එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :frown: උඹට නම් පිස්සු...... ඉන්නේ කොහෙද කියපන් බලන්න ඔය බයික් එකේ අවුල මොකක්ද කියලා බලන්න පැදලා....... :angry: යකෝ මමත් ජීවිතේටම මෙහෙම බයික් පදින්න ගත්තාමයි..... මට නම් පල්සරේ එල...... :yes: බ්‍රේක් මදි පාඩුව විතරයි මට නම් තියෙන අවුල..... ලේලන්ඩ් එකක් වගේ බ්‍රේක් හදන්න බැරි උනානේ ඉන්දියන් කාරයට පල්සරේට...... :P :angry:

    :shocked: මගුලක් කතා කරනවා...... මට එපා වෙලා නෑ...... අද යස අගේට අතත් රිදි රිදීම, වෙන්නප්පුවේ ගිහින් ආවා 120Km ත් පැනලා....... :D :yes:

    ube mokakda bun thiyenne????????pulsar 150 da?clipon handleda?:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Honda brake pad dekak dala baluwoth narakada?:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි..... :( ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා...... :P

    අදත් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ගියා..... හිපාටුවා පේන්න හිටියේ නෑ ඒ පැත්තේ..... :rofl: :angry:

    Hehehe... gematami nee yannee... atha arala danda lokkaa.. as waha giya kiyala hita ganna...........!!!

    athe thalma nam hariyata behetak ganna.. thalma tiya ganna epa aiyaa..
    full insurance da..??? ehema nam crash bar ekatapa salli denna kiyanna.. nattan itin paint parak gahanna tiyenne poddak kapala..!!!

    Sulu thuwala....................!!!!!!!!!!!!!!:yes::yes::yes:
    Ikman suwa prartana koranava...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    atha ridenawa machan man padapu 964km 900km ma athe wedanawen padde...so wadak na:eek::eek::eek::eek::eek:

    teryo.. danna ekekge bike ekak tiyanava nam dawas deka tunakata umbee eka deela uta kiyapan padala atha ridenawada balanna kiyala.. umba e yaluwage bike eka padala balapan athe wedanava kohomei kiyalaa...

    eka para hadissi wenna epaa... CBR traffic eke urahis ridenavata passe.. mama oya ahuwaai ban ohoma case ekak...:confused::confused::confused::confused::sorry::sorry::confused::confused::confused:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    machanla meka kiyakata denna puluwanda???936km done.1st service eka kala...modification mukuth karala na dust boot dekak damma witharai..june 17th gaththe...blue/black eka..2014 june wenakan licen/insurance thiyenawa:):):):):):):):):):)

    e6gz.jpg

    z49q.jpg

    ndfk.jpg
    meke vibration wedii neda anika bike walata sapekshawa...?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    teryo.. danna ekekge bike ekak tiyanava nam dawas deka tunakata umbee eka deela uta kiyapan padala atha ridenawada balanna kiyala.. umba e yaluwage bike eka padala balapan athe wedanava kohomei kiyalaa...

    eka para hadissi wenna epaa... CBR traffic eke urahis ridenavata passe.. mama oya ahuwaai ban ohoma case ekak...:confused::confused::confused::confused::sorry::sorry::confused::confused::confused:

    thx machooooooooooooo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ube mokakda bun thiyenne????????pulsar 150 da?clipon handleda?:baffled::baffled::baffled::baffled:

    :oo: මගේ තියෙන්නේ 150 එකක්..... ක්ලිප් ඕන් හෑන්ඩ්ල් බාර් තමා බං..... කිසි අවුලක් නෑ..... ඕනා නම් වෙලාවක් උඹේ ඕක අරන් වරෙන් පැදලා බලපන්..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Honda brake pad dekak dala baluwoth narakada?:yes:

    :shocked: ඉතින් බයික් එකට ආව බ්‍රේක් පළු තියෙන්නේ.... ඈයි ඒවා හොද නැද්ද.....??

    තෙල් කෙරුවාව මගේ එකේ අඩු නිසා, මම කල්පනා කරේ, අර BOSCH ස්පාර්ක් ප්ලග් දෙකක්වත් දාලා බලනවද කියලා......??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    :shocked: ඉතින් බයික් එකට ආව බ්‍රේක් පළු තියෙන්නේ.... ඈයි ඒවා හොද නැද්ද.....??

    තෙල් කෙරුවාව මගේ එකේ අඩු නිසා, මම කල්පනා කරේ, අර BOSCH ස්පාර්ක් ප්ලග් දෙකක්වත් දාලා බලනවද කියලා......??

    oke original enne champion plugs da ? mage 135 eke thibbe Bosch mama gannakota. original aawada.. kalin eka maru karalada danne na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Hehehe... gematami nee yannee... atha arala danda lokkaa.. as waha giya kiyala hita ganna...........!!!

    athe thalma nam hariyata behetak ganna.. thalma tiya ganna epa aiyaa..
    full insurance da..??? ehema nam crash bar ekatapa salli denna kiyanna.. nattan itin paint parak gahanna tiyenne poddak kapala..!!!

    Sulu thuwala....................!!!!!!!!!!!!!!:yes::yes::yes:
    Ikman suwa prartana koranava...:yes::yes:

    :cool: මම ඉන්ෂුවරන්ස් කතා කරේ නෑ මල්ලි..... ලොකු කේස් එකක් නැති නිසා..... අනික මම දාලා තියෙන්නෙත් CO-OP Insurance...... ඕකුන් එනවද දන්නෙත් නෑ....... :no: ක්‍රෑෂ් බාර් එක තමා පේන්ට් එක හීරිලා තියෙන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    oke original enne champion plugs da ? mage 135 eke thibbe Bosch mama gannakota. original aawada.. kalin eka maru karalada danne na.

    :oo: මම හිතන්නේ චැම්පියන් වෙන්න ඕනා..... බැලුවේ නම් නෑ මම...... :no:

    කලින් එකා මාරු කරන්න මමනේ බං මේක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඉතින් බයික් එකට ආව බ්‍රේක් පළු තියෙන්නේ.... ඈයි ඒවා හොද නැද්ද.....??

    තෙල් කෙරුවාව මගේ එකේ අඩු නිසා, මම කල්පනා කරේ, අර BOSCH ස්පාර්ක් ප්ලග් දෙකක්වත් දාලා බලනවද කියලා......??

    Bike ekata ena brake pad/shoes honda ewada kiyalanam surena mata.:( Oita wada honda pads aniwa athi.:) TDI gen danaganna puluwan wei.

    thel kirilla wadi wei kiyalanam kiyanna ba plug maru kalata.:baffled:

    Plug galawala balanna poddak me wageda kiyala:)

    Me thiyenne carb tuning upset wecha ekak. Thel pichenawa wadi. (thawa hethu thiyanawa aluth engine ekak hinda ewa awlak wena ekak na:))

    spark2.jpg

    Plug eka me wage nam tuning hondai kiyalai mam nam kiyanne.:) Hondatama sudu neme tharamak gadol patak thiyanawa.:cool:

    DSC_6175.JPG

    Mixture eka onewata wada lean nam(thel wahala kiyala kiyanne:baffled:) Me wage. Meka thama narakama de kiyalai mam nam hithanne:no: Mokada engine ekata honda nathi nisa.:(

    img0058by.jpg

    Plug godak sudu wela thiyenne.:baffled:

    Galawala balanna plug wala thathwe kohomada kiya:) Eken tuning eka gana hithaganna puluwan:yes:

    Plug apahu hi karananakota nut thada karanawa wage puluwan tharam thada karanna epa. Tharamak gaanata thiyanna.:yes:

    PS:- Mam kiwwe mage danumen:) waraddak thibboth kiyanna:)
     
    Last edited:

    mage eke oya 2nd photo eke wage la duburu paatata thiyenne. 65kmpl thel wada.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් කියපල්ලකෝ ඔය ප්ලග් එක (දෙකක් තියෙනවා නේ) ගලවන්නේ මොකෙන්ද.....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දැන් කියපල්ලකෝ ඔය ප්ලග් එක (දෙකක් තියෙනවා නේ) ගලවන්නේ මොකෙන්ද.....??

    ප්ලග් එක ගලවන්න ඕනි කරන බොක්ස් ස්පනර් එකක් බයික් එකේ ටුල් කිට් එකේ තියෙනවා බං
    දැන් අහපං ටුල් කිට් එක තියෙන්නේ කොහිද ? එක තියෙන්නේ බැටරි කවරය ගලවුවම බැටරිය යට.

    ලේලන්ඩ් වලට මොන ප්ලග්ස් ද :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අඩේ මගේ පල්සරේ භූත බලපෑමක් යැයි සැක කල හැකි සිදුවීමක් සිදුවේ.

    බයික් එක ටිකක් පැදලා ඇවිත් නවත්තල යතුරෙන් ඔෆ් කරලා ඒ වෙලාවේම අපහු ඔන් කලොත් ස්ටර්ටර් මෝටරය තත්පරෙන් 10 න් එකක් වගේ පොඩි වෙලාවක් වැදිලා ඔෆ් වෙනවා. එන්ගිම වටයක් වත් කැරකෙන්න වෙලාවක් නෑ. එහෙම වෙන්නෙ කොහොමද බං
    යතුරෙන් ඔෆ් නොකර එන්ජිං ඔෆ් ස්විච් එකෙන් ඔෆ් කරලා අයෙත් ඒක ඔන් කලොත් අර කලින් වගේ මෝටරය වදිනවා චුට්ටක්. ගියර් එකේ තිබ්බත් නුට්‍රල් තිබ්බත් එක වෙනවා. මම ස්ටර්ටර් ස්විච් එකත් බැලුව අව්ලක් නෑ. අනිත් එක ගියර් එකේ තියෙද්දී රිලේ එකට කරන්ට් එක එන්නෙත් නෑ (ගියර් එකේදී ක්ලච් එක අල්ලන්න්නේ නැතුව ස්ටාර්ට් මෝටරය වදින්නේ නෑ නේ) එත් මේක වෙනවා.

    අඩේ කොහොමද බං මෝටර් රිලේ එක එහෙම පොඩි වෙලාවක් ඔන් වෙන්නෙ ? මම හෙට රිලේ කනෙක්ටරය ගලවල බලන්න ඉන්නෙ එත් වදිනවද කියල. මේක වෙන්නෙ බයික් එක දුවල අපු ගමන්. නිකං තියල ඔන් කලට එහෙම වෙන්නෙ නෑ.

    මේක අහු උනේ පල්සර වල එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී නුට්‍රල් කරන්න අමාරුයි නෙ. ඉතිං එක්කෝ මම එන්ජිං ඔෆ් එකෙන් ඔෆ් කරලා නෙඋට්‍රල් කරලා අපහු ඒ ස්විච් එක ඔන් කරනවා. එතකොට මේක වෙනවා.
    එක්කෝ යතුරෙන් ඔෆ් කරලා අපහු ඔන් කරනවා නෙඋට්‍රල් බල්බ් එක බලාගන්න. එත් ඕක වෙනවා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මාර සිදුවීමක් සිද්ද වෙනවනේ ඕයි
    ස්විච් එක ඔන් කරද්දී එක පාරක් ස්පාර්ක් වෙනවා ප්ලග්ස්
    ඒ කියන්නේ එන්ජිම දහන ටයිමින් එකේ තිබ්බොත් දැනට එන්ජිම ඇතුලේ තියෙන පැට්‍රොල් මිශ්‍රණය දහනය වෙනවා ??

    එන්ජිම දුවල නතර උනාම පිස්ටන් එක උඩට ගිහින් කම්ප්‍රෙස් උන අවස්ථාවේ නතර වෙනවා
    එන්ජිම රත් වෙලා තියෙන්නේ
    ස්විච් එක ඔන් කරපු ගමන් ස්පාර්ක් වෙනවා
    ස්ටාර්ට් වෙන්න හදනවා. එත් ස්ටාර්ට් වෙන්න තරම් මදි.
    ඔන්න ඕකයි එහෙනං භූත බලපෑම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එන්ජිං ඔෆ් ස්විච් එකෙන් ඔෆ් කරන එක හොද නෑ කියල කව්ද කියන්නෙ ?
    පල්සර 135, 150, 180 මේ ඔක්කොගෙම එන්ජිං ඔෆ් ස්විච් එක මේන් ස්විච් එකත් එක්ක සීරිස් කරලා එන්නෙ. ඉතිං මේකෙන් ඔෆ් කලා කියල CDI එකට කෙල වෙන්නෙ නැත.

    සමහර බයික් වල නම් මේ ස්විච් එකෙන් CDI එකේ පල්ස් අර්ත් කරන නිසා ඉහල rpm එකකදී මේක භාවිතා කිරීමෙන් සමහර විට CDI හානි වීමේ සම්භාවිතාවක් පවතී.
     
    Status
    Not open for further replies.