pulsar ganne na;););););)

    :frown: උඹට නම් පිස්සු...... ඉන්නේ කොහෙද කියපන් බලන්න ඔය බයික් එකේ අවුල මොකක්ද කියලා බලන්න පැදලා....... :angry: යකෝ මමත් ජීවිතේටම මෙහෙම බයික් පදින්න ගත්තාමයි..... මට නම් පල්සරේ එල...... :yes: බ්‍රේක් මදි පාඩුව විතරයි මට නම් තියෙන අවුල..... ලේලන්ඩ් එකක් වගේ බ්‍රේක් හදන්න බැරි උනානේ ඉන්දියන් කාරයට පල්සරේට...... :P :angry:

    moko ban ubata pulsar epa une

    :shocked: මගුලක් කතා කරනවා...... මට එපා වෙලා නෑ...... අද යස අගේට අතත් රිදි රිදීම, වෙන්නප්පුවේ ගිහින් ආවා 120Km ත් පැනලා....... :D :yes:
     
    Status
    Not open for further replies.