මචන්ලා pulsar 135 එකේ....පෙට්‍රොල් කියක් කරනවද බන් මගේ 4000/= ගැහුවා...1598km ගියා...දැන් රතු bulb එක පත්තු වෙනවා...තව එක කට්ටක් තියෙනව්...ඊට පස්සේ මම ආයෙමත් රැ start කල දැන් මෙහෙම පෙන්නනවා....
මේක meter එකේ අවුලක්ද????????help එකක් දීපල්ලකෝ.....මේකේ හරියටම කරන ගාන හොයන්න බැයිද ?අනික තමා red bulb එක පත්තු වෙලා 1km වගේ යනකොට bike එක ගස්සනවා ගැස්සිලා නවතිනවා....නිකන් mis කරනවා වගේ...reserve දැම්මම ආයි ok....මේක පහදලා දියල්ලකෝ..අ තව එකක් මේකේ රෙසෙට් buton එක එබ්වුවට reset වෙන්නේ නැනේ බන් .....මේකේ rpm එක 4500 කිට්ටුවට අවම bike එක දෙදරනව් ..ඒ ඇයි මචන්ලා...තම engine එක season වෙලා නැති නිසාද?

Last edited:

කලුවෙලාද බලන්න ටිකක්.