අපෝ ඕකේ ගමනක් ගියහම අත රිදෙනවලු නේ..... අපිට එපා......![]()
ඕනාම නම් 50,000කට ගන්නම්......
![]()
![]()

he he ganin 50000 kata...ade sirawat ahanne kiyalkata denna puluwanda bun?????![]()
නොදනී බං......
අපරාදේ බං ගත්ත ගමන් විකුණන්නේ......
ඕක පැදපන්..... මට නම් පල්සරේ බ්රේක් මදි එක ඈරෙන්න, වෙන නම් අවුලක් නෑ..... ලගකදි එක දිගට 215Km ඈද්දා (ෆුල් ට්‍රිප් එක 430Km) කිසි අවුලක් නෑ...... 
umba gatta marcket ekata wada 10000/= vitara aduwen deepan... paduwak naha ganna kenata alutenma tiyanava.. umbat duvalanee.. eth umbata padui oya wele dena eka..
habai mama nam kiyanne oya wage welavaka denna epa ban.. duwala tiyennet 900 gaanai.. eth denna wenne 10000/= aduwen wagee... paduine oyata...
thawa duwapan 5000km wage vat ita passe gatta ganen 10000/= adu karala diyan.. etakota padu naha umba duwalat nisa... indian bike brand new aran.. gatta gaman wikunanna hadanna epaa.. kunu kolleta illanne machan...

උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්ර්@*@)($@ 

අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ......උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්ර්@*@)($@
![]()
නොදනී බං......
අපරාදේ බං ගත්ත ගමන් විකුණන්නේ......
ඕක පැදපන්..... මට නම් පල්සරේ බ්රේක් මදි එක ඈරෙන්න, වෙන නම් අවුලක් නෑ..... ලගකදි එක දිගට 215Km ඈද්දා (ෆුල් ට්‍රිප් එක 430Km) කිසි අවුලක් නෑ......
![]()

අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ......උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්ර්@*@)($@
![]()
අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ......උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්ර්@*@)($@
![]()

Loku thuwalayak une na neda? Bike ekath thadata wadune nane. Wamen dana ewungen parissam wenna amarui.

epa wela bun thiyenne....![]()
2800Km පැදපු පල්සර් 150 එකක් තියෙනවා දෙන්නද......??
හැබැයි උඹේ එකට වඩා අළුත් නම්බර් එකක් තියෙන්නේ...... 
ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා......

මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි.....ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා......
![]()
අදත් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ගියා..... හිපාටුවා පේන්න හිටියේ නෑ ඒ පැත්තේ.....![]()
![]()
2800Km පැදපු පල්සර් 150 එකක් තියෙනවා දෙන්නද......??
හැබැයි උඹේ එකට වඩා අළුත් නම්බර් එකක් තියෙන්නේ......
[/QUOTE ade epa bun ai pulsar ganne na

moko ban ubata pulsar epa une
moko ban ubata pulsar epa une
atha ridenawa machan man padapu 964km 900km ma athe wedanawen padde...so wadak na![]()
bike eka wateddi atha thibbada ?
අරූගේ හෑන්ඩ්ල් එක වැදිලා ඒ තැල්මටයි....... පුපුරලා ලේ ආවා නේ ඒකටයි අමාරු...... ඌ මගේ අතේ ලේ එනවා දැක්කා විතරයි සුටුස් ගාලා මාරු...... 
ade epa bun ai pulsar ganne na![]()
උඹට නම් පිස්සු...... ඉන්නේ කොහෙද කියපන් බලන්න ඔය බයික් එකේ අවුල මොකක්ද කියලා බලන්න පැදලා.......
යකෝ මමත් ජීවිතේටම මෙහෙම බයික් පදින්න ගත්තාමයි..... මට නම් පල්සරේ එල......
බ්රේක් මදි පාඩුව විතරයි මට නම් තියෙන අවුල..... ලේලන්ඩ් එකක් වගේ බ්රේක් හදන්න බැරි උනානේ ඉන්දියන් කාරයට පල්සරේට......
moko ban ubata pulsar epa une
මගුලක් කතා කරනවා...... මට එපා වෙලා නෑ...... අද යස අගේට අතත් රිදි රිදීම, වෙන්නප්පුවේ ගිහින් ආවා 120Km ත් පැනලා.......