පානදුරේ IOC එකේ තමා තෙල් පට්ටම හෙමින් වදින්නේ.... මම එක පාරක් කාර් එකට තෙල් ගහන්න ගිහින්, මට එපා උනා ෆුල් වෙලා ඉවර වෙනකම් බලාගෙන ඉදලා.....
![]()
මම කෝකටත් දැන් තුන් වෙනි සර්විස් එකත් ලගයි.... එතකොට උන්ට කියලම බලවගන්නවා......
සර්විස් එකට කීයක් යයිද දන්නේ නෑ.....
![]()
ඊයේ ශොප් එක උදේ පොඩ්ඩක් වහන්න උනා... අපේ කිඹුල් මාමගේ වැඩකට පොඩ්ඩක් එලියට ගියා.....
![]()
3 weni service eken passe oka hariyatama hari yai..
service ekata 1600-2200/= athara tamai yanne.. engine eke right side eke clutch cover eka galevvot thamai 2200 vitara yanne.. eke packing eka ehema danna unot.. (5000km 5000km ta oya side eka galavanava.. packing danne parana nam... eka samnya deyak)
oya nikamata plugwala paata anuwa carb tuning balanna kiyala service karana unta kiyanna.. un balala petrol wadi wage nam eka adjust karai...

thama bike eka alut pitaneee... baya wenna epa mis ekak mukut nahanee....

Mage bike eket dan 21000km duwala onna dan nikanut back fire (miss fire) wadinava.. carb eke patta miss ekak allala. kaali walata palu karala sudda karanna kale hari...

පානදුරේ IOC එකේ තමා තෙල් පට්ටම හෙමින් වදින්නේ.... මම එක පාරක් කාර් එකට තෙල් ගහන්න ගිහින්, මට එපා උනා ෆුල් වෙලා ඉවර වෙනකම් බලාගෙන ඉදලා.....
මම කෝකටත් දැන් තුන් වෙනි සර්විස් එකත් ලගයි.... එතකොට උන්ට කියලම බලවගන්නවා......
ඊයේ ශොප් එක උදේ පොඩ්ඩක් වහන්න උනා... අපේ කිඹුල් මාමගේ වැඩකට පොඩ්ඩක් එලියට ගියා.....
මංමනේ කරන්නේ.
ඩෙන්ටල් එකෙන් එලියට බහින්නේ නැද්ද කොහෙද.