උඹට නම් පිස්සු...... ඉන්නේ කොහෙද කියපන් බලන්න ඔය බයික් එකේ අවුල මොකක්ද කියලා බලන්න පැදලා.......
යකෝ මමත් ජීවිතේටම මෙහෙම බයික් පදින්න ගත්තාමයි..... මට නම් පල්සරේ එල......
බ්රේක් මදි පාඩුව විතරයි මට නම් තියෙන අවුල..... ලේලන්ඩ් එකක් වගේ බ්රේක් හදන්න බැරි උනානේ ඉන්දියන් කාරයට පල්සරේට......
![]()
![]()
මගුලක් කතා කරනවා...... මට එපා වෙලා නෑ...... අද යස අගේට අතත් රිදි රිදීම, වෙන්නප්පුවේ ගිහින් ආවා 120Km ත් පැනලා.......
![]()
![]()
ube mokakda bun thiyenne????????pulsar 150 da?clipon handleda?

උඹට නම් පිස්සු...... ඉන්නේ කොහෙද කියපන් බලන්න ඔය බයික් එකේ අවුල මොකක්ද කියලා බලන්න පැදලා.......
යකෝ මමත් ජීවිතේටම මෙහෙම බයික් පදින්න ගත්තාමයි..... මට නම් පල්සරේ එල......
බ්රේක් මදි පාඩුව විතරයි මට නම් තියෙන අවුල..... ලේලන්ඩ් එකක් වගේ බ්රේක් හදන්න බැරි උනානේ ඉන්දියන් කාරයට පල්සරේට......
මගුලක් කතා කරනවා...... මට එපා වෙලා නෑ...... අද යස අගේට අතත් රිදි රිදීම, වෙන්නප්පුවේ ගිහින් ආවා 120Km ත් පැනලා.......
ලොකු කේස් එකක් නෑ..... ක්රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා......

මගේ තියෙන්නේ 150 එකක්..... ක්ලිප් ඕන් හෑන්ඩ්ල් බාර් තමා බං..... කිසි අවුලක් නෑ..... ඕනා නම් වෙලාවක් උඹේ ඕක අරන් වරෙන් පැදලා බලපන්..... 
ක්රෑෂ් බාර් එක තමා පේන්ට් එක හීරිලා තියෙන්නේ......