එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2.30kkkkkkkkkkkkkk:D:D:D:D


    apooo baa baa... oke atha ridenavanee... 120 ta karamuu:P:P:P:P:P:P:P:P:P:P:P:lol::lol::lol::D:D:D:D:):):):):)

    ela ela... vihiluwak kaleee

    oka site ekaka danna Automart, Ikman.lk wagee... ikmanatama yai.. thama alut pitama tiiyanavanee....:):)

    Jaya wevaaaaaaaaa...........!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ELAS THANKU WEWA...............:D:D:D:D:D:D:D

    Umba oka atha ridenawa kiyala sirawata wikunannada hadanne??:shocked: Aparadene ban. poddak balanna bike eka paththata ehema adinawada kiyala. rode adata adjust karalada danna. paththata adinakotath oya wade wenawa.Eth ithin eka therenawane.:( Ane manda gaththa gaman.:no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අඩෝ අත රිදෙන බයික් එකක් 2.30 වැඩි

    ඇත රිදෙන්නේ නැති එකක් 2.48 ගන්නවනේ
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    Umba oka atha ridenawa kiyala sirawata wikunannada hadanne??:shocked: Aparadene ban. poddak balanna bike eka paththata ehema adinawada kiyala. rode adata adjust karalada danna. paththata adinakotath oya wade wenawa.Eth ithin eka therenawane.:( Ane manda gaththa gaman.:no:

    na bun dan atha ridenne na..mage riding position eke aulak.....:lol::lol::lol::lol::lol:aiyo salli...mata epa wela hitiye..dan nan shape...ade fz adu wela 3.38i:shocked::shocked::shocked::shocked: ekai denne...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na bun dan atha ridenne na..mage riding position eke aulak.....:lol::lol::lol::lol::lol:aiyo salli...mata epa wela hitiye..dan nan shape...ade fz adu wela 3.38i:shocked::shocked::shocked::shocked: ekai denne...

    Ane manda kamaththak. 135 eke waraddak nathnam oka padapan bn. FZ eka matanam 3.38 watinna.:no: mam nam 3i gaanak deela indian ganna nam hithanne natho...:no::no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    gadol pata kiyanne petrol hondatama karanava.. mixture eka hondai kiyana eka..

    dry kalu patak nam petrol karan naha. mixture eka rich wadi..

    oily kalu patak nam oil pchchenava....

    sudu pata nam petrol karat engimata honda naha.. lean mixture ekak.. mixture eke petrol madi..

    oya tika neda ara link eke tibbeee.........!!!!!!!!! oyage bike eka superrrr...:):):)


    ඔව් මචං...ඒක 2009 අග ආපු බයික් එකක්(තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් කට් හැන්ඩ්ල්)..අන්කල් කාරයෙක් ලග බයික් එක තිබුනේ...ඌ මල වගේ ඒක තියන් හිටියේ..හැබැයි බයික් ඒක ඉස්සරහ හැප්පිලා හදලා..ඌ ඇනේ ඉදන් bajaj genuine parts දාලා හදලා තිබුනේ.ඒ නිසා අව්ලක් නෑ..20000KM වත් දුවලා නෑ..(ඔරිගීනල් ටයර් වලින් ගාන හිතා ගත්තේ)..තාමත් එන්ජිමෙන් එන්නේ අලුත් බයික් එකකින් එන හඩ..යට කරපු සල්ලි අපතේ ගියේ නෑ කියලා හිතෙනවා බයික් ඒක පෙට්රෝල් ගහල පදිනකොට..
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ජන්තු අයියා;15422052 said:
    ම්..........මටත් මීටර් වෙන්නේ නෑ ලෙඩේ කොතනද කියලා..

    Mageth ohoma ekak una mage nam mulu meeter ekama nethi una, man ekekta kiuwama, u mage meeter eka galawala vena bike ekakata connect kara ethakata badu veda, passe check karama mage LCD Meter eke connector eke eka wire ekak aul vela, passe mage yaluwa ekata vena kambiyak joint kara, Dennam hodata veda. uba machan poddak vena ekakata gahala balapan...:lol::lol::lol::lol::lol:
     

    Palihawadana1990

    Well-known member
  • මචන් මගෙ පල්සර් 150යෙ(අලුතෙන් අරගෙන මාස 4යි කිලෝ මීටර් 5000යි) ගියර් එක ලගින් තෙල් ලීක් වෙනව... ඩීලර්ට දීල හැදෙවුව 150ක් ගත්ත. ඔයිල් සීල් එක ගිහිල්ල කියල, මෙන්න යකෝ ඒ හදල දවසක්වත් දිවුවෙ නෑ.. ආපහු යනව.... අනේ මන්ද :growl::growl::(:(බන්....මොකද්ද හේතුව.. මගේ වැරැද්දක් වෙන්න පුලුවන්ද, නැත්තම් බයික් එකේ ලෙදක්ද??:baffled::baffled::baffled:

    6y4e.jpg


    7kf1.jpg


    r29j.jpg


    මෙන්න මේකක් තමා දැම්මෙ....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    පලිහවඩන පල්සර 150

    උබට ෂුවර්ද බං උන් ඔයිල් සීල් එක මාරු කලා කියල ? 150 ගට්ටේ ඇයි බයික් එකේ වොරන්ටි තියෙනවනේ.

    මං හිතන්නේ උන් බොරුවක් කරලා.

    ගත්තු දවසේ ඉදන්ම ලීක් උනාද ටික ටික ? එකපාරටම ලීක් වෙන්න ගත්තද ? බයික් එක පෙරලුනද හෝ ලිවර් එක වැදුනද මොකකහරි


    7kf1.jpg


    පලිහවදනේ මේ උබ බයික් එක උස්සං ඕකේ ඔයිල් ලීක් එක බලන්න ගිහින් උබට ලීක් වෙයි පුටෙ බලාගෙන
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මගෙ පල්සර් 150යෙ(අලුතෙන් අරගෙන මාස 4යි කිලෝ මීටර් 5000යි) ගියර් එක ලගින් තෙල් ලීක් වෙනව... ඩීලර්ට දීල හැදෙවුව 150ක් ගත්ත. ඔයිල් සීල් එක ගිහිල්ල කියල, මෙන්න යකෝ ඒ හදල දවසක්වත් දිවුවෙ නෑ.. ආපහු යනව.... අනේ මන්ද :growl::growl::(:(බන්....මොකද්ද හේතුව.. මගේ වැරැද්දක් වෙන්න පුලුවන්ද, නැත්තම් බයික් එකේ ලෙදක්ද??:baffled::baffled::baffled:

    6y4e.jpg


    7kf1.jpg


    r29j.jpg


    මෙන්න මේකක් තමා දැම්මෙ....

    machan habai oya seal eka nikan nam yanne naha.. mokak hari aulak wenna ona.. ehema nattan seal eka dana spot eke wate kapila wenna ona oya deweni parat leak una nisa... untama deela balava ganna apahu.. 150 ganna atte seal ekata... :):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pulsar 135 spark plugs.. looks lean? bike is 10500Km ODO

    zmc4.png


    jchs.png

    Tikak lean wage neda macho..:sorry: oita wada poddak withara dumburu paata wenna one hondama thathwe nam.
    Engine eka onawata wada rathwenawa kiyala hithenna neda?

    Podi tune parak danna weida kiyala hithenawa.:)

    Nikamata air cleaner eka ehema podi suddayak dala balanna.(habai air cleaner eka block unoth wenne kalu wena eka)

    Machan plug wala thathweta gahana petrol ekath balapanawa. Quality eka awul unath plug upset yanawa(kalu wenawa).:no:

    Meka nam tikak lean wage hinda poddak balawa gathoth hondai wage.:):)

    Mam dakapu thawa ekak thama net eke thiyana tutorial wala widiyata plug eke part eken part ekata kiyawala lankawe thiyana bike engine tune karanna ba. Thel wala case eka hinda wenna athi. Gadol paatata wage enawanam hondai kiyanna thama puluwan.anika api pawichi karana engine etharam efficient na wenna one.:no::no:
     
    Status
    Not open for further replies.